මම මේ ලඟදී සර්පයො දෙන්නෙක් අල්ලලා ගිහින් දැම්මා. එකෙක් නයෙක්.. අනිකා මාපිලෙක්.. පොළඟක් නම් මරන්න සිද්ධ වුණා මචං. අල්ලන්න බැරි වුණා කොහොමටත්.. කන්නම පනිනවා. ඒ පාර උදලු පාරක් දෙන්න සිද්ධ වුණා. ඒ ඇරෙන්න මාත් සර්පයො මරලා නෑ. උපරිම ට්රයි එන දෙනවා අල්ල ගන්න.