සර්ප වෙදුන් mega thread

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,004
    27,632
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මේ දවස්වල සර්පයෙක් එහෙම කෑවොත් සොරිම තමයිනේ. හොස්පිට්ල්ස් වල බෙහෙත් නෑ නේ. ඉතිං ප්‍රදේශයත් එක්ක දාමුද ඕගොල්ලන් දන්න සර්ප වෙදුන්. මාලබේ මගෙ යාලුවෙක් පොලගෙක් කාලා සිංහල බෙහෙත් කරල හොඳ උනා.
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    මේ දවස්වල සර්පයෙක් එහෙම කෑවොත් සොරිම තමයිනේ. හොස්පිට්ල්ස් වල බෙහෙත් නෑ නේ. ඉතිං ප්‍රදේශයත් එක්ක දාමුද ඕගොල්ලන් දන්න සර්ප වෙදුන්. මාලබේ මගෙ යාලුවෙක් පොලගෙක් කාලා සිංහල බෙහෙත් කරල හොඳ උනා.
    සිංහල බෙහෙත් ෂුවර් නෑ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,245
    99,987
    113
    කෑවොත් සර්පයවත් කොහොම හරි අල්ලගන්න.
    ඕක නන් එච්චරටම වැදගත් නෑ ප්‍රතිකාර ක්‍රම විදි දෙකටම. ගොඩක් අය සර්පය අල්ලගන්න කියල කරන්නෙ මරන එක.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,180
    166,308
    113
    එකමත් එක රටක
    ඕක නන් එච්චරටම වැදගත් නෑ ප්‍රතිකාර ක්‍රම විදි දෙකටම. ගොඩක් අය සර්පය අල්ලගන්න කියල කරන්නෙ මරන එක.
    වැදගත්. අපේ තාත්ත නැති උනේ සර්පයෙක් දෂ්ට කරල බන්. මොකාද කියල දන්නේ නැතුව බෙහෙත් කරන එක කේස් ගිය දවස් ගන්න.. මරල තමයි ගෙනියන්න කියන්නේ. හුරතල් කරන්න නෙවෙයි සර්පයෝ එක්ක. අඩුම ගානේ සර්පයා මොකාද කියලා හරියට දැනගන්න !
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,866
    40,618
    113
    මේ දවස්වල සර්පයෙක් එහෙම කෑවොත් සොරිම තමයිනේ. හොස්පිට්ල්ස් වල බෙහෙත් නෑ නේ. ඉතිං ප්‍රදේශයත් එක්ක දාමුද ඕගොල්ලන් දන්න සර්ප වෙදුන්. මාලබේ මගෙ යාලුවෙක් පොලගෙක් කාලා සිංහල බෙහෙත් කරල හොඳ උනා.
    ඉස්සර බුලත් අත ද්හුන්නම නිකන් බෙහෙත් කරේ. දැන් ඉන්න උන් නම් සල්ලි පස්සෙමනෙ. යාළුවා හොඳ කරගත්තු වෙදාගෙ විස්තර අහලා දාන්න.
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,004
    27,632
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඉස්සර බුලත් අත ද්හුන්නම නිකන් බෙහෙත් කරේ. දැන් ඉන්න උන් නම් සල්ලි පස්සෙමනෙ. යාළුවා හොඳ කරගත්තු වෙදාගෙ විස්තර අහලා දාන්න.
    ඒ වෙද මහත්තය මැරිලලු බන්.
     
    • Haha
    Reactions: Arges and Sen-lu

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,004
    27,632
    113
    36
    Mirihana
    alis.alberta.ca
    කෑවොත් සර්පයවත් කොහොම හරි අල්ලගන්න.
    දැන් නම් අල්ලන් ගියත් වැඩක් නෑනේ බන්.
    බෙහෙත් නෑනේ මොකෙක් කෑවත්

    Dan aru ei tikakin 😂 awith sarpa wedakama gana kiyala kiyai deshiya sarpa wedekgen ahaganna kiyala ithuruwa
    ඌ නම් පිස්සෙක්නේ.
    ඒත් ඕනෑම සර්ප දෂ්ටනයකට බෙහෙත් තිබිල තියෙනවා බන්ලංකාවේ.
    හරියට කරොත් සයිඩ් ඉෆෙක්ට් නැතුව ගොඩ දාන්න පුළුවන්.
    ------ Post added on Jun 26, 2022 at 10:11 PM
     
    • Like
    Reactions: spunkyisii

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082
    113
    Minuwangoda mathtmmana ennawa weda nona kenek wife wai ammawai aran gihin thiyanawa. paththayek & kuna katuwek kala. number eka hamba unoth dannag. kauru hari yanawa nag.

    Minuwangoda - Gampaha road eke Aswana handiyata kalin Mahinda ge Tire kade issarahin wamata thiyana para. ona kenek gen ahanna sarpa wedakam karana gedara.
     
    • Love
    Reactions: animation

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,245
    99,987
    113
    වැදගත්. අපේ තාත්ත නැති උනේ සර්පයෙක් දෂ්ට කරල බන්. මොකාද කියල දන්නේ නැතුව බෙහෙත් කරන එක කේස් ගිය දවස් ගන්න.. මරල තමයි ගෙනියන්න කියන්නේ. හුරතල් කරන්න නෙවෙයි සර්පයෝ එක්ක. අඩුම ගානේ සර්පයා මොකාද කියලා හරියට දැනගන්න !
    තාත්ත ගැන කණගාටුයි මචන්.
    රෝග ලක්ෂණ බලල තමා ඕක ගෙනිච්චත් බෙහෙත් කරනව කියන්නෙ ඩොක්ටස්ල (
    Code:
    https://www.facebook.com/groups/653799404751862/permalink/2474892315975886/
    ).
    වෙදමහත්තුරුත් එහෙම තමා. එයාල නන් කෑ මුඛය, කාපු වෙලාව අනුව වගේ දේවල් උදව් කරගන්නව තව.

    ගොඩක් අය ලෙඩා ස්පිරිතාලෙ ගෙනියන්න පරක්කු කරනවලු ඔය සතා අදුරගන්න යන සීන් එක නිසා.
    දැන් නන් බෙහෙත් නැති නිසා අඩුම උගෙ පොටෝ එකක්වත් අරගෙන යන එක හොදයි ඉතින්
     
    Last edited:

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,634
    1,670
    113
    Stockholm
    මචන්ස්ලා අපේ පැත්තටම හොද සර්ප විෂ වෙද මහත්තයෙක්ට උන්නේ මීගහවත්තේ වෙදමහත්තයයි නෝනයි..දෙන්නම අකාලේ නැති උනා :(
    එයාලා ඉස්පිරිතාලේන් මැරෙන්න ලඟයි කියලා අත ඇරලා දාපු අයවත් හොද කරනවා මචන්.මම දන්න කෙනෙක්වත් එහෙම හොද කලා.ඊට පස්සෙ නම් බියගම පැත්තට මම දන්න කෙනෙක් නෑ.

    දන්න කෙනෙක් ඉන්නවා නම් දාන්න.සර්පයෝ එළි බහිනවා සැරටම මේ දවස් වල (y)
     
    • Sad
    Reactions: animation

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,927
    4,579
    113
    dekka tena marapalla.ada nayek berila gulakara ringuwa eha gedara u nisa bothlekata danna hadala
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,719
    23,393
    113
    වැදගත්. අපේ තාත්ත නැති උනේ සර්පයෙක් දෂ්ට කරල බන්. මොකාද කියල දන්නේ නැතුව බෙහෙත් කරන එක කේස් ගිය දවස් ගන්න.. මරල තමයි ගෙනියන්න කියන්නේ. හුරතල් කරන්න නෙවෙයි සර්පයෝ එක්ක. අඩුම ගානේ සර්පයා මොකාද කියලා හරියට දැනගන්න !
    ෆොටෝ එකක් ගහගත්තනන් ඇති පැහැදිලිව

    ලංකාවෙ ප්‍රතිවිෂ හිගයක් නෑ කියල තමයි ඩොක්ටර්ස්ලනන් කියන්නෙ :yes: අනික සර්පයෙක් කෑවම අනිවාර්‍යෙන් ප්‍රතිවිෂ දෙනව කියල එකකුත් නෑ. එන සංකූලතා වලක්වන එකතමයි කරන්නෙ. උදාහරණයක් විදිහට ශ්වසන අපහසුතාවයක් ආවොත් ventilator එකකට සම්බන්ද කරනව.
    ------ Post added on Jun 26, 2022 at 11:54 PM
     
    • Haha
    Reactions: pitiye.appu