මේ දවස්වල සර්පයෙක් එහෙම කෑවොත් සොරිම තමයිනේ. හොස්පිට්ල්ස් වල බෙහෙත් නෑ නේ. ඉතිං ප්රදේශයත් එක්ක දාමුද ඕගොල්ලන් දන්න සර්ප වෙදුන්. මාලබේ මගෙ යාලුවෙක් පොලගෙක් කාලා සිංහල බෙහෙත් කරල හොඳ උනා.
සිංහල බෙහෙත් ෂුවර් නෑමේ දවස්වල සර්පයෙක් එහෙම කෑවොත් සොරිම තමයිනේ. හොස්පිට්ල්ස් වල බෙහෙත් නෑ නේ. ඉතිං ප්රදේශයත් එක්ක දාමුද ඕගොල්ලන් දන්න සර්ප වෙදුන්. මාලබේ මගෙ යාලුවෙක් පොලගෙක් කාලා සිංහල බෙහෙත් කරල හොඳ උනා.
ඌ නන් එන්න ඇත්තෙ මැදමුලනට යන පාර අහගන්නඅද තඩි පොළගෙක් හිටියා දොරකඩම
ඕක නන් එච්චරටම වැදගත් නෑ ප්රතිකාර ක්රම විදි දෙකටම. ගොඩක් අය සර්පය අල්ලගන්න කියල කරන්නෙ මරන එක.කෑවොත් සර්පයවත් කොහොම හරි අල්ලගන්න.
වැදගත්. අපේ තාත්ත නැති උනේ සර්පයෙක් දෂ්ට කරල බන්. මොකාද කියල දන්නේ නැතුව බෙහෙත් කරන එක කේස් ගිය දවස් ගන්න.. මරල තමයි ගෙනියන්න කියන්නේ. හුරතල් කරන්න නෙවෙයි සර්පයෝ එක්ක. අඩුම ගානේ සර්පයා මොකාද කියලා හරියට දැනගන්න !ඕක නන් එච්චරටම වැදගත් නෑ ප්රතිකාර ක්රම විදි දෙකටම. ගොඩක් අය සර්පය අල්ලගන්න කියල කරන්නෙ මරන එක.
ඉස්සර බුලත් අත ද්හුන්නම නිකන් බෙහෙත් කරේ. දැන් ඉන්න උන් නම් සල්ලි පස්සෙමනෙ. යාළුවා හොඳ කරගත්තු වෙදාගෙ විස්තර අහලා දාන්න.මේ දවස්වල සර්පයෙක් එහෙම කෑවොත් සොරිම තමයිනේ. හොස්පිට්ල්ස් වල බෙහෙත් නෑ නේ. ඉතිං ප්රදේශයත් එක්ක දාමුද ඕගොල්ලන් දන්න සර්ප වෙදුන්. මාලබේ මගෙ යාලුවෙක් පොලගෙක් කාලා සිංහල බෙහෙත් කරල හොඳ උනා.
ඒ වෙද මහත්තය මැරිලලු බන්.ඉස්සර බුලත් අත ද්හුන්නම නිකන් බෙහෙත් කරේ. දැන් ඉන්න උන් නම් සල්ලි පස්සෙමනෙ. යාළුවා හොඳ කරගත්තු වෙදාගෙ විස්තර අහලා දාන්න.
දැන් නම් අල්ලන් ගියත් වැඩක් නෑනේ බන්.කෑවොත් සර්පයවත් කොහොම හරි අල්ලගන්න.
ඌ නම් පිස්සෙක්නේ.Dan aru ei tikakinawith sarpa wedakama gana kiyala kiyai deshiya sarpa wedekgen ahaganna kiyala ithuruwa
තාත්ත ගැන කණගාටුයි මචන්.වැදගත්. අපේ තාත්ත නැති උනේ සර්පයෙක් දෂ්ට කරල බන්. මොකාද කියල දන්නේ නැතුව බෙහෙත් කරන එක කේස් ගිය දවස් ගන්න.. මරල තමයි ගෙනියන්න කියන්නේ. හුරතල් කරන්න නෙවෙයි සර්පයෝ එක්ක. අඩුම ගානේ සර්පයා මොකාද කියලා හරියට දැනගන්න !
https://www.facebook.com/groups/653799404751862/permalink/2474892315975886/

ෆොටෝ එකක් ගහගත්තනන් ඇති පැහැදිලිවවැදගත්. අපේ තාත්ත නැති උනේ සර්පයෙක් දෂ්ට කරල බන්. මොකාද කියල දන්නේ නැතුව බෙහෙත් කරන එක කේස් ගිය දවස් ගන්න.. මරල තමයි ගෙනියන්න කියන්නේ. හුරතල් කරන්න නෙවෙයි සර්පයෝ එක්ක. අඩුම ගානේ සර්පයා මොකාද කියලා හරියට දැනගන්න !
අනික සර්පයෙක් කෑවම අනිවාර්යෙන් ප්රතිවිෂ දෙනව කියල එකකුත් නෑ. එන සංකූලතා වලක්වන එකතමයි කරන්නෙ. උදාහරණයක් විදිහට ශ්වසන අපහසුතාවයක් ආවොත් ventilator එකකට සම්බන්ද කරනව.