සර්ප වෙදුන් mega thread

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,399
    19,543
    113
    Colombo
    ඔෆීශියලිම කියලා තිබ්බා නේද සර්ප විශ වලට බෙහෙත් හිඟයක් නැහැ කියලා
    තව ඔය ෆේස්බුක් එකේ බෙහෙත් නැතිව මැරිලා කියලා ශෙයා වෙන එක්කෙනෙක් මොනා හරි ඇලර්ජි එකක් ඇවිත් ඒකටත් බෙහෙත් දීල ඒකට රෙස්පොන්ඩ් කරලා නැතිව මැරිලා සහ තව මැරිලා තියන පොඩි ලමයෙක් මොනා හරි ගොඩ වෙදකම් හරි සිංහල වෙදකම් හරි කර කර ඉඳල අන්තිමට අමාරු වෙලා හොස්පිටල් ගෙනත් මැරිලා කියලා කියලා තිබ්බා නේද
    මීඩියා වලින් සර්ප විශට බෙහත් නැතිව මැරිලා කියලා කිවුවට
    ගොඩක් බෙහෙත් වර්ග නං නැහැලු හැබැයි සර්ප විශට හිඟයක් නැහැ කියලා නේ කියලා තිබුනෙ
    තව ජලබීතිකාවටත් එන්නත් වල හිඟයක් තියනවා කියලා තිබ්බෙ
     
    • Like
    Reactions: Sen-lu

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,168
    166,277
    113
    එකමත් එක රටක
    ෆොටෝ එකක් ගහගත්තනන් ඇති පැහැදිලිව
    ෆොටෝ ගන්න වෙන්නේ නෑ බන්. රෑට ඕකුන් කාපු ගමන් හැඟෙනවා. හොයාගන්න බැරි ගොඩක් විස පොඩි සයිස් උන් ඉන්නව. රෑට කාල ගියොත් ආයිත් හොයන්න අමාරුයි.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,719
    23,390
    113
    ෆොටෝ ගන්න වෙන්නේ නෑ බන්. රෑට ඕකුන් කාපු ගමන් හැඟෙනවා. හොයාගන්න බැරි ගොඩක් විස පොඩි සයිස් උන් ඉන්නව. රෑට කාල ගියොත් ආයිත් හොයන්න අමාරුයි.
    ඉතින් බන් මරල ගෙනියන්න පුලුවන්නන් ෆොටෝ එකක් ගන්න බැරි ඇයි
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,168
    166,277
    113
    එකමත් එක රටක
    ඉතින් බන් මරල ගෙනියන්න පුලුවන්නන් ෆොටෝ එකක් ගන්න බැරි ඇයි
    athe phone ekak thyna welawaka kanna one ehenm.. satha mokada kiyala hariyatama dannwanm awulk na ithin.. samahra un kanawa witharai therenne.. aith ithn hoyannwath naa... nayek wage nm ithin amuthuwen mukuth ona naa.. ona kenekta aduraganna puluwan ne
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,241
    99,983

    ඔන්න ඕක නිසා ගොඩක් අය පරක්කු වෙනව. කැව නන් ඌව අත ඇරල ස්පිරිතාලෙට යන්න කියල තමා කියන්නෙ. ඉන්නෙම විස තියෙන උන් 10කට අඩුවෙන්නෙ උන්ගෙ ඉෆෙක්ට් එහෙමත් ලොකු වෙනස් කම් තියෙනවනෙ ඒ නිසා අදුරගන්න ලේසි ඇති. ඒ නිසා රෝග ලක්ෂණ බලල බේත් කරනව කියල තමා කියන්නෙ.

    ඒත් උබට වෙච්ච දේ නිසා ඒක හරියට වෙනවද කියල සැකයක් නන් තියෙනව දැන්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,168
    166,277
    113
    එකමත් එක රටක
    ඔන්න ඕක නිසා ගොඩක් අය පරක්කු වෙනව. කැව නන් ඌව අත ඇරල ස්පිරිතාලෙට යන්න කියල තමා කියන්නෙ. ඉන්නෙම විස තියෙන උන් 10කට අඩුවෙන්නෙ. ඒ නිසා රෝග ලක්ෂණ බලල බේත් කරනව කියල තමා කියන්නෙ.

    ඒත් උබට වෙච්ච දේ නිසා ඒක හරියට වෙනවද කියල සැකයක් නන් තියෙනව දැන්.
    අපේ තාත්ත දවස් දෙකක් අමාරු නැතුව හිටිය බන් ඉස්පිරිතාලේ. තනියම ඇවිද්ද. කාපු ගමන් කිසි අමාරුවක් නැති උනත් එක්කන් ගියා.. මොකාද කියල හම්බුනේ නෑ. ලග ඉස්පිරිතාලේ දවසක් හිටිය.. උන් දීපු බෙහෙත් වැඩක් නෑ.. දවස් එකහමාරකට පස්සේ රාගමට ටිකටි කපන් එක්කන් ගියේ.. ඒකෙත් සාමාන්‍ය වාට්ටුවේ අමාරු නැති නිසා. උන් චෙක් කරල අනම් මනම් කරල බලන්න කල් ගියා.. තුන් වෙනි දවසේ උදේ තමයි අමාරු වෙලා icu දාල තිබ්බේ..විස චෙක් කරන කොට වකුගඩුවලම කෙලවෙලා ඉවරයි.. දවස් දෙකක් icu හිටියා. රෝල ලක්ෂන , ලෙඩාට දැනෙන අමාරුවෙ ගානට තමයි බෙහෙත් කරන්නේ ඉතින් කාපු එකාව දන්නේ නැත්නම්..
    විස උන් කාපු ගමන් අමාරු වෙනව කියල හිතන්න එපා. අපේ තාත්ත නම් සෑහෙන උස මහත කෙනෙක්.දැනෙන නැති එක කොහොම දැනුනද දන්නේ නෑ.
    icu එකේ ඉද්දි තමයි කිව්වේ පොලොන් තෙලිස්සෙක් කාල තියෙන්නේ කියල.
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,337
    6,517
    113
    දෂ්ඨ කරන වෙලාවේ විෂ නොගියොත් සුව වෙයි නැත්නමි සොරි තමයි.
     
    පිටියෙ අප්පුව දාල තිබ්බ සීන් එක හරි ඔය ගැන. ස්පිරිතාලවල සර්ප විසට බේත් කරන්නෙ ඔහොම තමා. රෝග ලක්ෂණ වලට ප්‍රතිකාර කරන එක ටිකක් කේස් වෙන්න පුලුවන් ඔය වගේ වෙලාවට. මගෙ අයියව මහ රෑක ඕකෙක්ම කාල සර්ප වෙද මහත්තය තමා බේත් කරල තිබ්බෙ.ඒකෙදිත් හරියට සතා හොයාගන්න බැරි වෙලා තිබ්බ වෙද මහත්තය ගාවට යනකොට. එයා ඒ උනාට ප්‍රැක්ටිස් එකෙන් අදුරගෙන බේත් කරල තිබ්බ. එයාල ගිය ගමන් සතා අදුරගෙන ඊට අදාලව බේත් ටික දෙනව රෝග ලක්ෂණ ගැන බලන්නෙ නැතුව. දැන් නන් ඒ වෙද මහත්තය නෑ පුතා ඉන්නෙ එයාට තාත්ත තරන් ප්‍රැක්ටිස් එකක් නෑ.
     
    • Wow
    Reactions: animation

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    wisal.JPG
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    ඕක නන් එච්චරටම වැදගත් නෑ ප්‍රතිකාර ක්‍රම විදි දෙකටම. ගොඩක් අය සර්පය අල්ලගන්න කියල කරන්නෙ මරන එක.
    වැදගත්. සර්පයගෙ විසෙන්ම හදපු ප්‍රතිවිශක් තමයි දෙන්නෙ. සර්පයා අදුරගන්න බැරි උනොත් දෙන්නෙ කෝකටත් කියල දෙන එක. ඒක දෙන්නෙත් අමාරුවේ තරම බලල. එහෙම බල්ද්දි ලෙඩා මැරෙනව ප්‍රතිවිශ දෙන්න කලින්. ඒකට ඇස් පේන එක අඩු වෙනව. ඇගේ හම යනව. කොන්ඩෙ යනව. මූණ විරූපී වෙනව. මාස 3ක් යනකම් පට්ටම අමාරු වෙනව. පස්සෙ හොද වෙනව. ඇස් පේන එක නම් ටිකක් අඩු වෙනව දිගටම. පොළග ගහල ගෙනිච්චත් ඔය උඩ ටික වෙනව.
     
    • Like
    Reactions: Hasistranger

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,241
    99,983
    113
    වැදගත්. සර්පයගෙ විසෙන්ම හදපු ප්‍රතිවිශක් තමයි දෙන්නෙ. සර්පයා අදුරගන්න බැරි උනොත් දෙන්නෙ කෝකටත් කියල දෙන එක. ඒක දෙන්නෙත් අමාරුවේ තරම බලල. එහෙම බල්ද්දි ලෙඩා මැරෙනව ප්‍රතිවිශ දෙන්න කලින්. ඒකට ඇස් පේන එක අඩු වෙනව. ඇගේ හම යනව. කොන්ඩෙ යනව. මූණ විරූපී වෙනව. මාස 3ක් යනකම් පට්ටම අමාරු වෙනව. පස්සෙ හොද වෙනව. ඇස් පේන එක නම් ටිකක් අඩු වෙනව දිගටම. පොළග ගහල ගෙනිච්චත් ඔය උඩ ටික වෙනව.
    Eka thama math mechara kal hithan hitiye wedagtha ne kiyala western method ekata. Me kiyana hariyata nan Oni wenawa docala Moka kiwath.

    Anika polon thelissata antivenom ekak ne kiyanawa thama.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,249
    29,949
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    තාත්ත තෙල් කරවැලෙක් කෑව. මමත් හෙන පොඩියි. සතාව අරගෙන රාජගිරියේ ආයුර්වේදේට ගිහින්. මොනව කරාද මොන බෙහෙත් දුන්නද, සතා මාරාන්තිකද කිසි දෙයක් දන්නේ නෑ, හැබැයි තාත්තා හවස්වෙලා ගෙදර ආව. දොස්තරල හොයාගෙන තෙල් කරවැලෙක් කියල. මහත්තයනං අකාලේ මැරෙන්නේ නෑ කියල එවල😳🙄

    ඒ වුනාට මට හිතෙන්නෙම ඒ කෑවේ රදනකයෙක් කියලා. ඒත් ඉතින් දොස්තරල කිහිපදෙනෙක්ම බලල කියල තියෙන්නේ තෙල් කරවැලෙක් කියල😔
    මළා නං අපේ ජීවිතේම ඉවරයි 😔
     
    සෑම දෂ්ඨනයකදිම විශ ශරීරගත වෙන්නෙ නැහැලු ඒ නිසා අසාධ්‍ය නොවෙන්න පුළුවන්.
     
    • Haha
    Reactions: pitiye.appu

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    icu එකේ ඉද්දි තමයි කිව්වේ පොලොන් තෙලිස්සෙක් කාල තියෙන්නේ කියල.
    පොළොන් තෙලිස්සෙක් කියන්නෙ විෂ වර්ග දෙකක් තියෙන සර්පයෙක්.

    Antivenom වැඩ කරන්නෙ එකකට විතරයි.

    අනික එහෙම්මමයි, ඒ නිසයි වකුගඩු නරක් වුණේ.
     
    • Haha
    Reactions: senewimala1988

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,337
    6,517
    113
    මෙවා බොරුද අප්පු?
    Not all bites by venomous snakes result in venom poisoning. In more than 20% of bites by rattlesnakes and moccasins, for example, no venom is injected. These so-called dry bites are even more common with bites by some of the elapids. Dry bites have the same complications as nonvenomous snakebites.Jul 16, 2020
    https://www.webmd.com › snakebite
    ඔය 20% තමයි වෙදමහත්තයා වැඩ්ඩා වෙන්නෙ :lol:
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,241
    99,983
    113
    පොළොන් තෙලිස්සෙක් කියන්නෙ විෂ වර්ග දෙකක් තියෙන සර්පයෙක්.

    Antivenom වැඩ කරන්නෙ එකකට විතරයි.

    අනික එහෙම්මමයි, ඒ නිසයි වකුගඩු නරක් වුණේ.
    වර්ගීකරණවලට පොලොන් තෙලිස්සයි කුණකටුවයි දෙන්නෙක් නේද සින්හල වෙදකමේ.
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,449
    7,132
    113
    Western Province, SL
    www.myjournalview.com
    මාලබේ පොළොං විස ගිලින ඇන්ටි කෙනෙක් ඉන්නවා. පොළඟා දැක්කම විස පයිනකන් උරණව මිරික මිරික. එයාගේ පුතා එළකිරි ඉන්නවා. නම @erozan
     
    Last edited:
    • Love
    Reactions: Xi Jinping