සර්ප වෙලදාම

dimuthume

Well-known member
  • Apr 4, 2008
    1,724
    502
    113
    බුදු කට්ටක් කාල තමයි බුදු කට්ටක් කාල තමයි upload කලේ :no::no:

    මෙහෙම දාන්න එපා...ලොකු කට්ටක්, මාර කට්ටක් වගේ වචනයක් දාපන්.....මෙහෙම දෙයක් ගැන කියනකොට කොහෙත්ම එහෙම කියන්න එපා......තෙරුවන් සරණයි !!



    වරෑද්ද පෙන්නුවාට බොහොම ස්තූතියි යාලුවා...:D:D:D
     

    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,724
    502
    113
    සර්පයො නම් මැරුවට කමක් නැහැ..
    මම හරිම අකමැති සත්තු ජාතියක්..

    ඒ වුනාට මෙහෙම මරන එකහරිම පව් නෙ!:no::no::no::no: