සර්වලෝක පුට්ටුව වැඩ කරන හැටි.

udinuka

Well-known member
  • Oct 11, 2011
    814
    69
    48
    සර්වලෝක පුට්ටුව වැඩ කරන හැටි.

    වාහන ගැන දැන ගන්ඩ ආස උන් ඇතුලට එන්ඩෝ...
    දැන් උබල මට බනින්ඩ එපා මෙකෙ කුනුහරුප දානවා කියලා.:P

    සර්ව ලෝක පුට්ටුව කියන්නෙ Differential එකට කියන සින්හල නම.:yes:.අර බන් වාහන වල තියෙන්නෙ.;);)
    එක ගැන ඉගෙන ගන්ඩ කැමති අය පල්ලෙහා දාල තියන විඩියො එක බලන්ඩ.:yes:.බැලුවට පාඩු නැ..එකෙ මාරම මැකැනිසම් එකක් තියෙන්නෙ..:yes:
    වහනයක් වන්ගුවක් ගද්දි පිටි පස්ස රොද දෙක වෙන වෙනම වේග වලින් කැරකෙන ගමන් ම එන්ජින් එකෙන් බලය ලබ ගන්ඩත් ඔන..මෙ දෙකම එක පාර කරන්ඩ සුපිරිම mechanism එකක් තියෙන්නෙ.බලලම ඉන්ඩකෝ..දෙයක් ඉගෙන ගත්තොත් අපිටත් සලකල යන්ඩ හොදේ.:cool:.

    udinuka

    Well-known member
  • Oct 11, 2011
    814
    69
    48
    ඊට වඩා හොදයි නේ ආන්තරය කිව්වා නම්?

    මටත් ඔය නම කිවෙ අපෙ සින්හල සර් කෙනෙක්.differential කියන එකෙ සින්හලට හරවලා තියෙන්නෙ එහෙමලු.:yes:මමත් හරියටම දන්නෙ නැ මචන්.;)දන්න කෙනෙක් ඉන්නවානම් කියන්ඩකො.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    ඊට වඩා හොදයි නේ ආන්තරය කිව්වා නම්?

    ඒ වචනේ හරි දිඵරන්ෂල් කියන එක වෙනත් දෙයකට යොදා ගන්නකොට
    මේකෙදි Differential mechanism කියන එක වෙන්න ඕනා සර්වලෝක පුට්ටුව
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඒ වචනේ හරි දිඵරන්ෂල් කියන එක වෙනත් දෙයකට යොදා ගන්නකොට
    මේකෙදි Differential mechanism කියන එක වෙන්න ඕනා සර්වලෝක පුට්ටුව

    මම නම් කියන්නේ ඕකට
    ආන්තර යාන්ත්‍රණය කියලයි. :cool:
    ඕක ටිකක් decent, ගැම්මක් තියෙනවා, ගොඩක් ගැලපෙනවා.
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    i think . . .
    ♦ සර්වලෝක පුට්ටුව = universal joint
    ♦ ආන්තරය = Differential

    :yes:
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    එල
    11.gif
     
    udinuka

    Well-known member
  • Oct 11, 2011
    814
    69
    48
    මමත් නිකන් බන් ඔය නම දැම්මෙ.අව්ලක් නැ..විඩියො එක බලල දෙයක් ඉගෙන ගනින් කො..
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    මටත් ඔය නම කිවෙ අපෙ සින්හල සර් කෙනෙක්.differential කියන එකෙ සින්හලට හරවලා තියෙන්නෙ එහෙමලු.:yes:මමත් හරියටම දන්නෙ නැ මචන්.;)දන්න කෙනෙක් ඉන්නවානම් කියන්ඩකො.

    sarvaloka puttuva kiyanneeee.... Universal joint (U-joint) ekata machann...:yes::yes:

    Diff ekata kiyanne "Aantharaya"
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    ඒ වචනේ හරි දිඵරන්ෂල් කියන එක වෙනත් දෙයකට යොදා ගන්නකොට
    මේකෙදි Differential mechanism කියන එක වෙන්න ඕනා සර්වලෝක පුට්ටුව

    naa machan..

    Diff eka = "Aantharaya"

    Universal joint = "Sarvaloka puttuwa":yes::yes:
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    මටත් ඔය නම කිවෙ අපෙ සින්හල සර් කෙනෙක්.differential කියන එකෙ සින්හලට හරවලා තියෙන්නෙ එහෙමලු.:yes:මමත් හරියටම දන්නෙ නැ මචන්.;)දන්න කෙනෙක් ඉන්නවානම් කියන්ඩකො.

    මචන් සර්වලෝක පුට්ටුව කියන්නේ Universal joint එකට, ඒක තියෙන්නේ ඩිෆරන්ෂල් එකයි ගියර් බොක්ස් එකයි අතරේ. කොහොම උනත් හොඳ පෝස්ට් එකක්.
     
    Last edited:
    • Like
    Reactions: udinuka