සර්වලෝක පුට්ටුව වැඩ කරන හැටි.
වාහන ගැන දැන ගන්ඩ ආස උන් ඇතුලට එන්ඩෝ...
දැන් උබල මට බනින්ඩ එපා මෙකෙ කුනුහරුප දානවා කියලා.
සර්ව ලෝක පුට්ටුව කියන්නෙ Differential එකට කියන සින්හල නම.
.අර බන් වාහන වල තියෙන්නෙ.

එක ගැන ඉගෙන ගන්ඩ කැමති අය පල්ලෙහා දාල තියන විඩියො එක බලන්ඩ.
.බැලුවට පාඩු නැ..එකෙ මාරම මැකැනිසම් එකක් තියෙන්නෙ..
වහනයක් වන්ගුවක් ගද්දි පිටි පස්ස රොද දෙක වෙන වෙනම වේග වලින් කැරකෙන ගමන් ම එන්ජින් එකෙන් බලය ලබ ගන්ඩත් ඔන..මෙ දෙකම එක පාර කරන්ඩ සුපිරිම mechanism එකක් තියෙන්නෙ.බලලම ඉන්ඩකෝ..දෙයක් ඉගෙන ගත්තොත් අපිටත් සලකල යන්ඩ හොදේ.
.