@hichchiputha
මූත් ඔය වැඩේට අත ගහන්න හිටියෙ. කතාකරල බලන්න.
අපේ ගෙවල් ගාවත් හොදම යාලුවො දෙන්නෙක් එකතු වෙලා දැම්මා සර්විස් ස්ටෙශ් එකක් අන්තිමේදී ලාබ බෙදා ගන්න බැරිව ඉඩමටත් නඩු කියාගත්තා ජොඩුව. දැන් වහලා තියෙන්නෙ
ekata kandath epa kiyanne oka thami habai set wela patteta wade karana aya inawa one thram.
තෝව මෙන්ෂන් කරපු කමෙන්ට් එක බැලුවද?ඔව් බන්. දැන් ඒ සර්විස් එක කරන තැන ලොකු නිදානයක් තිබිලා අලුතින් ගත්ත උන් ගොඩ දාන්න යද්දී අහු වෙලා හිරේ ගියා.අරුන් දෙන්නට ඕක ගන්න තිබ්බේ
නෑ නේතෝව මෙන්ෂන් කරපු කමෙන්ට් එක බැලුවද?