සර්විස් ස්ටේස්ශන් එකක් දාමුද,

Shantime

Junior member
  • Aug 20, 2018
    21
    29
    13
    මචන්ල සර්විස් ස්ටේස්ශන් එකක් දාමුද එකතුවෙලා. පිලියන්දල අවට කට්ටිය ඉන්නවනම් සෙට් වෙලා කරමු.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අපේ ගෙවල් ගාවත් හොදම යාලුවො දෙන්නෙක් එකතු වෙලා දැම්මා සර්විස් ස්ටෙශ් එකක් අන්තිමේදී ලාබ බෙදා ගන්න බැරිව ඉඩමටත් නඩු කියාගත්තා ජොඩුව. දැන් වහලා තියෙන්නෙ
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    අපේ ගෙවල් ගාවත් හොදම යාලුවො දෙන්නෙක් එකතු වෙලා දැම්මා සර්විස් ස්ටෙශ් එකක් අන්තිමේදී ලාබ බෙදා ගන්න බැරිව ඉඩමටත් නඩු කියාගත්තා ජොඩුව. දැන් වහලා තියෙන්නෙ

    ekata kandath epa kiyanne oka thami habai set wela patteta wade karana aya inawa one thram.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ekata kandath epa kiyanne oka thami habai set wela patteta wade karana aya inawa one thram.

    ඔව් බන්. දැන් ඒ සර්විස් එක කරන තැන ලොකු නිදානයක් තිබිලා අලුතින් ගත්ත උන් ගොඩ දාන්න යද්දී අහු වෙලා හිරේ ගියා.අරුන් දෙන්නට ඕක ගන්න තිබ්බේ
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,396
    1
    101,279
    113
    34
    Kalutara
    ඔව් බන්. දැන් ඒ සර්විස් එක කරන තැන ලොකු නිදානයක් තිබිලා අලුතින් ගත්ත උන් ගොඩ දාන්න යද්දී අහු වෙලා හිරේ ගියා.අරුන් දෙන්නට ඕක ගන්න තිබ්බේ
    තෝව මෙන්ෂන් කරපු කමෙන්ට් එක බැලුවද?
     
    • Sad
    Reactions: lasankandy