සර්විස් help එකක් ඕනෑ

dilbiz

Member
Oct 6, 2016
16
0
0
සර්විස් help එකක් ඕනෑ

මම ලඟදි ගත්ත ඇල්ටෝ K 10 කාර් එකේ කලින් පාවිච්චි කරපු කෙනා මොන එන්ජින් oil ද දැම්මේ කියල දන්නේ නෙහෙ. මම ගත්තේ මාස 6 විතර open papers තියාගෙන use කරපු කෙනෙක්ගෙන්. ඉතින් මිනිහ ත් දන්නේ නෙහෙ ලියාපදිංචි ඓතිකරු කරපු service ගැන. (මාර එකෙක් තමයි) service tag එකක්වත් නැහැ.
මම ෆුල් service එකක් දානවනම් මොනවද දාන්න ඕන oil එක. එතකොට service එකේදී කරන දේවල් මොනවද? මම පලවෙනි වතාවට car එකක් ගත්තේ. එක නිසා මම service එකට ගියාම අවදානය යොමු කල යුතු දේවල් මොනවද ? මගේ ගරාජ් යාලුවෙක් කිව්වා එය engine oil මාරු කරලා දෙන්නම් ඕනනම් කියල. එතකොට service එකේ අයට අවුල්ද මම එහෙම කරලා අරන් ගියොත් ?

please help me friends .....
 
your_love

Well-known member
  • Apr 7, 2012
    14,067
    1
    11,097
    113
    Hoda Service station ekakata geniyapan, un dannawa danna one Oil eke SAE eka. Oya wage Car thawa un service karala experince tiyenawane... Ubata Tiyenne Kamati Brand ekak select karanna thamai.
     
    wickuma

    Well-known member
  • Jun 8, 2016
    512
    393
    63
    Colombo
    මම ලඟදි ගත්ත ඇල්ටෝ K 10 කාර් එකේ කලින් පාවිච්චි කරපු කෙනා මොන එන්ජින් oil ද දැම්මේ කියල දන්නේ නෙහෙ. මම ගත්තේ මාස 6 විතර open papers තියාගෙන use කරපු කෙනෙක්ගෙන්. ඉතින් මිනිහ ත් දන්නේ නෙහෙ ලියාපදිංචි ඓතිකරු කරපු service ගැන. (මාර එකෙක් තමයි) service tag එකක්වත් නැහැ.
    මම ෆුල් service එකක් දානවනම් මොනවද දාන්න ඕන oil එක. එතකොට service එකේදී කරන දේවල් මොනවද? මම පලවෙනි වතාවට car එකක් ගත්තේ. එක නිසා මම service එකට ගියාම අවදානය යොමු කල යුතු දේවල් මොනවද ? මගේ ගරාජ් යාලුවෙක් කිව්වා එය engine oil මාරු කරලා දෙන්නම් ඕනනම් කියල. එතකොට service එකේ අයට අවුල්ද මම එහෙම කරලා අරන් ගියොත් ?

    please help me friends .....

    Take your car to nearest AMW approved service station. they'll do the needful.