සර් ෆේල් නේද? සාක්ෂි සහිතයි...

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    හපෝ. ගේන්නෙම ගූ logic. උඹ නම් ටෙලිපෝන් කාරයෙක්ම තමා. සජිත්ගේ නෑයෙක්ද?
    උඹ ගේන්නෙම පුකේ ලොජික්නෙ. දැන් ලිස්සලා යන්නෙ නැතුව මහින්දගෙ උරන එක පැත්තකින් තියල මම අහපු එකට උත්තර දීපන්
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    ඉස්සෙල්ල සාක්ෂි ඇතුව ඔප්පු කරපන් අනිත් උන්ට වඩා නන්දසේන එකම ඔප්ෂන් එක උනේ ඇයි කියල?
    දැන් උඹ කියපන් නන්දසේනට වඩා අනිත් උන් හොඳ වෙන්නේ කොහොමද කියලා? මම thread එක දැම්මේ සර් ෆේල් නම් ඔප්පු කරපන් කියලා. උඹ ආපහු එක මගෙන් අහල වැඩක් නැ. සර් ෆේල් නම් ඔප්පු කරපන්.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    දැන් උඹ කියපන් නන්දසේනට වඩා අනිත් උන් හොඳ වෙන්නේ කොහොමද කියලා? මම thread එක දැම්මේ සර් ෆේල් නම් ඔප්පු කරපන් කියලා. උඹ ආපහු එක මගෙන් අහල වැඩක් නැ. සර් ෆේල් නම් ඔප්පු කරපන්.
    උත්තර නෑ නේද? නන්දසේන එකම ඔප්ෂන් එක උනේ උඹල තැරි දාර වේස බයියො නිසා විතරයි. :lol:

    දැන් කියපන් උඹ ඉපදෙන කාලෙ නාකි මයින ඔය පැත්තෙ කරක් ගහලද?

    නැත්තං උඹ හම්බුකරන් කන රස්සාවද කියල?
     
    • Haha
    Reactions: Idias and Champ HB

    shenat

    Well-known member
  • May 13, 2007
    58,562
    86,851
    113
    ආශ්චර්යමත් රටක
    දැන් උඹ කියපන් නන්දසේනට වඩා අනිත් උන් හොඳ වෙන්නේ කොහොමද කියලා? මම thread එක දැම්මේ සර් ෆේල් නම් ඔප්පු කරපන් කියලා. උඹ ආපහු එක මගෙන් අහල වැඩක් නැ. සර් ෆේල් නම් ඔප්පු කරපන්.

    උබට ඔය ටික කියන්න ෆේක් එකකින් එන්න උන එකම මදිද? 🤭🤭🤭

    විහිලු නෙවෙයි ටිකක් ඩීප් කල්පනා කරපන්. උබට එහෙම කැපෑසිටි එකක් තියෙනවද කියන එක නං ප්‍රශ්නයක්. 🤔🤭
     
    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    ඇයි උඹ දන්නේ නැද්ද ආණ්ඩුවට වැඩියෙන්ම සල්ලි එන ක්‍රම කොරෝනා එක්ක නැති උනා කියලා. කොරෝනා නිසා තාමත් රට 100% වැඩ කරන තත්ත්වේ නෙවේ කියලා උඹ දන්නේ නැතුව ඇති. උඹලා ඔය කියන පුරාජේරු කාරයෝ බලේට ආවට උන්ට ප්‍රතිහාර පාන්න බැහැ. කියපන්කො මීට වඩා හොඳට කරන්න පුළුවන් එකෙක්. බලලා අපිත් චන්දෙ දෙන්නම්. වැරදි කියනවා නම් සාපේක්ෂව මීට වඩා හොඳ එකෙක් ඉන්න එපැයි. නිකන් එහෙටත් නැති මෙහෙටත් නැති නපුන්සක තර්ක ගෙන්න කලින් එකත් කියලා ඉඳපන්. මොකද සර් අවා කියලා අවුරුදු 70 කාලකන්නි කරපු රට අවුරුදු 5න් අංග සම්පුර්ණ වෙයි කියලා උඹ හිතුවනම් මොනවගේ මන්ද මානසිකයෙක්ද කියලා හිත ගන්න පුළුවන්. උඹ ඉන්න ඇත්තේ ලංකාවේ නෙවේ.
    එරොසන් වගේ තවත් වේසියෙක්, කී බොඩ් එකේ කොටලා නිස්සන්ක සේනාදිපතිගෙන් හවසට 2000ක් අරන් දරුව්න්ට කන්න දෙන එකෙක්. කොරොනා එන්න කලින් බදු ශන දීලා රු බිලියන 950 ක් නැති කරගත්තේ සැර්. නන්දසේනයා කොරොනා එන්න කලින්ම රට බන්කොලොත් කරගත්තා. කොරොනා අපු එකෙන් තමයි නන්දසේනයා තාම එල්ලිලා ඉන්නේ . නනන්දසේනයා රී ගත්ත ගූ ටික වහන්න තමයි මේ වටපඩයෝ වටේට රෙන්නෙ.
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    උඹ ගේන්නෙම පුකේ ලොජික්නෙ. දැන් ලිස්සලා යන්නෙ නැතුව මහින්දගෙ උරන එක පැත්තකින් තියල මම අහපු එකට උත්තර දීපන්
    ගොන් පරෙයියෝ යන්නේ කොහෙද මල්ලේ පොල්. ප්‍රශ්නෙට උත්තරයක් තියෙද්දී එකට වෙන වෙන දේවල් කරලා වැඩක් නැනේ. උඹ කියහන්කෝ බොන වතුර තහනම් කරලා ඊටපස්සේ මොකද්ද කරන්නේ කියලා. සජිත්ගේ හොර ගෑනිගේ පුතෙක්ද මන්ද මූ. 😂😂😂 ප්‍රශ්නයක් ඇහුවම උත්තර දීගන්න බැරිඋනාම ගිහිල්ලා නතරවෙන්නේ මැදමුලනෙන්. 😂😂😂 ඕව කිව්වට ටෙලිපොන් කබ්බෝන්ටයි 3% විගඩම් කරයෝන්ටයි චන්ද වැඩි වෙන්නේ නම් නැ. ඔය ජෝගිය 2025 වෙන් කරපල්ලා. මල් දීලා වඳින්නම්. තව අවුරුදු 5ක් සර්ට sure.
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,662
    3,981
    113
    මේ සාක්ෂි නෙවේ. මේවා එකින් එක ඔප්පු කරපන් සාක්ෂි එක්ක.
    1. මහ බැංකු / පාස්කු කට්ටිය අල්ලන්නේ නැති එක
    උබ කියන්නේ මහ බැංකුවේ වංචාවක් උන්නේ නැ, පාස්කු බෝම්බ පිපුරුනේ නැ කියලද? එල මච්න්

    කියලා කටගන්න උනේ නැ, දැන් දාපු නිව්ස් එකක්

    "අල්ලස් කොමිසම නඩුව ඉවත් කර ගනී.. සේනාධිපති නඩුවෙන් නිදහස්…"
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    උබට ඔය ටික කියන්න ෆේක් එකකින් එන්න උන එකම මදිද? 🤭🤭🤭

    විහිලු නෙවෙයි ටිකක් ඩීප් කල්පනා කරපන්. උබට එහෙම කැපෑසිටි එකක් තියෙනවද කියන එක නං ප්‍රශ්නයක්. 🤔🤭
    අනේ නෑ බන්. මේක මගේ real එක. ගිහිල්ලා බලපන් මගේ profile එක.
     
    • Love
    Reactions: shenat

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    1. මහ බැංකු / පාස්කු කට්ටිය අල්ලන්නේ නැති එක
    උබ කියන්නේ මහ බැංකුවේ වංචාවක් උන්නේ නැ, පාස්කු බෝම්බ පිපුරුනේ නැ කියලද? එල මච්න්
    එතකොට මහබැංකුව හොරාකාපු එවුන් ස' ඇවිල්ල ඇල්ලුවද?

    එතකොට සීනි හොරාකාපු එකාව ඇල්ලුවද?

    එතකොට පාස්කු ප්‍රහාරෙ කරපු මහමොලකාරයො ටික ඇල්ලුවද? අර හිටං අල්ලපු එවුන් ටික විතරයිනෙ.

    එතකොට බයියො විදියට තොපිට හිතෙන්නෙ ස' පාස් කියලද පොන්නයෝ? @ESL
     
    • Haha
    • Like
    Reactions: Idias and ITGuy25

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    1. මහ බැංකු / පාස්කු කට්ටිය අල්ලන්නේ නැති එක
    උබ කියන්නේ මහ බැංකුවේ වංචාවක් උන්නේ නැ, පාස්කු බෝම්බ පිපුරුනේ නැ කියලද? එල මච්න්
    ඒවා උනා කියන එක හැමෝම දන්නවනේ. ඔය පරීක්ෂණ හරියට වෙන්නේ නැත්තන් ඔප්පු කරන්න ඇයි ඒ කියලා. තව points එතන ගොඩක් තියෙනවනේ. ඒවත් ඔප්පු කරන්න.

    එතකොට මහබැංකුව හොරාකාපු එවුන් ස' ඇවිල්ල ඇල්ලුවද?

    එතකොට සීනි හොරාකාපු එකාව ඇල්ලුවද?

    එතකොට පාස්කු ප්‍රහාරෙ කරපු මහමොලකාරයො ටික ඇල්ලුවද? අර හිටං අල්ලපු එවුන් ටික විතරයිනෙ.

    එතකොට බයියො විදියට තොපිට හිතෙන්නෙ ස' පාස් කියලද පොන්නයෝ? @ESL
    උඹ කියන්නේ ලකාවේ පොලිසියෙන් සිංගප්පුරුවට ගිහිල්ලා අරුව අරන් එන්න කියලද?
    සීනි හොරකම් කලා කියන්නේ උම්බලානේ. ඔප්පු කරපන්.
    පාස්කු ප්‍රහාරයේ මහා මොලකරු උඹ දන්නවනේ එකනේ ඉන්නවා කියන්නේ. ඔප්පු කරපන්. චෝදනා කලට ඔප්පු කරනකන් සර් ෆේල් වෙන්නේ නැ.
    ------ Post added on Jul 27, 2021 at 12:41 PM
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ගොන් පරෙයියෝ යන්නේ කොහෙද මල්ලේ පොල්. ප්‍රශ්නෙට උත්තරයක් තියෙද්දී එකට වෙන වෙන දේවල් කරලා වැඩක් නැනේ. උඹ කියහන්කෝ බොන වතුර තහනම් කරලා ඊටපස්සේ මොකද්ද කරන්නේ කියලා. සජිත්ගේ හොර ගෑනිගේ පුතෙක්ද මන්ද මූ. 😂😂😂 ප්‍රශ්නයක් ඇහුවම උත්තර දීගන්න බැරිඋනාම ගිහිල්ලා නතරවෙන්නේ මැදමුලනෙන්. 😂😂😂 ඕව කිව්වට ටෙලිපොන් කබ්බෝන්ටයි 3% විගඩම් කරයෝන්ටයි චන්ද වැඩි වෙන්නේ නම් නැ. ඔය ජෝගිය 2025 වෙන් කරපල්ලා. මල් දීලා වඳින්නම්. තව අවුරුදු 5ක් සර්ට sure.
    ගොන් පරෙයියෝ යන්නේ කොහෙද මල්ලේ පොල්. ප්‍රශ්නෙට උත්තරයක් තියෙද්දී එකට වෙන වෙන දේවල් කරලා වැඩක් නැනේ. උඹ කියහන්කෝ රසායනික පොහොර තහනම් කරලා ඊටපස්සේ මොකද්ද කරන්නේ කියලා. මහින්දගෙ හොර ගෑනිගේ පුතෙක්ද මන්ද මූ. 😂😂😂 ප්‍රශ්නයක් ඇහුවම උත්තර දීගන්න බැරිඋනාම ගිහිල්ලා නතරවෙන්නේ ස පාස් කියාගෙන. 😂😂😂 ඕව කිව්වට පොහොට්ටු වේසාවුන්ට චන්ද වැඩි වෙන්නේ නම් නැ. ඔය ජෝගිය 2025 වත් නවත්පල්ලා. මල් දීලා වඳින්නම්. තව අවුරුදු 5ක් මිනිස්සු ජීවත් වෙන්නෙ නෑ.

    ඒවා උනා කියන එක හැමෝම දන්නවනේ. ඔය පරීක්ෂණ හරියට වෙන්නේ නැත්තන් ඔප්පු කරන්න ඇයි ඒ කියලා. තව points එතන ගොඩක් තියෙනවනේ. ඒවත් ඔප්පු කරන්න.

    උඹ කියන්නේ ලකාවේ පොලිසියෙන් සිංගප්පුරුවට ගිහිල්ලා අරුව අරන් එන්න කියලද?
    ------ Post added on Jul 27, 2021 at 12:41 PM
    එතකොට හිටං එකකේව අරං ආවෙ මතකද? එතනම පේනවනෙ උඹලගෙ ස' පොන්නයෙක් කියල.

    ඌ ෆේල් කියල පිලිගනිං

    ------ Post added on Jul 27, 2021 at 12:43 PM

    ඒවා උනා කියන එක හැමෝම දන්නවනේ. ඔය පරීක්ෂණ හරියට වෙන්නේ නැත්තන් ඔප්පු කරන්න ඇයි ඒ කියලා. තව points එතන ගොඩක් තියෙනවනේ. ඒවත් ඔප්පු කරන්න.

    උඹ කියන්නේ ලකාවේ පොලිසියෙන් සිංගප්පුරුවට ගිහිල්ලා අරුව අරන් එන්න කියලද?
    සීනි හොරකම් කලා කියන්නේ උම්බලානේ. ඔප්පු කරපන්.
    පාස්කු ප්‍රහාරයේ මහා මොලකරු උඹ දන්නවනේ එකනේ ඉන්නවා කියන්නේ. ඔප්පු කරපන්. චෝදනා කලට ඔප්පු කරනකන් සර් ෆේල් වෙන්නේ නැ.
    ------ Post added on Jul 27, 2021 at 12:41 PM
    ඔය දාන ගූ තර්ක වල හැටියට විදියට දුමින්දට දීල තියෙන්නෙ වැරදි අධිකරණ තීන්දුවක්ද. ඔප්පු කරපන් අධිකරන තීන්දුව වැරදියි කියල?
    ------ Post added on Jul 27, 2021 at 12:45 PM
     
    • Love
    • Haha
    Reactions: Idias and Champ HB

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    මට නම් සර් ෆේල් කියල ඔප්පු වුනේ සකියුලර් නැතිව සර් කියන දේ නීතිය විදිහට ගන්න කියල සර් ප්‍රසිද්ධියේ කිව්ව එක ඇහුන දවසේ. එවෙලේම ඔලුවට ආවේ පිස්සු *කේක් නේ මේ යකා කියල.
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,662
    3,981
    113
    ඒවා උනා කියන එක හැමෝම දන්නවනේ. ඔය පරීක්ෂණ හරියට වෙන්නේ නැත්තන් ඔප්පු කරන්න ඇයි ඒ කියලා. තව points එතන ගොඩක් තියෙනවනේ. ඒවත් ඔප්පු කරන්න.

    උඹ කියන්නේ ලකාවේ පොලිසියෙන් සිංගප්පුරුවට ගිහිල්ලා අරුව අරන් එන්න කියලද?
    සීනි හොරකම් කලා කියන්නේ උම්බලානේ. ඔප්පු කරපන්.
    පාස්කු ප්‍රහාරයේ මහා මොලකරු උඹ දන්නවනේ එකනේ ඉන්නවා කියන්නේ. ඔප්පු කරපන්. චෝදනා කලට ඔප්පු කරනකන් සර් ෆේල් වෙන්නේ නැ.
    ------ Post added on Jul 27, 2021 at 12:41 PM
    එහෙම බැලුවොත් රනිල්, රවි, අර්ජුන්, රිශාඩ් ලත් වැරිදිකාරයෝ නෙවේනේ, පුලුවන්නම් ඔප්පු කරලා පෙන්නපන් වැරදි කාරයෝ කියලා.

    Last edited:

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මට නම් සර් ෆේල් කියල ඔප්පු වුනේ සකියුලර් නැතිව සර් කියන දේ නීතිය විදිහට ගන්න කියල සර් ප්‍රසිද්ධියේ කිව්ව එක ඇහුන දවසේ. එවෙලේම ඔලුවට ආවේ පිස්සු *කේක් නේ මේ යකා කියල.
    මිනිහා අඩුගානෙ නීතියවත් දන්නෑ. අධිකරණ තීන්දුවකට ගරු කරන්නෑ. පිටරටක ඉන්න අපරාධකාරයෙක් අල්ගන්න දන්නෑ. එතනම ෆේල්
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    ගොන් පරෙයියෝ යන්නේ කොහෙද මල්ලේ පොල්. ප්‍රශ්නෙට උත්තරයක් තියෙද්දී එකට වෙන වෙන දේවල් කරලා වැඩක් නැනේ. උඹ කියහන්කෝ රසායනික පොහොර තහනම් කරලා ඊටපස්සේ මොකද්ද කරන්නේ කියලා. මහින්දගෙ හොර ගෑනිගේ පුතෙක්ද මන්ද මූ. 😂😂😂 ප්‍රශ්නයක් ඇහුවම උත්තර දීගන්න බැරිඋනාම ගිහිල්ලා නතරවෙන්නේ ස පාස් කියාගෙන. 😂😂😂 ඕව කිව්වට පොහොට්ටු වේසාවුන්ට චන්ද වැඩි වෙන්නේ නම් නැ. ඔය ජෝගිය 2025 වත් නවත්පල්ලා. මල් දීලා වඳින්නම්. තව අවුරුදු 5ක් මිනිස්සු ජීවත් වෙන්නෙ නෑ.

    එතකොට හිටං එකකේව අරං ආවෙ මතකද? එතනම පේනවනෙ උඹලගෙ ස' පොන්නයෙක් කියල.

    ඌ ෆේල් කියල පිලිගනිං

    ------ Post added on Jul 27, 2021 at 12:43 PM
    යකෝ පෝර ප්‍රශ්නේ හොයලා බලහන්. හැම එකෙක්ටම පෝර දාන්න ඕන ගානට දීලා තියෙනවා. උඹ දන්නවද මිනිස්සු පෝර ඕනවට වැඩ දාල තියෙනවා කියලා. උන් ඉල්ලන්නේ වෙනදා දාන ප්‍රමාණයටම උන්ට පෝරදෙන්න කියලා. උඹට මන් මුල ඉදන්ම කියන්නේ ගොනෙක් උනාට උම්බෑ කියන්න එපා කියලා. දැනගෙන කතා කරපන්. ජෙප්පෙක් ගිහිල්ලා කුඹුරකට බැහැල සෙට් එකක් එක්ක බෝර්ඩ් එකක් ඉස්සුවම එක පෝර ප්‍රශ්නයක් නෙවේ. ඔය keyboard එක උඩ දඟලන වෙලාවේ ගමකට ගිහිල්ලා හොයලා බලහන්. උඹට වස කන්න ඕන නම් ගිහිල්ලා දාගෙන කාපන්. අපිට නම් අපේ අම්මා තාත්තා දරුවෝ ඔය කන කෑම එකට වැඩ වටිනවා. බඩගින්නේ හරි ඉඳලා උන්ව පරිස්සම් කරනවා. උඹ කාගේ පුතෙත්ද කියලා අමුතුවෙන් ඔප්පු කරන්න දෙයක් නැහැ.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    අනේ හරකෝ. අර එකෙක් දාල තිබ්බේ ලිස්ට් එකක් අන්න එකට මම reply කලේ. පොඩ්ඩක් කියවලා වරෙන් හරියට. උඹලා වගේ උන් තමා දාර්ශනික talk දෙන්නේ හරියට වෙන දෙයක් ගැනවත් දන්නේ නැහැ. මොකක් හරි point එකක් අල්ලන් නපුංසකයෝ වගේ හැමිනේනෙනවා. යන්නේ කොහෙද මල්ලේ පොල්. 😂😂😂
    Etin ban ona ekek mokak hari point ekak allaganane katha karanne. Ubath dan mokakhari point ekak allagana nemeda kathakaranne ? e kiyanne ubath napunsakayek wage haminenawada ?
     
    • Like
    • Haha
    Reactions: Idias and Champ HB

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    යකෝ පෝර ප්‍රශ්නේ හොයලා බලහන්. හැම එකෙක්ටම පෝර දාන්න ඕන ගානට දීලා තියෙනවා. උඹ දන්නවද මිනිස්සු පෝර ඕනවට වැඩ දාල තියෙනවා කියලා. උන් ඉල්ලන්නේ වෙනදා දාන ප්‍රමාණයටම උන්ට පෝරදෙන්න කියලා. උඹට මන් මුල ඉදන්ම කියන්නේ ගොනෙක් උනාට උම්බෑ කියන්න එපා කියලා. දැනගෙන කතා කරපන්. ජෙප්පෙක් ගිහිල්ලා කුඹුරකට බැහැල සෙට් එකක් එක්ක බෝර්ඩ් එකක් ඉස්සුවම එක පෝර ප්‍රශ්නයක් නෙවේ. ඔය keyboard එක උඩ දඟලන වෙලාවේ ගමකට ගිහිල්ලා හොයලා බලහන්. උඹට වස කන්න ඕන නම් ගිහිල්ලා දාගෙන කාපන්. අපිට නම් අපේ අම්මා තාත්තා දරුවෝ ඔය කන කෑම එකට වැඩ වටිනවා. බඩගින්නේ හරි ඉඳලා උන්ව පරිස්සම් කරනවා. උඹ කාගේ පුතෙත්ද කියලා අමුතුවෙන් ඔප්පු කරන්න දෙයක් නැහැ.

    Anna putha hari thanata awa. Mata kiyanna oya organic fertilizers pawichchi karala commercial monoculture farm ekak karala tiyanawada kiyala ?

    At least tell me, do you have experience in any type of farming. I'm not talking abut household small scale, I'm taking about commercial grade farming, do you have any experiences ?
     
    • Like
    Reactions: Champ HB

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    Etin ban ona ekek mokak hari point ekak allaganane katha karanne. Ubath dan mokakhari point ekak allagana nemeda kathakaranne ? e kiyanne ubath napunsakayek wage haminenawada ?
    ඇයි දැන් උඹ ප්‍රශ්නේ වෙනස් කරන්නේ. උඹ මන් දාපු උත්තරේ මොකටද දාල තියෙන්නේ කියලා බලන්නේවත් නැතුව වෙන වෙන දේවල් කියවලා වැඩක් නැනේ.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    චෝදනා කලට ඔප්පු කරනකන් සර් ෆේල් වෙන්නේ නැ.
    ------ Post added on Jul 27, 2021 at 12:41 PM
    අඩුගානෙ ලෑලි කඩේක මුදලාලි කෙනෙක්වත් ස' කියන දේ අහනවද?

    ගමේ ලෑලි කඩේ මුදලාලිලාව පාලනේ කොරගන්නඩ බැරි එකා කොහොමද ලංකාවෙ ලොකුම සල්ලිකාර මුදලාලිලා ටික පාලනේ කරන්නෙ?

    උත්තර දීපන් මෙව්වට