සර් ෆේල් නේද? සාක්ෂි සහිතයි...

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඇයි දැන් උඹ ප්‍රශ්නේ වෙනස් කරන්නේ. උඹ මන් දාපු උත්තරේ මොකටද දාල තියෙන්නේ කියලා බලන්නේවත් නැතුව වෙන වෙන දේවල් කියවලා වැඩක් නැනේ.
    mama nemene ubane wenas karanne ? man koheda wenas kale. man uba dapu ekak ganane kiwwe. If you are interested, I've quoted you on a different matter, care to share your opinion on it ?
     
    • Like
    Reactions: Champ HB

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    Anna putha hari thanata awa. Mata kiyanna oya organic fertilizers pawichchi karala commercial monoculture farm ekak karala tiyanawada kiyala ?

    At least tell me, do you have experience in any type of farming. I'm not talking abut household small scale, I'm taking about commercial grade farming, do you have any experiences ?
    එකත් හොයලා බලහන්. ඕන තරම් තියෙනවා. සෙට් එකක් යුද්ධ කරද්දීත් ඒක බැහැ කිව්වනේ. උඹ කියපන් ඇයි මේක කරන්න බැරි කියලා. විද්‍යාත්මකව පැහැදිලි කරපන්.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    එකත් හොයලා බලහන්. ඕන තරම් තියෙනවා. සෙට් එකක් යුද්ධ කරද්දීත් ඒක බැහැ කිව්වනේ. උඹ කියපන් ඇයි මේක කරන්න බැරි කියලා. විද්‍යාත්මකව පැහැදිලි කරපන්.
    Well I have. That's why I'm asking. If you don't have any fucking experience about commercial grade farming how the fuck you elaborate banning chemical fertilizers ?

    let me quote my previous reply on other threat regarding these fertilizer issue.
     
    • Like
    Reactions: Champ HB

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    යකෝ පෝර ප්‍රශ්නේ හොයලා බලහන්. හැම එකෙක්ටම පෝර දාන්න ඕන ගානට දීලා තියෙනවා. උඹ දන්නවද මිනිස්සු පෝර ඕනවට වැඩ දාල තියෙනවා කියලා. උන් ඉල්ලන්නේ වෙනදා දාන ප්‍රමාණයටම උන්ට පෝරදෙන්න කියලා. උඹට මන් මුල ඉදන්ම කියන්නේ ගොනෙක් උනාට උම්බෑ කියන්න එපා කියලා. දැනගෙන කතා කරපන්. ජෙප්පෙක් ගිහිල්ලා කුඹුරකට බැහැල සෙට් එකක් එක්ක බෝර්ඩ් එකක් ඉස්සුවම එක පෝර ප්‍රශ්නයක් නෙවේ. ඔය keyboard එක උඩ දඟලන වෙලාවේ ගමකට ගිහිල්ලා හොයලා බලහන්. උඹට වස කන්න ඕන නම් ගිහිල්ලා දාගෙන කාපන්. අපිට නම් අපේ අම්මා තාත්තා දරුවෝ ඔය කන කෑම එකට වැඩ වටිනවා. බඩගින්නේ හරි ඉඳලා උන්ව පරිස්සම් කරනවා. උඹ කාගේ පුතෙත්ද කියලා අමුතුවෙන් ඔප්පු කරන්න දෙයක් නැහැ.
    උන් අදාල දේ කතා කරපන් පොන්නයෝ. නැත්තං උඹ ඉපදෙන කාලෙ නාකි මයිනා කරක් ගහනකොට උඹෙ අප්ප ගෙදරින් පැනල ගියපු කතා තමයි ඇදගන්න වෙන්නෙ.

    උඹ පොහොර ගැන කතාකරන්න කලින් ඒ ගැන ඉගෙනගෙන වරෙන්. නාකි මයිනට පුක දුන්නට පොහොර මතුවෙන්නෙ නෑ
     
    • Like
    • Haha
    Reactions: Idias and Champ HB

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    mama nemene ubane wenas karanne ? man koheda wenas kale. man uba dapu ekak ganane kiwwe. If you are interested, I've quoted you on a different matter, care to share your opinion on it ?
    ඉතින් හරකෝ. මන් වෙන එකෙක් අහපු දෙකට උත්තරක් දීලා තිබ්බේ. උඹ එක කියෙව්වද? මම එකේ තිබ්බ එක point එකක් ගැන කියලා තියෙන්නේ. මන් කිව්වේ සහිත හරි ලපය හරි අවා නම් ඔය List එකෙන් වෙන්නේ නැත්තේ දුමින්දයව නිදහස් කරන එක කියලා. මන් කිව්වේ නැහැනේ අනිත් ඒවා ඔක්කොම මේ ආණ්ඩුවෙන් කරලා තියෙනවා කියලා. මන් කියන්නේ ඒ ලිස්ට් එකේ ඒවා මේ ආණ්ඩුවෙන් කලා නම් ඒවා ඔප්පු කරපන් කියලා. මන් කොහේවත් සජියවයි, ලපයවයි, ගොටවයි සමාන කරලා නැහැ.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,639
    14,286
    113
    සර් ෆේල් නේද? සාක්ෂි සහිතව ඔප්පු කරපල්ලා...

    උඹලා ගාව තියෙන ලියකියවිලි ටික දාන්නකෝ අපිටත් බලන්න. ඔප්පු කලොත් සජිත් සිර්ට හරි අපේ ලප සර්ට ඊලග සැරේ චන්දෙ දෙනවා.

    මට පේනවා දාර්ශනික අදහස් සැහෙන්න. අපි සර් වෙනුවට කාවද ගේන්නේ? සර් ෆේල් කියලා අපි ලපයට දුන්නම හරියනවද? ටෙලිපෝන් කබ්බෝන්ට දුන්නොත් හරියනවද? නෑනේ ෆ්‍රෙන්ස්. මුන් තුන්දෙනා ඉල්ලුවොත් ස්ර්ටම දෙන්න වෙනවා. ඒකයි තිත්ත උනත් ඇත්ත. අනිත් උන් දෙන්නට දෙන්න නම් ඉතින් අපිට ඔලුවෙන් අන් දෙකයි පස්සෙන් නැට්ටයි එන්න ඕන.
    ඇයි බං ස' ෆේල් කියල ඔප්පු කරන්න කියල ත්‍රෙඩ් එක දාල පස්සේ එහෙනම් වෙන කව්ද ගේන්නේ කියන තැනට වැටුනේ? :rofl:
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    Well I have. That's why I'm asking. If you don't have any fucking experience about commercial grade farming how the fuck you elaborate banning chemical fertilizers ?

    let me quote my previous reply on other threat regarding these fertilizer issue.
    ඉංග්‍රීසියෙන් බැන්නට මුතුවෙන් රිදෙන්නේ නැහැ. කියන දෙයක් සිංහලෙන් කියහන්.
     
    then prove it, that we cannot do commercial grade farming with organic fertilizers. LOL. 😂😂😂
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඉතින් හරකෝ. මන් වෙන එකෙක් අහපු දෙකට උත්තරක් දීලා තිබ්බේ. උඹ එක කියෙව්වද? මම එකේ තිබ්බ එක point එකක් ගැන කියලා තියෙන්නේ. මන් කිව්වේ සහිත හරි ලපය හරි අවා නම් ඔය List එකෙන් වෙන්නේ නැත්තේ දුමින්දයව නිදහස් කරන එක කියලා. මන් කිව්වේ නැහැනේ අනිත් ඒවා ඔක්කොම මේ ආණ්ඩුවෙන් කරලා තියෙනවා කියලා. මන් කියන්නේ ඒ ලිස්ට් එකේ ඒවා මේ ආණ්ඩුවෙන් කලා නම් ඒවා ඔප්පු කරපන් කියලා. මන් කොහේවත් සජියවයි, ලපයවයි, ගොටවයි සමාන කරලා නැහැ.
    දැන් ඔය කියන විදියට උඹට ලපයගෙයි සජිත්ගෙයි අනාගතේ බලන්න පුලුවන් නම් කියපන් ඊලඟට උන් දෙන්න මොකද කරන්නෙ කියල :lol: ගූ හැත්තෑවයි ඕයි.
     
    • Like
    • Haha
    Reactions: Idias and Champ HB

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    Ubala wage un dana thread nisa sajith ta denna hithenawa ban :(
    එක නම් ලොකු රෝග ලක්ෂණයක්. ඇයි දැන් මෙතුමාට එහෙම හිතෙන්නේ?
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඉංග්‍රීසියෙන් බැන්නට මුතුවෙන් රිදෙන්නේ නැහැ. කියන දෙයක් සිංහලෙන් කියහන්.
    I don't have unicode atm, typing singlish kind of lame .. so be patient with me.. here we go.. let's talk about fertilizer ban..

    1627370950688.png

    1627370986854.png

    1627371009369.png

    1627371022382.png

    Read this and tell me your thought.. you still thinks banning chemical fertilizers suddenly is a good idea ..
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    සජිත් හිටියා නම් මේකෙන් වෙන්නේ නැත්තේ දුමින්ද සිල්වා නිදහස් කිරීම පමණයි. ජෙප්පා හිටියත් එසේමයි.
    ඔක්කොටම කලින් උඹට අනාගතේ පේනව කියල ඔප්පු කරපන් :lol:
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    I don't have unicode atm, typing singlish kind of lame .. so be patient with me.. here we go.. let's talk about fertilizer ban..

    View attachment 136710

    View attachment 136711

    View attachment 136712

    View attachment 136713

    Read this and tell me your thought.. you still thinks banning chemical fertilizers suddenly is a good idea ..
    yes. I am not changing my idea. I think its still one of the best ever decision taken by a government.

    Cer karpu dewal amathaka karala inna puluwanne. Me wage thread dammahama sajith hodai kiyla hithenawa adu tharame kudu dumi nidahas karanne nane :yes:
    kudu dumiyawa hire dapu hethu gana hoyala baluwada? hire danawa nm wena hethu ona tharam thiyenawa. kawuruth kiyanne na miniha hoda minihek kiyala. ethakota maithri mama apu gaman unge set eke thibba nadu okkoma ain karapu ewa. ewa kohomada. samahara dewal thiyenaw kauru awath me rate newe onama rataka wenas karanna bari dewal. ewa therum ganna.
    ------ Post added on Jul 27, 2021 at 1:05 PM
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    දැන් උඹ කියපන් නන්දසේනට වඩා අනිත් උන් හොඳ වෙන්නේ කොහොමද කියලා? මම thread එක දැම්මේ සර් ෆේල් නම් ඔප්පු කරපන් කියලා. උඹ ආපහු එක මගෙන් අහල වැඩක් නැ. සර් ෆේල් නම් ඔප්පු කරපන්.
    කුඩු දුමියා නිදහස් කරා කියන්නෙ අධිකරණය දීපු තීන්දුවක් හිතුමතේ වෙනස් කරා. රටේ නීතියට පිටින් ගියා. නීතිය බල්ලා දැම්මා. නීතියේ පාරිශුද්ධ බව කෙලෙසුවා.

    එතනම ෆේල්නෙ ඕයි.