Premiere Pro and After effectsMkkda edit krapu soft 1k
Premiere Pro and After effectsMkkda edit krapu soft 1k
official video neme.dance cover ekakviews enna kiyala ehema dewal nam mama karanna hithala naha. mama dance karapuwath thiyenawa meeta wada views thiyena
ewath elakiri eka hindamai views awe.thamath eekata thank you karanawa man
Balana kena anuwa thamai.
![]()


Ah na na banne na kohewath man.nikan baninawata wada adu padu pennala dena comment thamai honda.thank you ape team ekata wish karata.
Cartoon kali sambanden nam katha karanna giyoth e wenamama deyak bro.eka api hama ekakatama danneth naha.ape team eka godak entertainment side ekata yanawa(mostly funny) but hama welema ehema na.godak wedding wala crowd eka asawen balan innawa.eka athththatama dakka nan kiyana eka thereibut company event walata perform karanne wenathma widihakatai.e de hama welekama naha.company event ekakadi unath mona hari deyak ho wenasak illuwoth api e widihata denawa.(eg.me langadi kara cowboy xmas party ekak prima eke.acts 3nama cowboy ewa kare api) eka ekkenage taste eka thamai.loke hama kenama eka wage nane
comment ekata godaaak thank you bro.issarahata meeta wada hondata karanna try karanawa
Ela machan...
අදත් ආව තව වීඩියෝ එකක් අරන් ඔන්න!![]()
සරාගයේ සිංදුවට Dance Cover එකක් කරා මගේ යාළුවෝ දෙන්නෙක්.normal විදිහට edit කරලා දෙන්න කියලා තමයි ඉල්ලුවෙ.මාසෙකට විතර කලින් තමයි මේක publish කරේ facebook හරහා.![]()
ඒ දවස්වලම මම මගේ විදිහට මේ වීඩියෝ එක edit කරල තිබ්බා.ඉතින් කොහොම කොහොම හරි මේ version එක දැම්මේ අද තමයි(ඒකයි මේ Director's Cut කියල තියෙන්නෙ
).
බලන්න ඩාන්ස් එක හොදද කියලා.
අමුතු දේවල් ටිකක් මම එකතුත් කරා.
ලංකාවෙ දෙයක්.උත්සහය හොදනම් බම්ප් එකක් දාගෙන යන්න.
ස්තූතියි![]()
මේ වගේ වැඩ තව ඉස්සරහට කරගෙන යන්න සප් එකක් දෙන්න,මගේ channel එකට subscribe වෙන්න
FB Page එකට like එකක් දාන්න.ගොඩක් ස්තූතියි
My Channel: www.youtube.com/user/MrZepado/videos
My Page:www.fb.com/productionsnewera
Cool Steps: www.fb.com/coolsteps
Royal Warriors: www.fb.com/royalwarriors

[/QUOTE]ඩාන්ස් එක බලන්න කියල ෆුල් ට්රයි එක දුන්න මචං. ඒත් බැලෙන්නේ කෙල්ල දිහා විතරයි. සොරි මචං ඩාන්ස් එක හොඳ ඇති...


