සලකා බැලිය යුතු

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    සලකා බැලිය යුතු

    172126-14-man-and-boy.jpg


    මිනිසුන් ලොව වෙසෙන
    එකිනෙකට වෙනස් හැම විට
    රූපය පමණක්ම නොව
    වෙනස් වෙයි අදහස්ද බෝ විට

    අදහස් වලින් ඉහලම
    සිටී වැඩිහිටි අයද නිතරම
    බාලයන් සමහර තැන
    සිටී අදහස් මුහුකුරා ගිය

    බාලයන් පවසනා දෙය
    නොසලකා හැරියාද ඔබ හැම විට
    සලකා බැලිය යුතු කාලය
    වැදගත්ය ඔවුන් ගේ වදනුත් මතුවට

     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,481
    5,834
    113
    හෝම් ස්වීට් හෝම්
    බාලයන් පවසනා දෙය
    නොසලකා හැරියාද ඔබ හැම විට
    සලකා බැලිය යුතු කාලය
    වැදගත්ය ඔවුන් ගේ වදනුත් මතුවට

    තෙරෙන්නෙ නැ නෙ අපේ ගෙදර අයට ඕවා :P
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    බාලයන් පවසනා දෙය
    නොසලකා හැරියාද ඔබ හැම විට
    සලකා බැලිය යුතු කාලය
    වැදගත්ය ඔවුන් ගේ වදනුත් මතුවට

    තෙරෙන්නෙ නැ නෙ අපේ ගෙදර අයට ඕවා :P

    :lol::lol::lol:
     

    !ruwanthi

    Junior member
  • Nov 8, 2009
    147
    7
    18
    බාලයන් පවසනා දෙය
    නොසලකා හැරියාද ඔබ හැම විට
    සලකා බැලිය යුතු කාලය
    වැදගත්ය ඔවුන් ගේ වදනුත් මතුවට

    තෙරෙන්නෙ නැ නෙ අපේ ගෙදර අයට ඕවා :P

    :rofl: :rofl:
     

    Clerk_Kent

    Well-known member
  • Jan 17, 2008
    25,206
    65
    48
    බාලයන් පවසනා දෙය
    නොසලකා හැරියාද ඔබ හැම විට
    සලකා බැලිය යුතු කාලය
    වැදගත්ය ඔවුන් ගේ වදනුත් මතුවට

    තෙරෙන්නෙ නැ නෙ අපේ ගෙදර අයට ඕවා :P

    :lol: dawase kiyamana ban . well said :lol:
     

    Clerk_Kent

    Well-known member
  • Jan 17, 2008
    25,206
    65
    48
    තැන්ක්ස් බඩි!!!
    මෙ කවිය පෙන්නලා බල්න්න ඔනෙ වෙනසක් වෙයිද කියල :rofl:

    deyyange pihitai .. adama pennanna .. heta indan NO ELAKIRI
    Elakiri yanu lamainge kuda olu narak karana thenakya kiyala umbata elakiri thahanam karai :lol: :lol:
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,481
    5,834
    113
    හෝම් ස්වීට් හෝම්
    deyyange pihitai .. adama pennanna .. heta indan NO ELAKIRI
    Elakiri yanu lamainge kuda olu narak karana thenakya kiyala umbata elakiri thahanam karai :lol: :lol:

    ඒකනම් දැනටමත් කියල තියෙන්නෙ
    මම රැට නිදිය ගන්නෙ නැත්තෙ මෙ මගුල නිසා කියල අම්මා දන්නවා :P
     

    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    ස්ටීවන් ස්පිල්බර්ග් වරක් කියලා තිබුනා " අපි හැමෝම තුල හැමදාම පොඩි ළමයෙක් ජීවත් වෙනවා" කියලා....
    ඒක හරිම සුන්දරයි....
    ඒ වගේම ඒකෙ අනිත් පැත්තත් හරි කියලයි මට හිතෙන්නේ...
    හොද නිර්මාණයක් සහෝදරයා.......
    Weldone............
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ස්ටීවන් ස්පිල්බර්ග් වරක් කියලා තිබුනා " අපි හැමෝම තුල හැමදාම පොඩි ළමයෙක් ජීවත් වෙනවා" කියලා....
    ඒක හරිම සුන්දරයි....
    ඒ වගේම ඒකෙ අනිත් පැත්තත් හරි කියලයි මට හිතෙන්නේ...
    හොද නිර්මාණයක් සහෝදරයා.......
    Weldone............

    ස්තූතියි , මචන් , ඒ පොඩි ළමයම තමයි , ලොකු ළමයෙක් වෙන්නේ...
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    මිනිසුන් ලොව වෙසෙන
    එකිනෙකට වෙනස් හැම විට
    රූපය පමණක්ම නොව
    වෙනස් වෙයි අදහස්ද බෝ විට

    අදහස් වලින් ඉහලම
    සිටී වැඩිහිටි අයද නිතරම
    බාලයන් සමහර තැන
    සිටී අදහස් මුහුකුරා ගිය

    බාලයන් පවසනා දෙය
    නොසලකා හැරියාද ඔබ හැම විට
    සලකා බැලිය යුතු කාලය
    වැදගත්ය ඔවුන් ගේ වදනුත් මතුවට


    සම්පූර්ණ ඇත්ත කථාව
    ස්තුතියි :cool:
     

    nwnbs

    Member
    ඔව්... ඒ කතාව නම් ඇත්ත... වයසින් පොඩි උනත් උසස් අදහස් තියෙන අය ඕන තරම්... කාගෙ කාගෙත් අදහස් වලට ගරු කරන එක තමයි හොඳ...
    හොඳ නිර්මානයක් සහෝ...
     

    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    ඔව්... ඒ කතාව නම් ඇත්ත... වයසින් පොඩි උනත් උසස් අදහස් තියෙන අය ඕන තරම්... කාගෙ කාගෙත් අදහස් වලට ගරු කරන එක තමයි හොඳ...
    හොඳ නිර්මානයක් සහෝ...

    ඔවි සහෝදරයා..දැන් මේ ම්ං බලන්න.....
    මං පොඩි කාලෙදිම කථාකලා....
    ඊට පස්සේ හිටගත්තා...
    ඊටත් පස්සේ ඇවිද්දා.....
    මම ඕවා කරන්න ලොකුවෙනකන් හිටියේ නෑ..........;););););););)(jst kiddin)

     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ඔව්... ඒ කතාව නම් ඇත්ත... වයසින් පොඩි උනත් උසස් අදහස් තියෙන අය ඕන තරම්... කාගෙ කාගෙත් අදහස් වලට ගරු කරන එක තමයි හොඳ...
    හොඳ නිර්මානයක් සහෝ...

    Sthuthi machan ..............
     

    GNS

    Member
    Jan 3, 2007
    11,148
    16
    0
    UF., Gampaha.
    බාලයන් පවසනා දෙය
    නොසලකා හැරියාද ඔබ හැම විට
    සලකා බැලිය යුතු කාලය
    වැදගත්ය ඔවුන් ගේ වදනුත් මතුවට

    තෙරෙන්නෙ නැ නෙ අපේ ගෙදර අයට ඕවා :P

    eekane ban kiyanne... :baffled::baffled:
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    172126-14-man-and-boy.jpg


    මිනිසුන් ලොව වෙසෙන
    එකිනෙකට වෙනස් හැම විට
    රූපය පමණක්ම නොව
    වෙනස් වෙයි අදහස්ද බෝ විට


    අදහස් වලින් ඉහලම
    සිටී වැඩිහිටි අයද නිතරම
    බාලයන් සමහර තැන
    සිටී අදහස් මුහුකුරා ගිය

    බාලයන් පවසනා දෙය
    නොසලකා හැරියාද ඔබ හැම විට
    සලකා බැලිය යුතු කාලය
    වැදගත්ය ඔවුන් ගේ වදනුත් මතුවට

    ape ayata therenne nattheth oya tikamaney...........