~සල්ලාල යාචකයා~

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
~සල්ලාල යාචකයා~

11063607.png


විශේෂ ස්තුතිය දිලක්ෂි නංගියගේ කැපවීමට හා මෙච්චර ලස්සනට පසුබිම් රූපය සකස් කර දීමට..
 
Last edited:

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
තවත් එක් සමාජ විවරනයක් අප ඉදිරියෙ දිග හරින වැදගත් නිර්මාණයක්. හරිම අපූරුවට හිතට දැනෙන්න පද කර ඇත.

පසුතල සිතුවම නිර්මාණයේ අරුථ ඉතා සාර්ථකව හා තීව්‍ර සේ සංකලනය කරයි. සිතුවම් නිර්මානය අදාල පසුතල තොරාගැනීමෙදි මුහුණ දෙන විශාල අභියෝගය සාර්ථකව ජයගෙන ඇත.

අපූරු ඉදිරිපත් කිරීමක්, ඔබට ජය සොයුර
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
අප්පා ..කාලෙකින් කවියක්
නම දැක්කාම හිතුවෙ වෙන දෙයක්
පේළ් දෙකක් කියවනකම් ම මේ සමාජ යථාර්තය කියලා වැටහුන්නෑ ..
හරිම අපූරුයි අයියේ
වචන වෙඩි වගේ
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
තවත් එක් සමාජ විවරනයක් අප ඉදිරියෙ දිග හරින වැදගත් නිර්මාණයක්. හරිම අපූරුවට හිතට දැනෙන්න පද කර ඇත.

පසුතල සිතුවම නිර්මාණයේ අරුථ ඉතා සාර්ථකව හා තීව්‍ර සේ සංකලනය කරයි. සිතුවම් නිර්මානය අදාල පසුතල තොරාගැනීමෙදි මුහුණ දෙන විශාල අභියෝගය සාර්ථකව ජයගෙන ඇත.

අපූරු ඉදිරිපත් කිරීමක්, ඔබට ජය සොයුර

බොහොම ස්තුතියි සොයුර ඔබේ වටිනා විචාරයට
 

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
පිළිකුල් සහගත සමාජ විවරයක්
පැහැදිලිවම ඇත්ත ඇති සැටියකින්....ඉදිරිපත් කරන්නට යොදා ගත්ත වචන අපූරුයි රොන් අයියෙ.....මේ නිර්මාණය මුළින්ම කියවන්න ලැබුන වෙලාවෙදි මට දැනුන දෙයක් තමා මිනිස්සු මේ තරමට අසීලාචාරද කියලා....ඔව් ඒ තමා ඇත්ත......

ලැබෙන එක තප්පරයකදි උනත් සැගවිලා තියෙන අසීලාචාරකම මතුවෙනවා...හරියට මේ නිර්මානයේ යෙදුන අවස්ථාසම්බන්ධයදී වගේ

හරිම අපූරු නිර්මානයක්
 
  • Like
Reactions: ronsilva

Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල
සාමාන්‍ය දෙයක් අපූරුවට ඉදිරිපත් කරලා තියෙනවා. කවුරුත් කතා කරන්න අකැමති මාතෘකාවක් නිර්භයව ඉදිරිපත් කරලා තියෙනවා. අපූරුයි අයියා...
 

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    මම මීට ටික දවසකට කලින් අපේ රුවන් සහෝදරයගේ (මී හරකා) නිර්මාණයකදිත් කිව්වා වගේ අපේ පරම්පරාවේ කෙල්ලො කොල්ලන්ට නිදහසෙ කතා කරන්න තැනක් නැහැ. මම දන්න විදිහට පිට රටවල නම් lovers' park කියලා concept එකක් තියෙනවා.

    ලංකාවෙ එහෙමය කියලා තියෙන හැම තැනකදිම ඔයවැනි ප්‍රශ්න ඇතිවෙනවා. කාලෙකට ඉස්සර ගල්කිස්ස පැත්තෙ මෙහෙම තැනකට එක්කන් යන්නම් කියලා තරුන ජෝඩුවක් එක්කන් ගිහිල්ලා කොල්ලා ඉස්සරහම ගැහැණු ළමයට තුන් හතර දෙනෙක්ම අතවර කරලා තුබුනු සිද්ධියකුත් වාර්තාවුනා.

    අපේ අම්මලගෙ කාලේ කාතාවක් තිබුනා ලංකාවේ එහා කොනක ඉදලා මෙහා කොනට ගැහැණු ළමයකුට රත්තරන් මාලයකුත් දාගෙන කිසි කරදරයක් නැතිව යන්න පුළුවන් කම තුබුනලු.එහෙම තිබුනු මේ අපි හැමෝගෙම රටට මොකද උනේ...?

    අපිට කොතනද වැරදුනේ...?

     
    හැම දෙයක් ගැනම මනාව කරුණූ වටහාගෙන අකුරු කරන දයාබර රොන් අය්යෙ ඔයාගෙ පන්හිදට තව තවත් ‍‍‍‍‍‍ශක්තිය ලැබෙවා මෙවැනි වටිනා නිර්මාණ බිහි කිරිමට ඔබට සදා ජය....බුදු සරණයි...
     

    Maddu

    Well-known member
  • Dec 15, 2007
    1,519
    24
    48
    hErE & tHerE...
    Samajaye thawath ek padikadak apuruwata vicharayata lak karala thiyenawa... man aiyata suba pathanawa thawath mewan u nirmana karannata hakiyawa labenna kiyala....
    Jayawewa...!!
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    සමාජයේ තවත් පැතිකඩක් ගැන කල අපූරු විග්‍රහයක්
    සාර්ථක නිර්මාණයක් රොන් අයියෙ
     

    chandi_mendis

    Member
    Jan 5, 2010
    407
    44
    0
    64
    Borlesgamuwa.
    මට පුදුම හිතුනා ‍‍මෙ නිර්ර්‍මානය දැකලා . කොයි තරමි අපූරෑවට සමාජ‍ෙය්‍ කතා කරර්‍නනවත් අකමැති පැති කඩක් ගැන කරපු ඉතා අඟනා නිර්ර්‍මානයක්‍‍්‍ .යොදාගෙන තියෙන පින්තුරයත් හරි අ‍‍ෙගයි. ඹබගේ නිර්මාන කලාව මොනවට පැහැදිලි කරන අපූරෑ නිර්මානයක් ද මෙය. අද සමාජය මෙහෙමම තමයි . ලැබෙන ඇසිල්ලකින් තමයි වරද‍ට බැදෙන්නෙත් ඒ ඇසිල්ලම තමයි කෙනෙක් පයෝජනය ගන්නෙත් . ඔබට ජය! සොයුර .
    මම මෙ ටික ලීවෙ ඹ‍‍ෙබ් උදව්වෙන්. ස්තුතියි ඹබට .
     

    subashani

    Member
    Dec 15, 2009
    785
    45
    0
    COLOMBO
    හැමදාම වගේ අගනා නිර්මාණයක් අයියේ.

    මට නම් සමාජ යථාර්තය මෙතරම් අපූරැවට ගලපන්න බැහැ.

    ඔබට ජය.
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    සමාජයේ තවත් පැති කඩක විවරණයක්...

    අපි ඕකට මුහුණ දුන්න කියල අපි දැන ගන්නකොට අපි හුඟාක්ම පරක්කුයි.උන් එතරම්ම දක්ශයි අපේ ඇස් වහන්න...ඒ වෙලාවට ඉතින් අන්ධ වෙලා ඉන්න වෙලාවනේ...

    විශිශ්ට නිර්මාණයක් ron අයියා..
     

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    man meka kattiya demmata wada wenas comment ekak daana kamthi! pruthagjana pudagaleyk hetiyata yaachakayek wuwath ohu ta eweni awasthaawaka hegeema paalanaya karaganna beri wuwa wiya heki!
    sthridooshana bohomayak kalin sitha nokarapu ewa bawata waarath thiyanawa! ewa karana pudgalayan ewele kshanikawa athiwana hengeemakata anuwa ewa sidukara bawai eyn kiyawenne!
    aththatama ron ayya mata nam ohu salaalayek kiyala penne ne! eka ohuge yatapth wu lingika hemgeema eliyata aa awasthaawak bawai mage hengeema!
    keseweththa sithgannasulu nirmaanayak!
    :)