සල්ලි ඉතුරු කරන එක පාඩුද?
මචන්ලා මේකයි සීන් එක. ඉස්සර මුලින්ම මහජන සම්පතෙන් කෝටියක් දෙනවා කිව කාලේ මතකද?ඒ කාලේ කෝටියක් කියන්නේ මිනිස්සුන්ට හිතාගන්නවත් බැරි තරම් විශාල මුදලක්.එත් දැන් බෙන්ස් කාර් එකක්ම කොටි කියද? රුපියලේ අගය අඩුවෙනවා සෑහෙන වේගෙන්.

දැන් මට තියෙන ප්රශ්නේ මේකයි.
හිතපන් අපි ලක්ෂ 10 ක් fd දැම්ම කියල.ඒකට අවරුදු 10කින් පොලියත් එක්ක දාපු මුදල එනවා කියල හිතමු ලක්ෂ 22ක්. දැන් අවරුදු දහයක් ගත වෙලා තියෙන නිසා අපි සල්ලි දාපු කාලේ තිබුන අගය නෙමේනේ දැන් තියෙන්නේ. එතකොට ලක්ෂ 22ක් කියන්නේ නිකන් එකේ අගය බාගෙකින් අඩුවෙලා කියල හිතුවත් ලක්ෂ 11කින් කරන්න පුලුවන් වැඩ නේ කරන්න වෙන්නේ.

එතකොට අපි fd දාන එක තේරුමක් ඇති වැඩක්ද? මේ ගැන උබලගේ අදහස කොටගෙන යමල්ලකෝ.