සල්ලි ඉතුරු කරන එක පාඩුද?

FlashBoz

Well-known member
  • Nov 10, 2016
    572
    448
    63
    සල්ලි ඉතුරු කරන එක පාඩුද?

    මචන්ලා මේකයි සීන් එක. ඉස්සර මුලින්ම මහජන සම්පතෙන් කෝටියක් දෙනවා කිව කාලේ මතකද?ඒ කාලේ කෝටියක් කියන්නේ මිනිස්සුන්ට හිතාගන්නවත් බැරි තරම් විශාල මුදලක්.එත් දැන් බෙන්ස් කාර් එකක්ම කොටි කියද? රුපියලේ අගය අඩුවෙනවා සෑහෙන වේගෙන්. :shocked::shocked::shocked:

    දැන් මට තියෙන ප්‍රශ්නේ මේකයි.

    හිතපන් අපි ලක්ෂ 10 ක් fd දැම්ම කියල.ඒකට අවරුදු 10කින් පොලියත් එක්ක දාපු මුදල එනවා කියල හිතමු ලක්ෂ 22ක්. දැන් අවරුදු දහයක් ගත වෙලා තියෙන නිසා අපි සල්ලි දාපු කාලේ තිබුන අගය නෙමේනේ දැන් තියෙන්නේ. එතකොට ලක්ෂ 22ක් කියන්නේ නිකන් එකේ අගය බාගෙකින් අඩුවෙලා කියල හිතුවත් ලක්ෂ 11කින් කරන්න පුලුවන් වැඩ නේ කරන්න වෙන්නේ.:baffled::baffled::baffled:

    එතකොට අපි fd දාන එක තේරුමක් ඇති වැඩක්ද? මේ ගැන උබලගේ අදහස කොටගෙන යමල්ලකෝ.
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,331
    13,218
    113
    33
    ෆින්ලන්ඩ්
    Aehema ma kiyanath behe...
    oke depeththak tiyanawa...

    Laksha 20 k tiyanawa.

    Laksha 20 k dala idamak gannawa. (okkoma lawyer gastu / rajayata tax/ waripanum/ arawa mewa okkoma gewala.) idame aeththma watinkamath lasha 20i aduwata laksha 18 ta hamba una anith laksha 2ka wena gatu walta wen karmu. ara mama kiwu wa lawyer fees/ idama hoyanna giya transport cost / phone bill/ broker fees okkoma 1a.

    Den awrudu 10 kata passe oya idama laksha 40k ta denna puluwan da..?

    FD damma num amathra gastu mokuth nehe 20 20 mai. poliya adds wenawa.

    awurudu 10 kata passe poliyata poli aekhu wela laksha 40k add wela aethi..

    ohoma ohoma hith hitha hadala balanna ona...

    seen 1a ething idamak wage nemai athe salli tiyankota kohen yanawada dan nehe
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    Inflation ekath ekka ganan hadala balapan. Mama hithana widiyata aasanna washayen adahasak ganna puluwan. Ekiyanne lankawe normal inflation eka 6.8 wage nam laksha 10 yak dammoth hama awuruddakama eke watina kama 6.8% kin aduwenawa wage. Eth bageta bayagak aduwenne naa.
     
    අව්රුද්දට 6.8 ගානේ අවරුදු 10ක බර ගානකින් අඩුවෙනවනේ බන්
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    Aehema ma kiyanath behe...
    oke depeththak tiyanawa...

    Laksha 20 k tiyanawa.

    Laksha 20 k dala idamak gannawa. (okkoma lawyer gastu / rajayata tax/ waripanum/ arawa mewa okkoma gewala.) idame aeththma watinkamath lasha 20i aduwata laksha 18 ta hamba una anith laksha 2ka wena gatu walta wen karmu. ara mama kiwu wa lawyer fees/ idama hoyanna giya transport cost / phone bill/ broker fees okkoma 1a.

    Den awrudu 10 kata passe oya idama laksha 40k ta denna puluwan da..?

    FD damma num amathra gastu mokuth nehe 20 20 mai. poliya adds wenawa.

    awurudu 10 kata passe poliyata poli aekhu wela laksha 40k add wela aethi..

    ohoma ohoma hith hitha hadala balanna ona...

    seen 1a ething idamak wage nemai athe salli tiyankota kohen yanawada dan nehe

    idamak awurudu 10k yaddi oita wada ganan yanawa athdakimen kiyanne, inflation rate ekath ekka baladdi FD daana eka paadui uba bank eka pohosath karala thiyenne, habayi oka thama aduma risk ekakin kiyak hari hoya ganna puluwan investment eka.

    Inflation ekath ekka ganan hadala balapan. Mama hithana widiyata aasanna washayen adahasak ganna puluwan. Ekiyanne lankawe normal inflation eka 6.8 wage nam laksha 10 yak dammoth hama awuruddakama eke watina kama 6.8% kin aduwenawa wage. Eth bageta bayagak aduwenne naa.

    mu kiyala thiyena eka hari
     
    FlashBoz

    Well-known member
  • Nov 10, 2016
    572
    448
    63
    Aehema ma kiyanath behe...
    oke depeththak tiyanawa...

    Laksha 20 k tiyanawa.

    Laksha 20 k dala idamak gannawa. (okkoma lawyer gastu / rajayata tax/ waripanum/ arawa mewa okkoma gewala.) idame aeththma watinkamath lasha 20i aduwata laksha 18 ta hamba una anith laksha 2ka wena gatu walta wen karmu. ara mama kiwu wa lawyer fees/ idama hoyanna giya transport cost / phone bill/ broker fees okkoma 1a.

    Den awrudu 10 kata passe oya idama laksha 40k ta denna puluwan da..?

    FD damma num amathra gastu mokuth nehe 20 20 mai. poliya adds wenawa.

    awurudu 10 kata passe poliyata poli aekhu wela laksha 40k add wela aethi..

    ohoma ohoma hith hitha hadala balanna ona...

    seen 1a ething idamak wage nemai athe salli tiyankota kohen yanawada dan nehe

    ඉඩම් නම් වටිනාකම ඩබල් වෙනවා මචන්.ජනගහනය වැඩි වෙද්දී රටේ ඉඩම් ප්‍රමාණය වැඩි වෙන්නේ නැති නිසා ඉඩම් වල වටිනාකම වැඩි වෙන්නේ. අපේ තාත්ත රුපියල් තුන්සීයක් සාක්කුවේ ගෙන සියත් එක්ක ටිකක් දුර පලාතකින් ඉඩමක් බලන්න ගිහින් කොල්ල කාලේ.සිය කියල උබට මොකටද පුතේ මේ වන්නියේ ඉඩම් කියල.ගත්තනම් අද වෙද්දී කෝටිය පැනල
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    yeah bank wala salli goda gahan inne moda hettata owa terenne , loku lokue investment danne nettam aduma gane idamakwat aran tiyapalla eka oita wada hodai
     
    FlashBoz

    Well-known member
  • Nov 10, 2016
    572
    448
    63
    මට හිතෙන්නේ බැංකුවෙන් දෙන පොලිය සමාන වෙනවා ඇති උද්දමනයට. එතකොට සල්ලි දාන එකාට වාසියක් වෙන්නෙට් නෑ පාඩුවක් වෙන්නෙත් නෑ
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මචන්ලා මේකයි සීන් එක. ඉස්සර මුලින්ම මහජන සම්පතෙන් කෝටියක් දෙනවා කිව කාලේ මතකද?ඒ කාලේ කෝටියක් කියන්නේ මිනිස්සුන්ට හිතාගන්නවත් බැරි තරම් විශාල මුදලක්.එත් දැන් බෙන්ස් කාර් එකක්ම කොටි කියද? රුපියලේ අගය අඩුවෙනවා සෑහෙන වේගෙන්. :shocked::shocked::shocked:

    දැන් මට තියෙන ප්‍රශ්නේ මේකයි.

    හිතපන් අපි ලක්ෂ 10 ක් fd දැම්ම කියල.ඒකට අවරුදු 10කින් පොලියත් එක්ක දාපු මුදල එනවා කියල හිතමු ලක්ෂ 22ක්. දැන් අවරුදු දහයක් ගත වෙලා තියෙන නිසා අපි සල්ලි දාපු කාලේ තිබුන අගය නෙමේනේ දැන් තියෙන්නේ. එතකොට ලක්ෂ 22ක් කියන්නේ නිකන් එකේ අගය බාගෙකින් අඩුවෙලා කියල හිතුවත් ලක්ෂ 11කින් කරන්න පුලුවන් වැඩ නේ කරන්න වෙන්නේ.:baffled::baffled::baffled:

    එතකොට අපි fd දාන එක තේරුමක් ඇති වැඩක්ද? මේ ගැන උබලගේ අදහස කොටගෙන යමල්ලකෝ.

    E SALLI WALIN IDAMAK ARAN POL DAPAN POL NATHATH IDAMA ATINAKAM WADI WENAWA:):lol:
     
    FlashBoz

    Well-known member
  • Nov 10, 2016
    572
    448
    63
    yeah bank wala salli goda gahan inne moda hettata owa terenne , loku lokue investment danne nettam aduma gane idamakwat aran tiyapalla eka oita wada hodai

    therumak na machan. idmak geyak ganna eka thama hoda

    ow meka labbayi sure.......

    Idamak aran dapan..

    uba monawada karanne? crypto? :rolleyes:

    Subscribed

    ඔව් බන් ඉඩමක් අරන් දාන එක තමා හොදම වැඩේ. එත් මචන් fd දාන එවුන්ට යන කලදසාව මොකද්ද?

    :baffled::baffled::baffled: