සල්ලි කඩාගන්න ගැට

1sam

Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    මේ රට අර්තියක කඩන වෙටෙන්න හේතුව තමයි හොරකම. හොරකම වෙන්න හේතුව තමයි නිලදාරී වාදය සහ මිනිස්සුන්ගේ කම්මැලි කම.
    දානය දෙන එක කිසිම වැරද්දක් නැහැ, එත් එක හරි විදිහට දෙන්න ඕනේ. අත්තටම දුප්පත් මිනිස්සුන්ට උදව් කරන්න ඕනේ තමයි, එකට USAID වගේ අයතන ජාලයක් තියන්න ඕනේ. එහම non-profit organization එකක් ලංකාවේ නැහැ නේ, එන්න එකයි අව්ල්. ඒ වගේම community funded welfare organization වල මුදල් විගණනය වෙන්න නීති තියන්න ඕනේ. අපේ ස' ඉන්න කන්, ස'ගේ අය්යා ඉන්න කම් ඕව වෙන්නේ නැහැ.



    හරිම දේ තමයි කරන්න ඕනේ, පොලිසියට ගිහින් antry එකක් දාල ඒ antry එකේ copy එකක් නැත්තම් උදව් නොකරන එක.


    ඔය කියන non profit charities වල සිද්ද වෙන දේවල් වල හැටියට නැති බැරි (හොරෙකුට) කීයක් හරි දෙන එක හොඳයි.

    2003 විතර Bali බෝම්බයට ගොදුරු උන අය වෙනුවෙන් Red Cross එකට ඔස්ට්‍රේලියානුවෝ ඩොලර් මිලියන 14 කට ත් වඩා දීලා තිබුනා. නමුත්, සැබවින්ම වින්දිතයන් අතට ලැබිලා තිබුනේ බොහොම සුළු මුදලක්. මේ ගැන එලි උනාම red cross එක සමාව ගත්තා. නමුත්, තවමත් මිනිස්සු මේ දේ මතක් කරමින් Red Cross එකට දොස් කියනවා.
     

    meex

    Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    මම නම් කාට හරි යමක් දෙන්නේ මගේ හිතට වදදෙන හැගීමෙන් නිදහස් වෙන්න. නැත්නම් පස්සේ මට ඒක මාර විදිහට වද දෙනවා සමහර සිද්දි අවුරුදු ගානක් තිස්සේ හිතට බරක් වෙලා තියෙනවා. දෙදාස් දොළහේ ලංකාවට ආපු වෙලාවක මම ගෙදර ඉස්සරහා කතා එක්ක හරි ෆෝන් එකෙන් කතා කර කර ඉන්නකොට වයසක සීයා කෙනෙක් කබල් බයිසිකයක් තල්ලු කරගෙන ඇවිත් මගෙන් ඇහුවා මහත්තයා හැමදාම උදේට මම පත්තරේ ගෙනත් දෙන්නද කියලා මම කෝල් එකේ සිහියෙන් එපා කියලා කිව්වා ඇත්තටම අපේ ගෙදර එහෙම පත්තර කියවන්න කවුරුත් නෑ ඒත් මට පස්සේ හිතුණා ඇයි මම ඒ මනුස්සයට සල්ලි කීයක් හරි දුන්නේ නැත්තේ කියලා. ඒ සීයා එහෙම පත්තරේ ගෙනත් දීලා කීයක් හරි ගන්නවා ඇති පව්. මට අදටත් ඒ සිද්දිය අමතක කරන්න බෑ. හැබැයි මම කැමති නෑ කවුරුවත් මාව රවට්ටනවට එහෙම බොරු කරනවා කියලා හිතෙන උන්ට මම සල්ලි දෙන්නේ නෑ ගොඩක්ම ඔය ෆුඩ්සිටි ඉස්සරහ පොඩි දරුවෝ තියාගෙන හදුන්කුරු කපුරු බෝළ විකුණන අයට මම කවදාවත් සල්ලි දෙන්නේ නෑ. ඒත් අර අතේ ඉන්න දරුවා දිහා බලාගෙන පාඩුවේ යන්නත් බෑ ඒ නිසා මම කරන්නේ බිස්කට්, බනිස්, කොකාකෝලා වගේ ටිකක් අරන් දරුවට දීලා යන එක.
    math salli denne na.. e lamayata monahari kanna deyak gihin denawa.. asawen kanawa.
     
    • Like
    Reactions: TCB Rox

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse
    ඔව් බං දැන් මිනිස්සුන්ට සල්ලි නැතිනිසා හිඟන්නො හැමතැනම :confused2:
    මාතර බෝධිය ලඟට උදේට සීය කෙනෙක් එනව හැමදාම වගේ හිස් eye drops පෙට්ටියක් අතේ තියං මේ බේත ගන්න සල්ලි කීයක් හරි දෙන්න කියල.. මමත් දවස් දෙකක් දුන්න ඉතිං පව් කියල
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    ඔය කෙහෙළිය ලබ්බක් කතා කරනවා, කොහොම කරත් දැන් අපහු lock down කරන්න වෙනවා. කෙහෙලියට කරන්න පුළුවන් ලබ්බක් නැහැ , ඕනේ නම් කුණු බිත්තරයක් ගහයි.


    ගැසට් ගහනවා ඒවා reverse කරනවා. CD DVD නම් read only නේ.

    Vaccine එක ගහන හොදයි කියල තමයි මම promote කරන්නේ, එත් එක ගහන්න ඕනේ තමන්ගේ, අනික් අයගේ සමාජ ආරක්ෂාව නිසා මිසක් මේ 2.50 නිකන් ටෝක් වැඩ බැරි ස' කියන නිසා නෙමයි. WHO වගේ වැදගත් තැන වල report/research analyze කරලා තීරණය කරන්න බුද්ධිමත් විදිහට. ඒ තීරණය තමන්ගේ වෙන්න ඕනේ, එහම නැතුව මේ එක එක වැඩ බැරි 2.50 හේ පකයෝ කියන නිසා, උබල වච්චිනේ ඕක ගහන්න ඕනේ නැහැ.
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,940
    1
    12,244
    113
    අදාළ නෑ නේ
    ඔය කෙහෙළිය ලබ්බක් කතා කරනවා, කොහොම කරත් දැන් අපහු lock down කරන්න වෙනවා. කෙහෙලියට කරන්න පුළුවන් ලබ්බක් නැහැ , ඕනේ නම් කුණු බිත්තරයක් ගහයි.


    ගැසට් ගහනවා ඒවා reverse කරනවා. CD DVD නම් read only නේ.

    Vaccine එක ගහන හොදයි කියල තමයි මම promote කරන්නේ, එත් එක ගහන්න ඕනේ තමන්ගේ, අනික් අයගේ සමාජ ආරක්ෂාව නිසා මිසක් මේ 2.50 නිකන් ටෝක් වැඩ බැරි ස' කියන නිසා නෙමයි. WHO වගේ වැදගත් තැන වල report/research analyze කරලා තීරණය කරන්න බුද්ධිමත් විදිහට. ඒ තීරණය තමන්ගේ වෙන්න ඕනේ, එහම නැතුව මේ එක එක වැඩ බැරි 2.50 හේ පකයෝ කියන නිසා, උබල වච්චිනේ ඕක ගහන්න ඕනේ නැහැ.
    1644173345048.png
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,707
    2,500
    113
    Bevery Hills-90210
    මම දවසක් නුවර ඉදලා එනකොට මාවනැල්ල හරියේ (පාර ගිලා බැහැලා තියෙන තැනට උඩින්) නතර කරලා පොඩි brake එකක් ගත්තා. මුස්ලිම් ගැහැහු කෙනෙක් ඇවිල්ලා සලාම් මලෙකුම් කියලා මොනවද දෙමලෙන් කිව්වා. මම කිව්වා දන්නේ නැහැ මම සිංහල කියලා පස්සේ ඒ මනුස්සයා කිව්වා. රු 200 දෙන්න පුළුවන්ද මට ගමේ කාගෙන්වත් ඉල්ලන්න බැහැ මහත්තයාට පඩි ලැබුනේ නැහැ දවස් 15 කින් විතර කියලා. මම සල්ලි දුන්නා. ඒ ගෑණු කෙනා කිව්වා අතන තියෙන්නේ අපේ ගෙදර මමයි මහත්තයය් විතරයි ඉන්නේ කියලා. මම කිව්වා ඉතින් සල්ලි තියෙනවා නැති වෙනවා හැමෝටම අමාරු කියලා.
    විනාඩි 5කින් විතර ඒ මනුස්සයා මට ලොකු රතු අල වගයකුයි. පෑෂන් ගෙඩි ටිකකුයි. ඇරන් ඇවිල්ලා දුන්නා. මගෙ Acct එක කියන්න සල්ලි ආපහු දාන්නම් පුතා කියලා කිව්වා.මම කිව්වා ඔක පොඩි දෙයක් එච්චර දෙයක් නෙවෙයි කියලා. කවදාවත් ඒ වගේ දෙයක් වෙලා නැහැ. බලපන්කෝ ඉතින් රු200ත් වටිනාකමක් එන අවස්තාවක් තියෙනවා නනේ මොකවත් නැති උන අවස්තාවකදී,