සල්ලි ගෙවන social Network එකක
පොඩි අදහසක් තියෙනව සෝශල් නෙට්වොර්ක් එකක් හදන්න..
වෙනස තියෙන්නෙ ඒකෙ මෙම්බෙර් කෙනෙක් ඉන්වයිට් කරල ඒ මාර්ගෙන් එකව්න්ට් එක හදපු කෙනෙක් පෝස්ට් එකක් බූස්ට් කලොත් ඉන්වයිට් කල කෙනාට $3ක් දෙන්න හැදුවොත් හැම $6න් ම...
($6 දීල පෝස්ට් 5ක් බූස්ට් කරන්න පැකේජ් එකක් ගන්න හදනවා)
කොහොම වෙවිද... අදහසක් දීල යන්න
වැඩේ හොදයි නම් වෙබ් සයිට් එකට නමකුත් යෝජනා කරල යන්න

Last edited: