සල්ලි දාන්න බඩු එවන්නම් SCAM !

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    ඔයවගේ ගේම් නෙවේ උබලට හිතාගන්න වත් බැරි ගේම් ගැහුවැකි ලOකාවේ. .
    ඒත් කිසිම කෙනෙක්ගෙන් වන්චා කරලා රුපියලක් වත් අරන් නෑ, කිසිම එකෙක්ට පාඩුවක් කරලා නෑ කියලා හිතෙද්දි එන මානසික සතුට සල්ලි වලට ගන්න බෑ. .

    මම ඔය ගේම් කාරයොන්ව ඕන තරන් දැකලා තියෙනවා. .
    ඕකුන්ගේ විනාස වුන විදිය, පව්ල් විනාස වුන විදියත් දැකලා තියෙනවා. .
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    Recommended un hoyanna bha machan mokada un unge fakes and real eawain unwa recommend karagannawa

    Aparade Machan Binance,Paxful wage ekakin gatha nan iwarai ne? Trade eka patan ganna seller laga dollars,bitcoins thienna ona. Api trade eka patan gaththu gaman un eka block karanawa. ratings hoda ekekgen balala ganin.
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,312
    13,208
    113
    33
    ෆින්ලන්ඩ්
    ඔයවගේ ගේම් නෙවේ උබලට හිතාගන්න වත් බැරි ගේම් ගැහුවැකි ලOකාවේ. .
    ඒත් කිසිම කෙනෙක්ගෙන් වන්චා කරලා රුපියලක් වත් අරන් නෑ, කිසිම එකෙක්ට පාඩුවක් කරලා නෑ කියලා හිතෙද්දි එන මානසික සතුට සල්ලි වලට ගන්න බෑ. .

    මම ඔය ගේම් කාරයොන්ව ඕන තරන් දැකලා තියෙනවා. .
    ඕකුන්ගේ විනාස වුන විදිය, පව්ල් විනාස වුන විදියත් දැකලා තියෙනවා. .
    එහෙම ගහන game වල විස්තර දාපන් කෝ. දැනුවත් වෙලා ඉන්න.

    මම නම් අහු උන කිරීයේ දාපු දස්කොඉන් කියන මාගුලටනම්.

    දැන් උන්ගේ වෙබ්සයිට් ඒකත් නෑ
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    තාම නන් වන්චාවකට අහු වෙල නැ

    හැබැයි සෑහෙන්න මේල් එනවා, ඇෆ්‍රිකන්, ලටින් ඇමරිකන් කෙල්ලොන්ගෙන්
    මාව බදින්න කැමැති කියල. ඒ ගොල්ලොන්ගෙ තාත්තල සිවිල් යුද්දෙන් මැරිල, දේපල මාත් එක්ක බෙදාගන්න කැමැතිය් කියල

    මන් නියුඩ් පොටෝ ඉල්ලනව, සමහරු එවනව ගෙඩි 2ක බාගෙන පේන ඒව එහෙම.

    මන් ටිකක් දවසක් චැට් කරල බොක් කරල දානව
     
    • Like
    Reactions: kinkon

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    මට නම් හැමදාම වගේ එනවා ඔය ස්කෑම් සීන්. මේ ලගදි අපේ ඔපිස් එකේ CEO ගෙන් මේල් එකක් ඇවිත් තිබුනා ප්‍රොජෙක්ට් එකක් ගැන කියලා. මට නම් දැක්ක ගමන් තේරුනා ස්කෑම් එකක් කියලා. සමහරු ඕපන් කරලා. මුලු PC එකම ෆෝමැට් කලාලු.... :yes: :yes:
     
    • Like
    Reactions: kinkon

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    හැබැයි සෑහෙන්න මේල් එනවා, ඇෆ්‍රිකන්, ලටින් ඇමරිකන් කෙල්ලොන්ගෙන්
    මාව බදින්න කැමැති කියල. ඒ ගොල්ලොන්ගෙ තාත්තල සිවිල් යුද්දෙන් මැරිල, දේපල මාත් එක්ක බෙදාගන්න කැමැතිය් කියල

    මන් නියුඩ් පොටෝ ඉල්ලනව, සමහරු එවනව ගෙඩි 2ක බාගෙන පේන ඒව එහෙම.
    මචං @Solo Rider ඒ පින්තුර ටික මට එවපන්කෝ. මොකද අපිට උනත් එතකොට දැන ගත්තැකි නේ ඒ වගේ පින්තුර එක්ක ඊමේල් ආවොත් මේක හොර ජාවාරමක් කියලා. ආරක්ෂා වෙලා ඉන්න එක හොදයිනේ නේද.
     
    • Haha
    Reactions: Solo Rider

    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    bump-swimsuit.gif
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,772
    9,134
    113
    මට හිනායනම ස්කෑම් ජාතිය ටිකක් ලඟින් චැට් කරල බඩු වගයක් ඔයාට එවනව ඒකට කස්ටම් එකෙන් ක්ලියර් කරගන්න සල්ලි දෙන්න කියන එක. අඩුම මනුස්සයෙක්ට සෙල්ෆ් අවයානස් කියල දෙයක් තියෙන්ඩ එපැයි. මන් වගේ හාල්පාරුවෙක්ට මොකද රට ඉන්න එකෙක් බලෙන් බඩු එවන්නෙ කියල.

    අපි ඕවට අහු නොවෙන්නෙ ඒකයි, අපි දන්නව අපි එච්චර නොවටින බව.
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,978
    12,321
    113
    Behind u :p
    ඔයවගේ ගේම් නෙවේ උබලට හිතාගන්න වත් බැරි ගේම් ගැහුවැකි ලOකාවේ. .
    ඒත් කිසිම කෙනෙක්ගෙන් වන්චා කරලා රුපියලක් වත් අරන් නෑ, කිසිම එකෙක්ට පාඩුවක් කරලා නෑ කියලා හිතෙද්දි එන මානසික සතුට සල්ලි වලට ගන්න බෑ. .

    මම ඔය ගේම් කාරයොන්ව ඕන තරන් දැකලා තියෙනවා. .
    ඕකුන්ගේ විනාස වුන විදිය, පව්ල් විනාස වුන විදියත් දැකලා තියෙනවා. .
    Hitha ganna bari game metana daala meke inna un eva karanna yai da kiyala bayai 😁
    Advance course passe dannam
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    මචං @Solo Rider ඒ පින්තුර ටික මට එවපන්කෝ. මොකද අපිට උනත් එතකොට දැන ගත්තැකි නේ ඒ වගේ පින්තුර එක්ක ඊමේල් ආවොත් මේක හොර ජාවාරමක් කියලා. ආරක්ෂා වෙලා ඉන්න එක හොදයිනේ නේද.
    Thadi Boru :LOL::LOL::LOL:
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    අපේ එකෙක් ඇඩ්වාන්ස් දාන්න කිව්වම සම්පූර්න ගාන දාලා *කේ අමාරුවට පොඩි ගානක් නෙමෙයි ලක්ශ 34ක් :angry: :angry: :angry: :angry:
    punnakku tikak aran deepan.

    ඇයි ලංකාවේ මෙච්චර හොරු?
    sinhalunta one easy money.

    ekekuta ekek udin inna sobane danna one.

    eth ekata commitment ekak denna kammali.

    O/L wath pass karaganna unanduwa tiyenne kee denatada?
    ------ Post added on Aug 16, 2021 at 6:48 AM

    ඔයවගේ ගේම් නෙවේ උබලට හිතාගන්න වත් බැරි ගේම් ගැහුවැකි ලOකාවේ. .
    ඒත් කිසිම කෙනෙක්ගෙන් වන්චා කරලා රුපියලක් වත් අරන් නෑ, කිසිම එකෙක්ට පාඩුවක් කරලා නෑ කියලා හිතෙද්දි එන මානසික සතුට සල්ලි වලට ගන්න බෑ. .

    මම ඔය ගේම් කාරයොන්ව ඕන තරන් දැකලා තියෙනවා. .
    ඕකුන්ගේ විනාස වුන විදිය, පව්ල් විනාස වුන විදියත් දැකලා තියෙනවා. .
    winasa wenne nam godak weleta unta hoyana salli wala watinakamak na.

    api amaruwen hamba karama api dannawa kaapu katta ithin salli parissamin wiyadam karanne.

    arunta ehema na. un hithan inne aye salli hoyagaththaki kata hari gini gediyak deelaa kiyalaa.
    ------ Post added on Aug 16, 2021 at 6:50 AM
     
    • Like
    Reactions: dilann

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    ඔයවගේ ගේම් නෙවේ උබලට හිතාගන්න වත් බැරි ගේම් ගැහුවැකි ලOකාවේ. .
    ඒත් කිසිම කෙනෙක්ගෙන් වන්චා කරලා රුපියලක් වත් අරන් නෑ, කිසිම එකෙක්ට පාඩුවක් කරලා නෑ කියලා හිතෙද්දි එන මානසික සතුට සල්ලි වලට ගන්න බෑ. .

    මම ඔය ගේම් කාරයොන්ව ඕන තරන් දැකලා තියෙනවා. .
    ඕකුන්ගේ විනාස වුන විදිය, පව්ල් විනාස වුන විදියත් දැකලා තියෙනවා. .
    මාත් ගේම් ගහනවා ඒත් සල්ලි හම්බ කරන්න නෙමයි..සිරාවට අපේ මිනිස්සු හෙන මෝඩයි..ලංකාවේ විතරක් නෙමයි මිනිස්සු හැමරටකම ඉන්නවා ඇවරේජ් හිතන අය
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    ඔක්කොම 1000 ට අඩු බඩු රු 200 -300 ඒවටත් free ඩිලිවරි

    IMG-0078.PNG
    IMG-0080.PNG
    IMG-0079.jpg
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    අඩෝ මේක පට්ට ලාබයි නේ. ගසිල්ලක් වගේ
    මේ ඇඩ් එක එහෙම්ම copypast කරපු එකක් පින්තුර මාරුකරලා දාල ඔරිජිනල් එක 3900ක් මුගේ නම්බර් එක ගුගල් කරාම මේවගේ scam page වගයක් කරනවා එක එක විදිහේ වංචා
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,306
    30,052
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඉන්ඩිකේටර් තියනවා ගන්නවද එකක් ඩොලර් දහයයි
    මූ විකුණන්නෙ @LINDA_ADERSON_22
    7o4bmv4.jpg

    පුක් බාර දෙයියෝන්ට කියලා උකේ ඇරන් වේදනාවට මගෙන් සල්ලි ඉල්ලන බැල්ලි නේද මේ. :lol: :lol:

    බල්ලා සාංකාවෙන් උඹේ අම්මා නැතිව. නාවලා එවපන් වස්තුවේ ඩොලර් දහයට පවුම් දහයක් දෙන්නං:ROFLMAO: