මේ දවස් වල සැරටම යන ස්කෑම්
1, ඇඩ්වාන්ස් එකක් දාන්න
(ඉක්මන්) වගේ ඇඩ් ස්යිට් වල ලැප්ටොප්, කැමරා,ෆෝන්, ග්‍රැෆික් කාඩ්, ... ව්ගේ අයිටම් එකක් මේ දවස් වල යන ගානට වඩා ගනන් අඩුවෙන් සෙල් කරන්න දානව .
ගන්න කතා කලාම ඇඩ්වාන්ස් පේමන්ට් එකක් හරි ෆුල් පේමන්ට් එක හරි කරන්න කියනව , ගාන අඩු නිසා ගොඩ්ක් මිනිස්සු හොයන්නෙ බලන්නෙ නැතුව සල්ලි දානව ,සල්ලි දැම්මොත් බඩු බනිස් සල්ලිත් නෑ බඩුත් නෑ..
2, usdT / paypal/ scrill , scam
එෆ් බී ගෘප් වල ෆේක් ප්‍රොෆයිල් සෙට් එකක් හදනව, එක ප්‍රොෆයිල් එකකින් කොයින් සෙල් කරන්න දානව අඩු මිලකට,
කොයින් වොලට් එකක ස්ක්‍රීන් ශොට්ස් දානව.උන් ගෙම ෆේක් එකව්න්ට් වලින් රෙකමන්ඩ් කරනවා, මමත් ගත්තා කියල
බැන්ක් එකව්න්ට් වලට, ඊසි කැශ් වලට සල්ලි ගෙන්න ගන්නව ,කොයින් හම්බ වෙන්නෙ නෑ
පේපෑල්,ස්ක්‍රිල් වගෙ එවටත් මේකම කරනව
3, වාහන , බයික් , තියන්නම්ඇඩ්වාන්ස් එකක් දාන්න
අඩු ගානට වාහන බයික් දැන්වීම් දමා ඇඩ්වාන්ස් මුදලක් දම්මවා ගැනීම පසුව නොම්මරය බ්ලොක් කර දැමීම ho
සල්ලි දැම්මට පසු වාහනය බලන්න එන එක කල් යැවීම , මල ගෙයක්, නිරොදානය ව්ගේ හෙතු දැක්වීම
4, වාහන කුලියට ලබාගෙන උකස් තැබිම Drama!
වාහන කුලි පදනම මත ලබාගෙන රැගෙන ගොස් උකස් තැබීම, ඇත්තටම උකස් කරන්නෙ නෑ, උන්ගෙම උන් රගපානව , මුන බලල ගේම දෙන්නෙ,අන්තිමට තමන්ගෙ වාහනේ තමන්ටම සල්ලි ගෙවල අරන් යන්න වෙන්නෙ, බොහො දුරට කෑලිත් අඩුවෙන්
බොහෝ විට මෙවැනි වන්චා සදහා යොදා ගන්නේ වෙනත් පුද්ගලයින්ගේ හැදුනුම් පත්, රියදුරු බලපත්‍ර යොදාගෙන ලබාගත් දුරකතන අ0කයන්ය.තවද වැඩි විශ්වාස ය තහවුරු කිරීමට මෙම වන්චනිකව සපයාගත් හැදුනුම් පත් වල පින්තුරද ඔවුන් විසින් ඔබ වෙත එවනු ඇත.
Umbalath danna eva dahalla

Last edited: