සල්ලි දීල Domain එකක් ගන්නේ මොකටද?

Oct 3, 2008
1,723
437
0
සල්ලි දීල Domain එකක් ගන්නේ මොකටද?

සල්ලි දීල Domain එකක් ගන්නේ මොකටද? :D කියල කිව්ට මෙක ඔයගෙ වෙබ් අඩවියට / බ්ලොග් එකට එහෙම නිකන් දාගන්න පුලුවන්.ඒ කිව්වෙ සාමාන්‍යයෙන් බ්ලොග් එකක් හදන කොට වෙබ් ඇඩ්‍රස් එක අගට ,blogspot.com කියල වැටෙනවනෙ ඉතින් ඔක දිග වඩි නිසා ගොඩාක් කට්ටියට මතක තියගන්නත් අමාරුයි හරි වැඩි කතා ඕන නැහැ.මම අද කියන්න යන්නේ Free Domain Names ගන්නෙ කොහොමද කියලා.
ඉස්සෙල්ලාම ඔයා ඔයාගෙ වෙබ් අඩවියට / බ්ලොග් අඩවියට දාන්න කැමති ඩොමෙන් එක පහල දිලා තියෙන එවා වලින් තොරා ගන්න. :D


.TK
Dot TK is a FREE domain registry for all websites on the Internet. It has exactly the same power as other domain extensions, but it's free! Because it's free, millions of others have been using .TK domains since 2001 - which makes .TK powerful and very recognizable.

Co.TV
co.tv is strong yet free domain registration service provider. You are limited upto 3 domains with single user account. Like .co.cc, .co.tv also supports full MX, CNAME, A and SOA records. Register on co.tv

CO.NR
co.nr has free domain name package was designed to provide domain name free, subdomain services mainly for advanced internet users, who have some basic knowledge about the DNS (Domain Name System) and process of setting up name servers as well as other DNS records (NS, A, MX, CNAME, TXT, etc.) forthe domain name to work properly. Also it provides subdomain hosting, i.e. subdomain.domain.co.nr


xx.xx
xx.xx මේ විදියෙ domain අරගෙන හදන්නෙ මොන වගේ site ද කියල කියල දෙන්න ඔන නෑනෙ .. :D :D :D :D :D
 
Last edited:

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,130
    4,284
    113
    Sri Lanka
    When you are going to start a website for an education purpose this domain registrar okay... But if you need to create a commercial website or personal website for long term purpose, you should buy .com or .lk or premium domain. Other than you could not be able to get it on Google top ranked.