සල්ලි නැත්තම් ගෙදර උන්වත් ගනන් ගන් නැ

sahan50

Well-known member
  • Apr 15, 2024
    7,099
    6,434
    113
    kandy
    tHuYMVr.jpg



    මේක වෙලා තියනවද මචාන් ... මටනම් වෙලා තියනවා..
    100%
     
    • Like
    Reactions: Soloprenuer

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    අපි නිකන්ම නිකන් ඉල්ලක්කම් විතරයි මචං රටකට

    උබ දුර්වලයි උබ මැරුණත් කවෘරුත් ගනන් ගන්නෑ,

    බොසට වැඩක් නෑ ඔබ company යේ perform කරන් නැත්තම්

    ගෙදරට වැඩක් නෑ ඔබට ගෙදරට දේවල් සපයන්න බැරි නම් (සල්ලි/ ආරක්ෂාව)

    උබට උබ තමයි වටින්න ඕනි

    (හැබැයි ගොඩක් අම්මලා උබට හැමදේම නැති වෙලා කෙලම වෙලා ආවත් උබ ගෙදරට ගන්නවා) එහෙම නොවෙන අයත් ඉන්නවා

    කොහොම උනත් උබට උබම විතරයි
     
    • Like
    Reactions: Soloprenuer

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    @AnuradhaRa @Nadun26 dipan balanna uththara?
    මටනම් වෙලා නැහැ මචන් එහෙම
    අම්මා මොකුත් කියන්නේ නැහැ කොටින්ම අම්මා ගේ පඩියෙන් ඕනේ දෙයක් අරන් දෙනවා. එත් අම්මාගෙන් මම දැන් සල්ලි ඉල්ලන්නේ නැහැ මම තමා අම්මට වියදම් කරන්නේ.