අපි නිකන්ම නිකන් ඉල්ලක්කම් විතරයි මචං රටකට
උබ දුර්වලයි උබ මැරුණත් කවෘරුත් ගනන් ගන්නෑ,
බොසට වැඩක් නෑ ඔබ company යේ perform කරන් නැත්තම්
ගෙදරට වැඩක් නෑ ඔබට ගෙදරට දේවල් සපයන්න බැරි නම් (සල්ලි/ ආරක්ෂාව)
උබට උබ තමයි වටින්න ඕනි
(හැබැයි ගොඩක් අම්මලා උබට හැමදේම නැති වෙලා කෙලම වෙලා ආවත් උබ ගෙදරට ගන්නවා) එහෙම නොවෙන අයත් ඉන්නවා
කොහොම උනත් උබට උබම විතරයි