සල්ලි නැති ලෝකයක්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,081
    1
    43,492
    113
    සල්ලි නැති ලෝකයක්

    මම කිව්වෙ සල්ලි භාවිතා නොකරන ලෝකයක්...
    මිනිස්සු සල්ලි පාවිච්චි කරන්ඩ පුරුදු වෙලා තියෙන්නෙ එකිනෙකා අතර විශ්වාසයක් නැති නිසයි..
    මම අරයට මේ උදව්ව කලොත් එයා මට උදව් නොකර ඉඳීද වගේ...
    හිතන්ඩ කෙනෙක් වගා කරනව. සේරම ටික අනිත් මිනිස්සුන්ට නිකං දෙනව. ඒ වෙනුවට මෙයාටත් අනිත් අය නිකං දෙනව, සේවා සපයනව..
    මේ විදියෙ ලෝකයක් ඇතිවෙන්ඩනං මිනිස්සු අවංක එකිනෙකා විස්වාස කරන සහජීවනයෙන් ජීවත් වෙන අය වෙන්ඩ ඕන..
     
    • Like
    Reactions: mashh

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,512
    8,717
    113
    Bila wadi unanam tikak nidaganin mcn, heta ude edala bus ekata salli dila wedata palaya.
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    ගිරව තමා දන්නේ බෙනේ ඇතුලේ මොකද වෙන්නෙ කියල...ඒකට රිලව් රිංගන්න ආවම තමා ප්‍රශ්න ඇතිවෙන්නෙ...
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,081
    1
    43,492
    113
    ගිරව තමා දන්නේ බෙනේ ඇතුලේ මොකද වෙන්නෙ කියල...ඒකට රිලව් රිංගන්න ආවම තමා ප්‍රශ්න ඇතිවෙන්නෙ...

    ගිහින් බලපං කැපුව -16 :yes:
    මං උඹට සැරයක් කිව්වනෙ
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    එහෙම කරන්න පුළුවන් මිනිහෝ රජ කාලේ වගේනං අදකාලේ කොහොමද මිනිහෝ ඒව කරන්න..
    භාණ්ඩ අවශ්‍යතාවය කොහොම හරි පිරිමහගත්තා කියපංකෝ..
    සේවා අංශයට කොහොමද ආර්ථිකය ඇතුලේ ඉඩක් හදලා දෙන්නේ?
     

    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    තනිකඩ හිටියම ඔහොම හිතෙන එක සාමාන්‍ය දෙයක් ..දැන්වත් බැදපන් ...
     

    TranceSL

    Member
    Jun 11, 2017
    120
    11
    0
    එහෙම කරන්න පුළුවන් මිනිහෝ රජ කාලේ වගේනං අදකාලේ කොහොමද මිනිහෝ ඒව කරන්න..
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,081
    1
    43,492
    113
    එහෙම කරන්න පුළුවන් මිනිහෝ රජ කාලේ වගේනං අදකාලේ කොහොමද මිනිහෝ ඒව කරන්න..
    භාණ්ඩ අවශ්‍යතාවය කොහොම හරි පිරිමහගත්තා කියපංකෝ..
    සේවා අංශයට කොහොමද ආර්ථිකය ඇතුලේ ඉඩක් හදලා දෙන්නේ?

    මම උඹලෑ වත්ත පිටිය සුද්ද කරල දෙනව. උඹ මට සල්ලි ගෙවන්ඩ ඕනෙ නෑ..
    උඹ අපේ ගෙදර කැඩිච්චි ටීවි එක හදල දියං.. ඉවරයිනෙ කතාව..
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,081
    1
    43,492
    113
    හරි උඹල කියපල්ල මේ වගේ සිස්ටම් එකකට තියෙන බාධා මොනාද කියල ?
    දෙයක් කිව්වම ටිකක් කල්පනා කරල බලපල්ලකො, මම බිව්වද ගහෙන් වැටුණද වගේ ප්‍රශ්න අහන්නෙ නැතුව..
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉතිං ඉස්සර එහෙම තමා කලේ :sorry: මං පොඩි කාලෙත් මේ පැත්තෙ කුඹුරු වැඩ කලේ ඔහොම කවුරුත් සල්ලි ගත්තෙ නෑ අහල පහල කුඹුරු වල අය එනව උදව්වට අපි යනව ඒගොල්ලන්ගෙ ඒවට උදව්වට සත පහක් හුවමාරු කරගත්තෙ නෑ :no: කට්ටිය අපෙන් වී හුලං කරන පෑන් එක ඉල්ලං යනව අපි අනික් අයගෙන් දෑකැති පැදුරු ඉල්ලගන්නව පස්සෙ වෙනස් වුනා දැන් හැම එකක්ම සල්ලි වලට සල්ලි නැතුව නියරෙන් පල්ලට බහින්නෑ කවුරුත් :no: රජකාලෙ කොහොමත් එහෙම තියෙන්න ඇති :(
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,916
    113
    වින්ටර් ෆොල්
    480.gif
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0

    මම උඹලෑ වත්ත පිටිය සුද්ද කරල දෙනව. උඹ මට සල්ලි ගෙවන්ඩ ඕනෙ නෑ..
    උඹ අපේ ගෙදර කැඩිච්චි ටීවි එක හදල දියං.. ඉවරයිනෙ කතාව..

    එහෙම මේ දෙකයි පණහේ සේවා නෙමෙයි මම කිව්වේ..
    උඹට දුරකතන සේවාවක් අවශ්‍ය වෙනවා..
    දැන් මොකද කරන්නේ..