සල්ලි නැති ලෝකයක්

Troop

Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    oya kramaya hariyanne nathi nisa thamai minissu banda huwamaru karamaya (barter system) nawaththala mudal bavithayata awe.

    ane manda uba giye iscole adu gane oya tikawath kiyala dunne nadda ?
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    එහෙම මේ දෙකයි පණහේ සේවා නෙමෙයි මම කිව්වේ..
    උඹට දුරකතන සේවාවක් අවශ්‍ය වෙනවා..
    දැන් මොකද කරන්නේ..

    ගිණි පෙට්ටි දෙකක් අරන් නූලක් දාලා හදාගන්නවා.:yes::yes:
     
    Marmite

    Active member
  • May 16, 2017
    514
    77
    28
    Under the sky
    දැන් මිනිස්සුන් ගේ අව්ශ්‍යතා සංකීර්නයි බන්. අනික හැම මිනිහටම දෙයක් අරන් දෙයක් රිටන් දෙන්න හැකියාවන් හෝ භාන්ඩ නැහැ. ඉතින් දෙයක් ගත්තොත් පොදු රිටන් ඒකකයක් විදියට මුදල් දෙනවා. ඒ මුදල් වලින් ඌ ඌට ඕනි දෙයක් කර ගන්නවා.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,486

    නෑ ඒ වෙලාවෙම රිටන් කරන්ඩ ඕනෙ නෑ.. පස්සෙ දෙයි.. ඇයි නොදී ඉඳී කියලද ;) එහෙම සැක සංකා නැති ලෝකයක් ගැන මම කියන්නෙ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නෑ ඒ වෙලාවෙම රිටන් කරන්ඩ ඕනෙ නෑ.. පස්සෙ දෙයි.. ඇයි නොදී ඉඳී කියලද ;) එහෙම සැක සංකා නැති ලෝකයක් ගැන මම කියන්නෙ
    කම්පියුටර් එකක ප්‍රෝග්‍රෑම් එකකට නං හොඳයි :D ඔයා අර කොටස කරන්න, ඔයා මේ කොටස කරන්න කියල කිව්වම ගානට වැඩේ සිද්ද වෙයි.

    මිනිස්සු එහෙම නෑනේ බන් පිළිවෙලට අකුරට වැඩ කරන්නෙ නෑ තේරුම් ගන්න හරිම අමාරු ජාතියක්. අනාගතේ දවසක එහෙම වෙයි කියල ප්‍රාර්ථනා කරමු.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,486
    113
    කම්පියුටර් එකක ප්‍රෝග්‍රෑම් එකකට නං හොඳයි :D ඔයා අර කොටස කරන්න, ඔයා මේ කොටස කරන්න කියල කිව්වම ගානට වැඩේ සිද්ද වෙයි.

    මිනිස්සු එහෙම නෑනේ බන් පිළිවෙලට අකුරට වැඩ කරන්නෙ නෑ තේරුම් ගන්න හරිම අමාරු ජාතියක්. අනාගතේ දවසක එහෙම වෙයි කියල ප්‍රාර්ථනා කරමු.

    එහෙම ගණං හිලව් බලාගෙන පංගු බේරුවට කරන වැඩක් නෙමේ මේක..
    කාලයකදි කෙනෙක් අතින් අනිත් කෙනාට වැඩි පුර දීල තියෙන්ඩ පුලුවන් (තමන් ගත්ත දේට වඩා)
    ආයෙ තාව කාලයකදි ඒ දෙන්නට එ්කෙ අනිත් පැත්ත සිද්ධ වේවි..
    දැං හිතපං පවුලක දෙමාපියො දරුවො, සහෝදර සහෝදරියො අතරෙ සල්ලි වලින්මද ගණුදෙනු වෙන්නෙ. එකිනෙකා අතර තියෙන බැඳීම මත. විස්වාසය මත එකිනෙකා උදව් පදව් කරගන්නව
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,486
    113
    හැබැයි ඉතිං මේ සිස්ටම් එකේදි මම අරයට වඩා උසස් වෙන්ඩ ඕන. හොරකං කරන්ඩ ඕන. අනිකට මොක වුණත් මට මොකද වගේ හිතන මින්ස්සු තියා ගන්ඩ බෑ..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එහෙම ගණං හිලව් බලාගෙන පංගු බේරුවට කරන වැඩක් නෙමේ මේක..
    කාලයකදි කෙනෙක් අතින් අනිත් කෙනාට වැඩි පුර දීල තියෙන්ඩ පුලුවන් (තමන් ගත්ත දේට වඩා)
    ආයෙ තාව කාලයකදි ඒ දෙන්නට එ්කෙ අනිත් පැත්ත සිද්ධ වේවි..
    දැං හිතපං පවුලක දෙමාපියො දරුවො, සහෝදර සහෝදරියො අතරෙ සල්ලි වලින්මද ගණුදෙනු වෙන්නෙ. එකිනෙකා අතර තියෙන බැඳීම මත. විස්වාසය මත එකිනෙකා උදව් පදව් කරගන්නව
    එහෙම කරන්න පුළුවන් නං හොඳයි තමා :oo: නොවෙන එක තමා ඉතින් ප්‍රස්නේ. දැන් පවුල් අස්සෙ ඉන්න අයත් ගහමරාගන්න කාලයක් නෙ.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,486
    113
    එහෙම කරන්න පුළුවන් නං හොඳයි තමා :oo: නොවෙන එක තමා ඉතින් ප්‍රස්නේ. දැන් පවුල් අස්සෙ ඉන්න අයත් ගහමරාගන්න කාලයක් නෙ.

    උඹ විතරයි අන්තිමට ත්‍රෙඩ් එකේ ඉතුරු වුණේ..
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    සල්ලි වලින් තමය බලය කියන දේ ලැබෙන්නේ..
    ඒ නිසා සල්ලි අත්‍යාවශ්‍යයි..