සල්ලි පරක්කු ඇදුම් කඩ

ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    තිලකවර්ධන එකට හෑන්ඩ්බෑග් දානවා මගේ යාලුවෙක් ගෙ වයිෆ් කෙනෙක්
    උන්ට නම් සතියෙන් සල්ලි දෙනවලු කෑෂ් වලින්ම
    කඩේට දාන්නෙ 500ට උන් විකුණන්නෙ 1500 - 3000ට :eek:
     
    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,462
    1,421
    113
    සනෝජ්_තරංග;21997681 said:
    ඒ කියන්නේ Cheque එකේ මුදල 1000 නම් රුපියල් 50 ක් උන් තියාගෙන අපිට 950 දෙනවා එහෙමද ?

    That is called factoring
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    තිලකවර්ධන එකට හෑන්ඩ්බෑග් දානවා මගේ යාලුවෙක් ගෙ වයිෆ් කෙනෙක්
    උන්ට නම් සතියෙන් සල්ලි දෙනවලු කෑෂ් වලින්ම
    කඩේට දාන්නෙ 500ට උන් විකුණන්නෙ 1500 - 3000ට :eek:

    E Sirawtamada ???? 500 ta handbag ekak hdanna puluwan da ban..
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    සනෝජ්_තරංග;22001234 said:
    E Sirawtamada ???? 500 ta handbag ekak hdanna puluwan da ban..
    උන්ට එකකින් 50ක් 60ක් වගේ ලාභ :baffled:
     
    Sep 4, 2015
    3,212
    269
    0
    සනෝජ්_තරංග;21997440 said:

    Cheque එහෙම Return වෙන්නේ නැද්ද ? ඉතින් සාමානයෙන් සැහෙන සල්ලියක් ඕන නෙහ් ඇදගෙන යන්න මේ වැඩේ..මාස තුනක් යන නිසා සල්ලි එන්න

    මචන් චෙක් රිටර්න් වෙන්න බංකොලොත් කඩවලට රෙදි දැම්මම නේ.