සල්ලි පරක්කු ඇදුම් කඩ

සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    සල්ලි පරක්කු ඇදුම් කඩ

    තිලකවර්ධන Textiles, Kandy, Odel, Nolimit හෝ Fashionbug වගේ ඇදුම් කඩවලට ඇදුම් දාන අය ඉන්නවා නම් එහෙම අයගෙන් අහන්නේ මේක ?

    1. ඒ වගේ තැන් වලට ඇදුම් දැම්මහම අපි දාපු ඇදුම් වල සල්ලි දෙන්න කොච්චර කල් යනවද ? [ සාමානයෙන් ] :eek:

    2. මන් අහල තියෙනවා අද ඇදුම් දැම්මා නම් මාස 3 ක දින දලා Cheque එකක් දෙන්නේ කියල ? :no:

    3. එතකොට මාස ගානක් සල්ලි හිරවෙනවද ?

    4. එහෙම මාස ගණන් පරක්කු වෙන කඩ මොනවද ? එහෙම නොවන කඩ මොනවද ?

    5.එහෙම මාස 3 ක් දින දාලා Cheque දුන්නහම එව්වා පස්සේ Return වුනොත් ?

    මම එහෙම දාලා නැහැ. පොඩියට Fashion Business එකක් පටන් ගන්න ඉන්නේ....එකයි මෙහෙම අහන්නේ
     
    Last edited:

    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    දන්න විදිහට මාසයක් සති 3ක් විතර යනව පේ කරන්න. ඒත් ෂොප් එකෙන් ෂොප් ඵකට වෙනස්
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    දන්න විදිහට මාසයක් සති 3ක් විතර යනව පේ කරන්න. ඒත් ෂොප් එකෙන් ෂොප් ඵකට වෙනස්

    Cheque එහෙම Return වෙන්නේ නැද්ද ? ඉතින් සාමානයෙන් සැහෙන සල්ලියක් ඕන නෙහ් ඇදගෙන යන්න මේ වැඩේ..මාස තුනක් යන නිසා සල්ලි එන්න
     
    smsgune

    Active member
  • Sep 4, 2014
    300
    30
    28
    mama danna vidihatanam chequre return wen na. one of my friend dealing with them but it takes at least three months to settle.
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    mama danna vidihatanam chequre return wen na. one of my friend dealing with them but it takes at least three months to settle.

    එයා මොකක්ද ඔය වගේ ප්‍රසිද්ද තැන් වලට රෙදි දානවද ? වැඩි විස්තරයක් දැනගන්න පුළුවන් වෙයිද ?
     
    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    සනෝජ්_තරංග;21997440 said:

    Cheque එහෙම Return වෙන්නේ නැද්ද ? ඉතින් සාමානයෙන් සැහෙන සල්ලියක් ඕන නෙහ් ඇදගෙන යන්න මේ වැඩේ..මාස තුනක් යන නිසා සල්ලි එන්න

    ඔවි මචං මුලින් හිර වෙනව. හරියට රෝල ගැහුවෙත් මාස 5 6ක් ආයෙ ගොඩම තමයි. ඒත් බං මෙ ටැක්ස් එක්කත් අමාරැයි මුල් ටික. මගෙ අයිය කරනව
     
    Last edited:

    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    ඔවි මචං මුලින් හිර වෙනව. හරියට රෝල ගැහුවෙත් මාස 5 6ක් ආයෙ ගොඩම තමයි. ඒත් බං මෙ ටැක්ස් එක්කත් අමාරැයි මුල් ටික. මගෙ අයිය කරනව

    අයියා මේ වගේ වැඩක් කරනවා කිව්වේ මොකක්ද ? එයා එයාගේ Brand එකකින් මහලා ඇදුම් දානවද ? මොන වගේ ෂොප් වලටද දාන්නේ ? විස්තර චුට්ටක් දැනගන්න කැමත
     
    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    සනෝජ්_තරංග;21997506 said:
    අයියා මේ වගේ වැඩක් කරනවා කිව්වේ මොකක්ද ? එයා එයාගේ Brand එකකින් මහලා ඇදුම් දානවද ? මොන වගේ ෂොප් වලටද දාන්නේ ? විස්තර චුට්ටක් දැනගන්න කැමත

    na eya sub aran kattiya dala massanawa. kalin kale hand bags ekanan eyagema designs shop walata demma. eka tikak adinna amaru una shops walin pay prashna wagayak awa. den sub aran karanne. ekanam hodai kiyanawa
     
    roba "chama"

    Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    man oya wage shop ekakata system ekak haduwa bun...
    oya business ekata godak aya link wenawa...
    oya check ganna aya innawa un 5% wage thiyagena chash karala denawa
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    man oya wage shop ekakata system ekak haduwa bun...
    oya business ekata godak aya link wenawa...
    oya check ganna aya innawa un 5% wage thiyagena chash karala denawa

    ඒ කියන්නේ Cheque එකේ මුදල 1000 නම් රුපියල් 50 ක් උන් තියාගෙන අපිට 950 දෙනවා එහෙමද ?
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔය වගේ ඒවා වලට ඔය වගේ සල්ලි හිර කරන්න වෙනවා..
    අදාල තැන ඉන්න එකෙක්ට පොඩ්ඩක් ජරාව දුන්නනන් ටිකක් ඉක්මනට වැඩේ වෙනවා..