සල්ලි පරක්කු ඇදුම් කඩ
තිලකවර්ධන Textiles, Kandy, Odel, Nolimit හෝ Fashionbug වගේ ඇදුම් කඩවලට ඇදුම් දාන අය ඉන්නවා නම් එහෙම අයගෙන් අහන්නේ මේක ?
1. ඒ වගේ තැන් වලට ඇදුම් දැම්මහම අපි දාපු ඇදුම් වල සල්ලි දෙන්න කොච්චර කල් යනවද ? [ සාමානයෙන් ]
2. මන් අහල තියෙනවා අද ඇදුම් දැම්මා නම් මාස 3 ක දින දලා Cheque එකක් දෙන්නේ කියල ?
3. එතකොට මාස ගානක් සල්ලි හිරවෙනවද ?
4. එහෙම මාස ගණන් පරක්කු වෙන කඩ මොනවද ? එහෙම නොවන කඩ මොනවද ?
5.එහෙම මාස 3 ක් දින දාලා Cheque දුන්නහම එව්වා පස්සේ Return වුනොත් ?
මම එහෙම දාලා නැහැ. පොඩියට Fashion Business එකක් පටන් ගන්න ඉන්නේ....එකයි මෙහෙම අහන්නේ

Last edited: