සල්ලි වංචාකාරයෙක්

Jeewanu2

Active member
  • Nov 28, 2012
    654
    247
    43
    kaduwela
    www.makuluwo.com
    මගේ යාලුවෙක් ඉක්මන්.lk එකෙන් වාහනයක් බලලා ඇඩ්වාන්ස් එකක් දාලා ලක්ෂ 2ක්, මහ බලුවැඩේ ඌ ඒ වෙලාවේ ඉදලා call කලාට මග අරිනවා, පුළුවන් නම් Nation Trust Bank එකේ වැඩ කරන කෙනෙක් ඉන්නවනම් address එක හොයලා PM කරනවද?

    200170047328
    H.D.S.Upul Wijerathne
    Nation trust bank
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    මගේ යාලුවෙක් ඉක්මන්.lk එකෙන් වාහනයක් බලලා ඇඩ්වාන්ස් එකක් දාලා ලක්ෂ 2ක්, මහ බලුවැඩේ ඌ ඒ වෙලාවේ ඉදලා call කලාට මග අරිනවා, පුළුවන් නම් Nation Trust Bank එකේ වැඩ කරන කෙනෙක් ඉන්නවනම් address එක හොයලා දෙනවද?

    200170047328
    H.D.S.Upul Wijerathne
    Nation trust bank

    2001 පොරක්ද :oops:
     
    • Like
    Reactions: lasankandy and TNHM

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    මගේ යාලුවෙක් ඉක්මන්.lk එකෙන් වාහනයක් බලලා ඇඩ්වාන්ස් එකක් දාලා ලක්ෂ 2ක්, මහ බලුවැඩේ ඌ ඒ වෙලාවේ ඉදලා call කලාට මග අරිනවා, පුළුවන් නම් Nation Trust Bank එකේ වැඩ කරන කෙනෙක් ඉන්නවනම් address එක හොයලා PM කරනවද?

    200170047328
    H.D.S.Upul Wijerathne
    Nation trust bank
    bank ekata call karala hold karanna puluwan. poddak katha karala balanna.
     
    • Like
    Reactions: TNHM and Jeewanu2

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    පිස්සුද බන්...එලකිරියේ දැන් ටික කාලෙකට කලෙන් එකෙක් කැමරාවක් ගන්න ඔහොම සල්ලි දාලා සල්ලි නැති කරගෙන ත්‍රෙඩ් එකක් දැම්මා.ඊට පස්සේ එකෙක් වාහනයකට ඔය වගේම සල්ලි දාලා අහු වෙලා ත්‍රෙඩ් එකක් දාලා තිබ්බා..පොලීසි යන්න
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    උඹටත් අර කුසල් මෙන්ඩිස්ගේ යාළුවගේ කසන ලෙඩේ තියෙනවද බන්
    නැත්නම් සල්ලි වැඩිද

    ඉක්මන් එකේ පුන පුනා කියනවා මීට් නොවී සල්ලි දාන්න එපා කියලා
    ඇස් කටේ තියානද ඇඩ් කියවන්නේ

    මේවා ඉල්ලන් කෑම් මචං. ලක්ෂ 2 පිනට දුන්නා කියලා හිත හදා ගනිම්
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,672
    14,865
    113
    Vaahane balanne nathuwa advance damma kiyanne laksha 2k nothing dial ekak wenna athi. So oka atha erala daapan.
    Moda ponnayek ube yaluwa.
    Ikman eke daalama thiyenawa ohoma transactions karanna epa kiyala.
     
    • Like
    Reactions: TNHM and Solo Rider

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මගේ යාලුවෙක් ඉක්මන්.lk එකෙන් වාහනයක් බලලා ඇඩ්වාන්ස් එකක් දාලා ලක්ෂ 2ක්, මහ බලුවැඩේ ඌ ඒ වෙලාවේ ඉදලා call කලාට මග අරිනවා, පුළුවන් නම් Nation Trust Bank එකේ වැඩ කරන කෙනෙක් ඉන්නවනම් address එක හොයලා PM කරනවද?

    200170047328
    H.D.S.Upul Wijerathne
    Nation trust bank
    මොලේ පුපේද කියලා තමයි අහන්න තියෙන්නේ
     
    • Like
    Reactions: Solo Rider