සල්ලි වංචාකාරයෙක්

wsvperera

Active member
  • Jan 7, 2007
    706
    147
    43
    මගේ යාලුවෙක් ඉක්මන්.lk එකෙන් වාහනයක් බලලා ඇඩ්වාන්ස් එකක් දාලා ලක්ෂ 2ක්, මහ බලුවැඩේ ඌ ඒ වෙලාවේ ඉදලා call කලාට මග අරිනවා, පුළුවන් නම් Nation Trust Bank එකේ වැඩ කරන කෙනෙක් ඉන්නවනම් address එක හොයලා PM කරනවද?

    200170047328
    H.D.S.Upul Wijerathne
    Nation trust bank
    Must be a Fake NIC
    ජාතික හැදුනුම්පත් අංකයට අදාළව නම සොයාගත නොහැක.
    ඔබ පදිංචි ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වෙතින් හෝ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයෙන් විමසන්න

    Check here...
    https://eservices.elections.gov.lk/myVoterRegistration01.aspx
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    ඉක්මන් එකේ පරණ ඇඩ් එකකින් වාහන පොටො අරන් ඇඩ් එකක් දාලා හාවෙක් අහු වෙනකන් බලන් හිටිය, ලොක් ඩවුන් හින්දා හතේ හත වැදිලා කන්නවත් සල්ලි නැතුව හිටිය උපුල්

    laugh-hard-pay-day.gif


    ලක්ෂ දෙක


    1630768021245.jpeg