සල්ලි වලට හැමදේම දෙවෙනි වෙනවා

lilman

Well-known member
  • May 10, 2009
    41,043
    54,704
    113
    Colombo
    මෙ කතාව හරියටම හරි. මම මේක සෑහෙන්න ෆලෝ කරනව. ඕක මුලින්ම අහුවෙන් jack ma ගෙන්
    You don’t have to be smart to be successful

    ඕකා ඇත්ත ගොඩක් බිස්නස් කාරයො ඉගෙනගෙන නෑ හැබයි උන් ගාව සුපිරියට ඉගෙනගත්තු එවුන් වැඩ

    මේ වගේ එකෙක් ගේමක් දුන්නොත් එක හොයාගන්න තරම් වත් මිඉටරයක් තියෙන්න ඕනේ බන් :dull:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,794
    113
    Gampaha
    මේ වගේ එකෙක් ගේමක් දුන්නොත් එක හොයාගන්න තරම් වත් මිඉටරයක් තියෙන්න ඕනේ බන් :dull:
    මොන ගේම් දෙන්නද බන්. සිස්ටම් එකක් හදන්න කියන්නෙ එකයි.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,369
    12,639
    113
    Piliyandala
    ඔව් ඩඩ්ලිගේ කතාව හරි,

    හැම සබ්ජෙට් එකම ඉගෙන ගෙන තමන් ම කරන්න ඔනේ නෑ, ඒ විශයේ ප්‍රවීනයෙක් ගේ සේවාව ලබා ගන්න පුලුවන්, අපි ඔය Fiver එකේ කරන්නේ එහෙම වැඩනේ,
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,893
    113
    මෙ කතාව හරියටම හරි. මම මේක සෑහෙන්න ෆලෝ කරනව. ඕක මුලින්ම අහුවෙන් jack ma ගෙන්
    You don’t have to be smart to be successful

    සාර්ථක වීමට ඔබ බුද්ධිමත් විය යුතු අවශ්‍යතාවක් නැහැ.

    ඔව්. නමුත් කම්පනයන් දරාගන්න ඔබ බුද්ධිමත් විය යුතුයි.
     
    • Like
    Reactions: War Fighter

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,893
    113
    මේ වගේ එකෙක් ගේමක් දුන්නොත් එක හොයාගන්න තරම් වත් මිඉටරයක් තියෙන්න ඕනේ බන් :dull:

    10% විතර යන එක ට හිත හදාගෙන ඉන්නේ.... rate එක නැග්ගොත්.... cashier ලොකු බිස්නස් කාරයෙක් වෙලා අයිතිකරු පාරට වැටෙනවා. true story ගොඩක් දැකලා තියෙනවා.
     
    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,158
    1,708
    113
    ඩොටේ ¯\(°_o)/¯
    10% විතර යන එක ට හිත හදාගෙන ඉන්නේ.... rate එක නැග්ගොත්.... cashier ලොකු බිස්නස් කාරයෙක් වෙලා අයිතිකරු පාරට වැටෙනවා. true story ගොඩක් දැකලා තියෙනවා.
    ඔයා hardwares වලන් කැෂයර් ඉන්න අය බිස්නස් එක අල්ලාගෙන අයිතිකාරයට වඩා ලොකුවට ගේම ගහනවා.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,949
    28,869
    113
    mokak hari haduwoth hari patan gaththoth hari lankawe un ahanne umbada haduwe kiyela...ehema naththan wedak nethilu... 👀