මෙ කතාව හරියටම හරි. මම මේක සෑහෙන්න ෆලෝ කරනව. ඕක මුලින්ම අහුවෙන් jack ma ගෙන්
You don’t have to be smart to be successful
ඕකා ඇත්ත ගොඩක් බිස්නස් කාරයො ඉගෙනගෙන නෑ හැබයි උන් ගාව සුපිරියට ඉගෙනගත්තු එවුන් වැඩ
මොන ගේම් දෙන්නද බන්. සිස්ටම් එකක් හදන්න කියන්නෙ එකයි.මේ වගේ එකෙක් ගේමක් දුන්නොත් එක හොයාගන්න තරම් වත් මිඉටරයක් තියෙන්න ඕනේ බන්![]()
මෙ කතාව හරියටම හරි. මම මේක සෑහෙන්න ෆලෝ කරනව. ඕක මුලින්ම අහුවෙන් jack ma ගෙන්
You don’t have to be smart to be successful
මේ වගේ එකෙක් ගේමක් දුන්නොත් එක හොයාගන්න තරම් වත් මිඉටරයක් තියෙන්න ඕනේ බන්![]()
ඔයා hardwares වලන් කැෂයර් ඉන්න අය බිස්නස් එක අල්ලාගෙන අයිතිකාරයට වඩා ලොකුවට ගේම ගහනවා.10% විතර යන එක ට හිත හදාගෙන ඉන්නේ.... rate එක නැග්ගොත්.... cashier ලොකු බිස්නස් කාරයෙක් වෙලා අයිතිකරු පාරට වැටෙනවා. true story ගොඩක් දැකලා තියෙනවා.