සල්ලි වියදම් නොකර කාලය වැයකර මාසෙකට ලක්ෂ 10කට වැඩිය හොයන්න.❤️

Status
Not open for further replies.

dilann

Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    ඉතින් උබ තනියම මිලියන පතියෙක් වෙයන්කෝ බන් මෙතන නෝන්ඩි වේවි එක එකාට උදව් කරන්න දගලන්නේ නැතුව. මාර අකේ පුමාරුවක් තියෙන්නේ උබට තව කෙනෙක් ගොඩ දාන්න. :lol:

    උබ ඔය මුලින් ලියපු හෑල්ල ගිහින් දාපන් දෙවැනි ඉනිම comments section එකේ ("අනුහස්ට වගේ අඩු වයසේදීම car එකක් ගන්න ආසද ?" , "දෙව්මි වගේ කෙල්ලෙක් සෙට් කරගන්න ඕනද " වගේ අලුත් දේවල් ටිකක් ඔබපන් ඒ හෑල්ලට :lol: )... උබට හොද සෙට් එකෙක් හොයාගන්න පුලුවන්.

    අපරාදේ උබේ සල්ලි හොයන්න තියන වෙලාව මේකේ පච වෙන්න නාස්ති වෙනවා බන්..
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,851
    8,078
    113
    මෙන්න මෙතන...
    Puken hina oii mewata..mun dan pyrmid seen eka aran yanne amuthuma widiyatakata..online business kyla..corona dwswala mun zoom walin video meetings tbibbe kattiyage brain wash karanna..ane huke..wadak balaganin pons methna illan tinkiri gaganne natuwa..best life, global life style ganai meke ona taram theard ati kattiya daapu...
     

    Pqrst

    Active member
  • Dec 12, 2016
    167
    77
    28
    Wediya baila kiyawanne nethuwa dapanko ubage income ekai eka apu widiyai , company registration eke copy ekakui. ai ochara wate yanne, uba hithan inne uba apiwa brain wash karanawa kiyalada.
    mama ubalata pehedili sinhalen kiwwane ban mata thama payment aawe ne kiyala. e wageema mage yaluwekkge income eka pennuwa. income ena widiyath kiyala thiyanawa. in detail methana kiyanna be.
    DEPARTMENT OF REGISTER COMPANY web eke registration eka thiyanawa. Nodanna dewal walata scam kiyannay, pyramid kiyannay kalin hoyala balapan.
     
    • Dislike
    Reactions: maduranga90

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    mama ubalata pehedili sinhalen kiwwane ban mata thama payment aawe ne kiyala. e wageema mage yaluwekkge income eka pennuwa. income ena widiyath kiyala thiyanawa. in detail methana kiyanna be.
    DEPARTMENT OF REGISTER COMPANY web eke registration eka thiyanawa. Nodanna dewal walata scam kiyannay, pyramid kiyannay kalin hoyala balapan.


    uba mechara kiyana eke ubata eka sathayak wath awill nathuwada mchara adanne.

    DEPARTMENT OF REGISTER COMPANY echara yanna ona ne uba dapanko uba registr wela thiyana eka
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ලොකු විස්තරයක් තිබුනට මොනවද කරන්න තියෙන්නෙ කියල කිසි සඳහනක් නෑ නෙ :baffled: මොනවද කරන්න තියෙන වැඩ කියල දැනගන්න එපයි රෙජිස්ටර් වෙන්න
     

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,674
    100,954
    113
    Account නම්බර් එක දුන්නොත් සල්ලි ටික දාන්න පුළුවන්ද රෙජිස්ටර් වෙන්න වෙලා නෑ.
     
    • Haha
    Reactions: Deviyo

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    mekemokakda ban wenne mata saralwa kiyapnko oba baluwa nam :-(

    thama mama register une naha bn. register wela atha patha gala wistharayak kiyannam.

    menna me tika puluwan kiyala nula arapu eka kiyanawa

    rerf benifits
    ageny benifits
    drop shipping
    vendor benifits
    direct sellings
     
    • Like
    Reactions: meknick29

    Pqrst

    Active member
  • Dec 12, 2016
    167
    77
    28
    rerf benifits
    ageny benifits
    drop shipping
    vendor benifits
    direct sellings

    me wage thawa godak dewal thiyanawa. eewa karana system ekakuth thiyanawa. ee okkoma details methana kiyanna amruy. type karanna giyoth peya gaanak yay. vedio presentation walinith dawas gaanak kiyala denawa. mama karanna oone dewal kiyala neththe ne. ubala karanna oone register wela channel ekata join wena eka.

    ubala register unama witharak mata kisima waasiyak ne. presentation eka balala hariyan neththan ain weyan. Its really simple.
     

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    Joined Dec 12, 2016
    ඇත්ත අකවුන්ට් එකෙන් ආවනං මේ තරං පු#ෂණය වෙන්නෙ නෑනෙ ;)
     
    Last edited:
    • Haha
    Reactions: ArunaTelshan

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    Thamantama kiyala business ekak buildup kara ganna apith ekka join wenna
    IMG_20200718_211732.jpg
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,666
    14,292
    113
    නිකං පුක බෝර් කරගන්න එපා බං. ඔය scam වලට මේකේ එවුන් අහුවෙන්නේ නෑ.

    Elakiri කියන්නේ Facebook නෙවෙයි. ඕක අකුලන් පලයන් උඹේ හොඳට කියන්නේ :yes:
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,051
    35,986
    113
    වොන්ඩර් ලැන්ඩ්
    දැන් ඕව යල් පැනගිය tricks බන්. අම්ම තාත්ත හීන කාර් ගානකොටම දන්නවා මොකාටද එන්නේ කියල. මට රුපියල් 10000ක් විතර දියන් මේ කාලේ ඕව promote කරන හැටි කියල දෙන්න.


    Ane epa sudu miture
    Mewata ahu wenne bade Bath nati gon sinhala pakala
    Oya ehema karanna epa
    Ape sinhalu paw
    Thnks
     
    • Like
    Reactions: Deviyo
    Status
    Not open for further replies.