සල්ලි වියදම් නොකර කාලය වැයකර මාසෙකට ලක්ෂ 10කට වැඩිය හොයන්න.❤️

Status
Not open for further replies.

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,668
    14,300
    113
    Ehema karanna hethuwak thiyanawa. E hethu expain karanawa. Meke vendorslath thama add wena gaman. initial stage inne. Ekay demma sambanda wena ekath waasi. thawa maasa 2-3 yanakota den banina ayath meeka piligannawa. ethakota godak chance miss wey.
    meeke nethi wenna kisima deyak nene. neththan mama join wenneth ne.

    ඩොමේන් එක විකුනන්න දාල තියෙන්නෙත් හේතුවකටද? :rofl:
     
    sinhalax265.blogspot.com

    Well-known member
  • Apr 8, 2018
    436
    834
    93
    maxresdefault.jpg

    e-Money ( අන්තර්ජාලෙයන් මුදල් උපයමු. )

    අන්තර්ජාලයෙන් මුදල් හොයන්න ගොඩක් ක්‍රම තියේ. ඒ වගේම ඒ සියළුම දේවල් හැමෝටම කරන්න අමාරුයි. ඉතින් ඒ නිසාම මම දැනට විඩියෝ 3ක් හැදුව ඕනැම කෙනෙකුට පහසුවෙන් විශාල දැණුමක් නොමැතිව අන්තර්ජාලය හරහා මුදල් උපයන ක්‍රම ගැන. මෙහිදී සරලව මම කරන විදිය පැහැදිළි කරල තියේ. අපහැදිළි තැන් තිබුනොත් මට Msg එකක් දාන්න. මම හිතනව එහෙම දාන්න අවශ්‍ය වෙන්නෙ නැතිවෙයි. ඒ තරමටම මම පැහැදිළිව කියලදිල තියෙන්නෙ. මෙහිදී මම මේ ක්‍රම 3 න් ම සල්ලි ලන්කාවට අරගෙන තියෙනව. නිතිමය විදියට කිසිඳු ආකාරයකින් ගැටළුවක් නැහැ.

    ඊලඟ ලිපියෙන් අනෙකුත් වීඩියෝ ටික ලබාදෙන්නම්.
     
    Last edited:

    sinhalax265.blogspot.com

    Well-known member
  • Apr 8, 2018
    436
    834
    93
    maxresdefault.jpg

    e-Money ( අන්තර්ජාලෙයන් මුදල් උපයමු. )
    ( සඳහා සහයක ලිපිය )

    ඉහතින් ඔබට මුදල් අපයන ක්‍රම 3ක් ගබාදිල තිබෙනවා. ඒ අමතරව මේ කාරයයන් ට හා ඉදිරියේදී මෙවන් ක්‍රම හඳුන්වාදිමේදී එයට ආලව අවශ්‍ය කරන දැනුම. පඑත විඩියෝ මාලාවෙන් ලබාගන්න. සියල්ල එතා හොදින් පැහැදිලි කරල තියෙන්නෙ මේ ආස්‍රිතව දැනුමක් නොමැති අයෙකුට අවද මෙම විඩියෝ මාලාව නැරඹීමෙන් අනතුරුව ඔබට ඉදිරියේදී ලබාදෙන විඩියෝ මාලාවන් හි ගැටළු ඇතිවන තැන් සඳහා පිළිතුරු සඳහා මෙම විඩියෝ අපකාරී වේ.
    සම්පූර්ණ විඩියෝ ටික බලන්න. හොදට බැලුවොත් ගැටළුවක් ඇතිවෙන්න විදියක් නැහැ. ගැටළුවක් තියේනම් msg එකක් දාන්න.
     
    Pqrst

    Active member
  • Dec 12, 2016
    167
    77
    28
    @shinky pm

    =##############===========#####හැමදේම නිකන් හිටියොත් ලැබෙන්නෙ නෑ. කැපවීම අවශ්‍යම දෙයක් 💪😊 😁 හිනා ගියාද හිනාවෙන්ඩ එපා. එහෙම් කරල ඇති වැඩක් නැ කියල හිතල ් අයින් වුනොත් දවසක් එයි අඩන්ඩ වෙන😭😭 නිකමට හොයල බලන්ඩ daraz හරි ඕනි online service එකක ඔයාට register වෙන්ඩම කියක් යනවද කියල😮 ඔයාට එකෙන් හම්බෙන lectures එකට join වෙන්ඩම කීයක් යනවද කියල 😮එත් සත පනහක්වත් ගන්නෙ නැතුව ඔයාලට මෙ ලැබිල තියෙන free chance එකෙන් උපරිම ප්‍රයොජන ගන්ඩ කියලයි මං ඉල්ලන්නෙ👍💪💪😊

    ඉක්මනින්ම winwin පඩි ටික නැගගෙන උඩට එන්ඩ මොකද ඉදිරියට එන දින. සති. මාස. අවුරුදු.අපට ගොඩක් තීරනාත්මක කාලයන් වේවී මේ කාලයේ තුල ඔයාල හැම අතින්ම සම්පූර්ණ වෙලානම් ඉන්නෙ ඉදිරි කාලයෙ ඔයා ඇවිදිනකොට මැනික් ගල් කකුලෙ වදී💎😊ඉක්මන් කරන්න අද කල යුතු දේ අදම කරන්න ඔයාලගෙ direct team ඉක්මනින් වැඩිකරගෙන් ඉක්මනින් උඩට එන්ඩ උත්සහ කරන්න අපි ඒකට ඕනි සහයොගයක් ඔයාලට දෙනව. ඔයාලගෙ whatsapp group ඉක්මනින්ම create කරගන්ඩ ඔයාගෙ team එකේ අය දැනුවත් කරන්න කැපවීම අධිෂ්ඨානය උත්සහය ඔයාලග තියෙනව්නම් ඔයාව නවත්වන්ඩ කවුරුත් නෑ..
    ස්තුතී.... 👍💪💪💪
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,971
    113
    එකමත් එක රටක

    නැගිටපන්.. දැන් 10ත් පහු වෙලා .. :lol:
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,546
    113
    උබ මාසිකව හොයන ලක්ෂ 10ට අදායම් බදු එහෙම ගෙවනවා ඇති නේ?

    අහිංසක මිනිස්සු රවට්ටන්න එපා බන්
     
    Necromancer

    Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    Mu meke account hadagena awith mutama reply karagannawa. Mokakda wenne , kohomada join wenne kiyala. Muma ewata reply karanawa. Mugen prashna ahan un okkoma new members la. Hahahahahah
     
    • Like
    Reactions: BumbleB and Deviyo

    Pqrst

    Active member
  • Dec 12, 2016
    167
    77
    28
    ජිවිතෙ සාර්ථක කරගන්න පුලුවන් දෙයකට join වෙන්න. සත ගනන් හොයල කවදා සාර්ථක වෙන්නද? හැමදාම කාලය සහ මහන්සිය කැප කරලා ඉපැයූ දෙයක් තියෙනවද? ඉදිරිය ගැන හිතලා වැඩ කරන්න. ජීවිතය ජයගන්න හිතන,උත්සාහ කරන අයට සහ ඉදිරිය ගැන හිතන අයටයි මේ අවස්තාව..
    Passive Income 📶
    100% ශ්‍රී ලාංකික අපේම දෙයක්
    ඔබත් ව්‍යාපාරයක කොටස් කරුවෙකු වීමට බලාපොරොත්තුවෙන් සිටින අයෙක් ද, එසේනම් මේ ඔබ වෙනුවෙන්මයි.
    ⏩ ආයෝජනය ▶ නොමිලේ. ඇත්තෙන්ම ඔබගේ සුලු කාල වේලාවක් පමණයි.
    ⏩ ආදායම ▶ ඇතිතරම්
    ⏩ කොහොමද කරන්නේ ▶ Online
    ⏩ කොහෙද කරන්නේ ▶ ලෝකයේ පුරා
    ⏩ සදුසුකම් ▶ ඔබට ඔබගේ ජීවිතය ජයගන්න , ඉහළ ආදායම් ආදායම් අවශ්‍යතාවය පමණයි.
    ⏩ දැනුම ▶ සයලුම දැණුම, පුහුණුව, අවබෝධය නොමිලේ අප විසින්ම ලබාදෙනවා
    ⏩ අමතර වියදම් ▶ කසිවක් නැත. සේවක වැටුප්, Bills, Rental ආදි කිසිවක් නැත.
    🔴 වශේෂ ▶ ඔබ පලපුරුදු , දැණුම , පුහුණුව, දක්ෂතා ඇති අයකු නම් වැඩි ආදායම් අවස්ථා
    ඔබ රැකියාවක් නිරත වෙන කෙනෙකු වූවන් නැතිවූවත් Part time හෝ Full time ඔබගේ දවසේ සුලු කාලයක් වැයකර අපත් සමග එක්ව ඔබගේම ව්‍යාපාරයක් තුළින් ජීවිතය ජයගන්න කැමති ඔබටමයි මේ ආරාධනය.
    ඔබ කලයුත්තේ,

    pm kara link eka labaa ganna.
    ප්‍රමාද නොවන්න. අද කලයුතු දේ අදම කරන්න!
    Share කර තවත් කෙනෙකුට ජීවිතය ජයගන්න උදව් කරන්න
    ස්තුතියි.
     
    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,127
    761
    113
    Machan mata ewannko oka,maa dan oka blannama wenawa critisize karanna. mama mage life ekama online earn karana kenek. oyage system eka balala mama kiyannam oke waraddak tiyenawa num,samamhara wita oyawath andala athi
    daannako pm eka
     
    Pqrst

    Active member
  • Dec 12, 2016
    167
    77
    28
    Machan mata ewannko oka,maa dan oka blannama wenawa critisize karanna. mama mage life ekama online earn karana kenek. oyage system eka balala mama kiyannam oke waraddak tiyenawa num,samamhara wita oyawath andala athi
    daannako pm eka
    Thanks pm kala. oyage idea eka kiyanna. eka hoday.
     
    KalanIND

    Well-known member
  • Nov 8, 2014
    700
    899
    93
    Kaduwela
    පහුගිය ටිකේ facebook එකේ paypal screenshot දදා කුලප්පු වෙලා 25000ට dropshipping උගන්නන සොන්නයො ට්කකුත් හිටියා.උන්ට පුදුම අමාරුවක් තිබුනෙ මාව ගොඩදාන්න :lol::lol::lol:
    මූත් උන්ගෙන් හැලිච්ච එකෙක්ද කොහෙද :lol::lol::lol::lol::lol:
     
    • Haha
    Reactions: Heshan Daminda
    Status
    Not open for further replies.