සවුත් ඉන්දියන් මියුසික්

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113



    මුන්ගේ භාෂාව,මියුසික් පට්ට නේ බන්..අමුතු ලස්සනක් තියෙනවා.2015 ගිය චාර්ලි ෆිල්ම් එකේ සිංදු ඇහුවට පස්සේ මුන්ගේ ෆිල්ම්,මියුසික් වලට හිත ගියා.

    උඹලා ආසම සවුත් ඉන්දියන් ෆිල්ම්,සිංදු මොනවද
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,195
    8,927
    113
    Dubai
    මේ දෙමල Film වල Songs ටිකක්. මේවා ලංකාවෙත් සෑහෙන්න ජනප්‍රිය උනා ඒ කාලේ. හැබැයි උඹලා මේවාට කැමති වෙයිද දන්නේ නෑ. නොතේරුනත් මම නම් අදටත් මේ සිංදු අහනවා. :love::love:














     
    • Like
    Reactions: Dr.Amdan

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,027
    22,061
    113
    ගම මහනුවරයි
    Come On Reaction GIF
     

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    අඩෝ සවුත් ඉන්දියන් සිංදු පට්ට බන්.. හෙන ලිස්ට් එකක්ම තියෙනවා ඒත් මේ තුන තමයි මගේ all time favorites.
    උන්ගේ BGM වලටත් ගහන්න ඒවා ලොවෙත් නෑ.