මුන්ගේ භාෂාව,මියුසික් පට්ට නේ බන්..අමුතු ලස්සනක් තියෙනවා.2015 ගිය චාර්ලි ෆිල්ම් එකේ සිංදු ඇහුවට පස්සේ මුන්ගේ ෆිල්ම්,මියුසික් වලට හිත ගියා.
උඹලා ආසම සවුත් ඉන්දියන් ෆිල්ම්,සිංදු මොනවද

e wena ekakඕක නේද අර ලංකාවේ යුටියුබ්කාරයෙක් කියන්නේ
menna koti nagitinewoooo![]()
koti koti nagitenewoooooooo![]()
දැන් දෙපාරක්ම කිව්වා නේ? කව්රුත් ගණන් ගන්නේ නැද්ද.... හ හා එකක් දාන්නද ?![]()
But it will happen soon.දැන් දෙපාරක්ම කිව්වා නේ? කව්රුත් ගණන් ගන්නේ නැද්ද.... හ හා එකක් දාන්නද ?![]()