සවුදි / කටාර් / ඕමාන්

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    සව්දි තමයි මේ තුනෙන් සල්ලි ඉතුරු කරන්න පුළුවන් වැඩිපුරම.

    මේ හැම රටකම ඒ රටේ නීතියට අනුව ඉන්නවා නම් කිසිම අව්ලක් නැ. ඕන හැම දෙයක්ම හොයා ගන්න පුළුවන්. නිදහසක් නැ කියන්නේ නම් බොරුවක්. ඕමාන නම් නියම ලස්සනයි හොද රටක්.
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,449
    7,132
    113
    Western Province, SL
    www.myjournalview.com
    Qatar hitiya awurudu 4k. Kiyanna kisima aawlak na mata nam. western & shariyah law 50/50 wage yanne. Loku case ekak nam thama shariya act karanne, naththan jail ekata daana eka karanne. gahagena , randu karagena wage nam next day depot. living cost okay mata nam. food ganan adui. accomodation thamayi tikak ganan wadi. liquor ehema na neme thiyenawa , habayi genuine widihata nam permit ekak ganna one. e dawas wala nam QAR 10,000 walata wadiy nam salary eka permit eka ganna puluwan ekata monthly beer Liter keepayak wagema Whiskey 2L wage ganna puluwan mathaka widihata. Thamunge paduwe innawa nam hodata hamba karala hodata ithuru karaganna puluwan. ekama awla , heat & dust. accomodation waladi bachelor & familiy kiyala wena wenama thiyenawa. bachelor unta family inna asse ringanna denne naha. open parks , beaches unath ehemayi. ehema kiyala wena kisima awlak naha ban.
     
    • Like
    Reactions: Erzo and NRTG

    nokaa

    Well-known member
  • Dec 30, 2014
    476
    265
    63
    living cost aduma - Oman tama. living condition ekat hodai. saudi dan boom eka. quality of life ekanm madi. genunta ehema oluwa wahan inne one. oman ehema ehemakatandara ne. qutar oman eka wage. qutar rata podi cost eka wadi. oman wala tawa wistara onanm ahapan.
     
    • Like
    Reactions: Erzo

    malibu

    Well-known member
  • Oct 16, 2006
    2,598
    632
    113
    Singapore
    දීර්ඝකාලීන පදිංචියට නම් මෙහේ එන්න එපා. හැබැයි කීයක් හරි හොයාගන්න පුලුවන්
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,156
    12,143
    113
    Ohio, USA
    සව්දි තමයි මේ තුනෙන් සල්ලි ඉතුරු කරන්න පුළුවන් වැඩිපුරම.

    මේ හැම රටකම ඒ රටේ නීතියට අනුව ඉන්නවා නම් කිසිම අව්ලක් නැ. ඕන හැම දෙයක්ම හොයා ගන්න පුළුවන්. නිදහසක් නැ කියන්නේ නම් බොරුවක්. ඕමාන නම් නියම ලස්සනයි හොද රටක්.
    Uba Saudi Da inne?
     
    • Like
    Reactions: NRTG and Kalegana