සවුදි යන්න ඉන්න උන් වරෙව්

පොඩ්ඩා

Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    තාවකාලික ඉකාමා එක පාවිච්චි කරලා ලංකාවට තමාගේ නමින් සල්ලි එවන්න පුලුවන්ද ? අපිට තාවකාලික ඉකාමා එකෙන් අපේ නමට සිම් එකක් ගන්නත් පුලුවන්ද ?
     

    warna123456

    Junior member
  • Nov 4, 2008
    150
    11
    18
    සවුදි යන ගොඩක් දෙනෙකුට එන ප්‍රශ්නයක් තමයි කට කෑලි යන්නම පැලෙන එක.ඒක හරියනවා එහෙ දේශගුණයට හුරු උනාම.ඒකට තියන සරලම විසඳුම තමයි රියාල් 10 වගේ ඕනෑම ෆාමසියක ගන්න තියන ලිප් (තොල්) බාම් එකක් පාවිචිචි කරන එක.සමහරු නම් මේකට වැස්ලින් පාවිච්චි කරන්න කියන්වා.හැබැයි අවුල තියෙන්නෙ වැස්ලින් වලට අපේ තොල් කලු වෙන්න බලන එක.මේ රශ්නෙට ඔරොත්තු දෙන්න එහෙ තියනවා හොඳ බීමක්.ලෙබන්.මේක සවුදි ජාතිකයො අතර හරි ජනප්‍රියයයි.කොටින්ම අපිට ගල් නම් එහෙට ලෙබන් තමයි.මුන්ගෙ තියන එක දෙයක් තමයි එහෙන් මෙහෙන් කීපදෙනෙක් අරක්කු බිව්වට කිරි බාවිතයට ඇබ්බැහි වෙලා ඉන්න එක.ගොඩක් ඉවුම් පිහුම් කටයුතුවලදි සවුදි ජාතිකයො කිරි පාවිච්චි කරනවා.
    අඩුවට චිස් එහෙම කනවනම් සවුදි තමයි.
    ඉතින් ඉකාමා එක ගැනත් කිව්වනේ.එකෙම තව දෙයක් තියනවා.තමන්ගෙ ඉකාම එක ලැබුන ගමන්ම මුලින්ම කාට හරි කියල්ලා බලාගන්න ඒ ඉකාමා එකේ තමන්ගෙ ආගම හැටියට සඳහන් වෙලා තියෙන්නෙ මොකක්ද කියලා.ඉස්ලාම් ආගමික හා ඉස්ලාම් නොවන අයට සමහර දේවල් බලපාන හැටි එකිනෙකට වෙනස් හින්දා මේ ඉකාම එකේ තියන ආගම වැදගත් වෙනවා.දන්නවනෙ සවුදි කියන්නෙ තද ඉස්ලාම් ආගමික රටක්.දවසට 5 වතාවක් ඉස්ලාම් භක්තිකයො දෙවියන් අදහන්න එහෙමත් නැත්නම් සලා කරන්න ඕනෙ.ඒකත් සමහරු හරියට කරනවා.සමහරු නොකරනවා.ඒකත් ඉස්ලාම් ආගමිකයෙක් සලා නොකර අහු වුනොත් ඉතින් බඩුම තමයි.මේ කියන සලා වෙලාවට සියලුම කඩ බැංකු හෝටල් ඇතුලු සියලුම තැන් වහලා දානවා.ඒ වුනාට සාමාන්‍යයෙන් හෝටලේක කකා ඉන්න කෙනෙක් එලියට දාන්නෙ වත්,බැංකුවක සල්ලි දාන්න ගිය කෙනෙක් එලියට දාන්නෙවත් නෑ.දොරවල් වහලා ඒ සේවාව ඉන්න අයට විතරක් ලබා දෙනවා.ඉතින් අපි පාරක ඉන්න වෙලාවක සලා කියන්න ගත්තොත් අපිට තියෙන්නෙ කොහේ හරි අයිනකට වෙලා ඉන්න එක සලා වෙලාව ඉවර වෙනකල්.හිටපු ගමන් මුතව්ව ඇවිල්ලා මේ සලාවලට නොගිහින් ඉන්න අයගෙ ඉකාම ඉල්ලනවා.ඉතින් තමන් ඉස්ලාම් නොවුනත් වැරදීමකින් හරි ඉකාමා එකේ ඉස්ලාම් කියල තිබුනොත් එයාව සලකුණුකර ගන්නවා.මම හිටිය පලාත්වලනම් මීට එහා දෙයක් මම දැකලා නෑ.සමහර පලාත් වල මුතව්වා වේවැලකින් තලනවා කියලා අහලා තියනවා.හරියටම කියන්න බෑ.දැකල තියන කෙනෙක් කියන්න.සිකුරාදාට තමයි නිවාඩු දවස.හැබැයි සමහර කඩවලට සමහර දවස් වලට තනිකඩයින්ට ඇතුලු වෙන්න දෙන්නෙ නෑ.බස්වල උනත් පවුල පිටින් යනවනම් හරි ගැහැණු අය යනවනම් හරි බස් එකේ ඉස්සරහින් තමා වාඩි වෙන්න ඕනෙ.තනිකඩයො සේරම පස්සට.හෝටල් වලත් තනිකඩයින්ට හා ෆැමිලි වලට වෙනම වෙන් කරලා තියනවා.සමහර සවුදිකාරයො කො‍ටු පනින්න මේ වගේ වෙන් කරපු රෙස්ටොරන්ට් වලට යන බව මම අහලා තියනවා.ගොඩක් වෙලාවට හෝටල්වල තියෙන්නෙ(ලොකුම හෝටල් ඇරුනම) කාමර විතරයි.කෑම එලියෙන් ගන්න ඕන.කුස්සියක් සාලයක් කොටින්ම අපේ ගෙයක් වගෙ හෝටල් කාමරයක් රියාල් 50 වගේ ඉඳලා ගන්න තියනවා.

    මෙහෙම හෝටල් කාමරයක් ගන්න විතරක් නෙවෙයි බස් එකට ටිකට් ගන්නත් අනිවාර්යෙන් අපි ලඟ ඉකාමා එකනම් තියෙන්නම ඕනෙ.මේක සැරින් සැරේ කියන්නෙ ඉකාමා නැතුව අහු වුනොත් කෙලින්ම කූඩුවෙ ලගින්න වෙන හින්දා.
    ඉතින් අපි මාසයක් වැඩකරලා පඩියක් ගත්තා කියමු.සල්ලි යවන්නත් සාමාන්‍ය කම්කරු මට්ටමේ ඉඳන් මුදීර් ලෙවල් එක එහෙමත් නැත්නම් විධායක මට්ටමට එනකල් එක එක සීමාවල් තියනවා.ලංකාවට සල්ලි එවන්න එන්ජාස්,අල්රාජි ,ටෙලිමනි එන්සීබී වගේ ගොඩක් තැන් වලින් පුලුවන්.සල්ලි එවන්න ඒ ඒ බැංකු අය කරන ගාස්තු වෙනස්.සමහරුනම් කියනවා ටෙලිමනි වල ගෙවන ගාන වැඩී කියලා ,මම නම් එහෙම ලොකු වෙනසක් දැකලා නෑ.ඉස්සරනම් ලංකාවෙ බැංකු ශාකාත් තිබුනා.හබැයි මීට අවුරුද්දකට වගේ කලින් ඒ හැමෝම ආපහු එව්වා.
    කරන්න තියෙන්නෙ තමන් සල්ලි එවන බැංකුවට ගිහින් ෆෝරම් එක පුරවල ඉකාමා එකත් එක්ක සල්ලි දෙන එක.ටෙලිමනි එකේ නම් ඉකාමා එක විතරයි.
    ටිවී,හයිෆයි.ෆෝන් වගෙ ඒවා සවුදියෙ ගාන අඩුයි.හැබැයි ලංකාවට ආවම වගකීම තමා ප්‍රශ්නෙ.සෙකන්ඩ් හැන්ඩ් ෆෝන් ගන්න කැමති අය ඉන්නවනම් හොඳම දේ තමයි සිකුරාදා දවස් වලට ෆෝන් සූක් එහෙමත් නැත්නම් මේ ෆෝන් වලටම වෙන් වුනු පාරක් ගාව රවුම් ගහන එක.මේ වෙලාවට සවුදි කොල්ලො ඕන තරම් එනවා වටින ෆෝන් අඩුවට විකුනන්න.සමහර උන්ට ගත්තට පාවිච්චි කරන්න බෑ.ඒ වගෙ එකක් අඩුවට ගන්න පුලුවන්.ඒත් පරිස්සමින්.ලංකාවෙ වගේම බාල බඩු දීලා මරු වෙන උන් අනන්ත ඉන්නවා.
    ඊලඟට කියන්නම් නරක පැත්ත ගැන.තව මොනවා ගැනද කතා කරන්න ඔනේ කියලත් කමෙන්ට් වල සඳහන් කරන්න.
     

    warna123456

    Junior member
  • Nov 4, 2008
    150
    11
    18
    පොඩ්ඩා;19553074 said:
    තාවකාලික ඉකාමා එක පාවිච්චි කරලා ලංකාවට තමාගේ නමින් සල්ලි එවන්න පුලුවන්ද ? අපිට තාවකාලික ඉකාමා එකෙන් අපේ නමට සිම් එකක් ගන්නත් පුලුවන්ද ?

    බෑ.තාවකාලික ඉකාමා එකකින් මේ දෙකම කරන්න බෑ
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,203
    12,202
    113
    Ohio, USA
    පොඩ්ඩා;19553074 said:
    තාවකාලික ඉකාමා එක පාවිච්චි කරලා ලංකාවට තමාගේ නමින් සල්ලි එවන්න පුලුවන්ද ? අපිට තාවකාලික ඉකාමා එකෙන් අපේ නමට සිම් එකක් ගන්නත් පුලුවන්ද ?


    1st Time Iqama apply karala thiyenakota Dena Temporary Kolen Baha...
    Iqama renew Karanna Dena kolen Puluwan. (Kalin Iqama Eke Kopy Ekath Thiyena Nisaa)
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    my-new-iqama-1-638.jpg
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    සවුදි හරහා දවසක ලන්ඩන් යන්න ආසාවක් අවා. ඕන් ඇරයිවල් විසා දෙනවද සවුදි වලට ?
     
    Last edited:

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    කටාර් ගැන නම් දන්නේ නැ මචන්. කොහොමත් ඉශ්‍රායෙල් ටුවරිස්ට් විසා ස්ටැම්ප් එකක් ගැහුවත් මිඩ්ල් ඊස්ට් අනික්වා කේස්. එහෙම එකේ ඉස්‍රායෙල් ජොබ් විසා එකක් ස්ටැම්ප් උනා කියන්නේ කේස් එකක් වෙයි. අපිට නම් කියලා තියෙන්නේ ඉශ්‍රායෙල් ටුවරිසම් යනවා නම් එක්කො ජොර්ඩන් ගිහින් බොඩර් ක්‍රොස් කරන්න නැත්තම් ඉශ්‍රායෙල් වල ටෙලි අවිව් එයාර්පොර්ට් එකේදි වෙනම පේපර් එකක ස්ටැම්ප් කරන්න කියලා ඉල්ලන්න කියලා. උබට ආයේ සෞදි හරි කටාර් හරි යන්න ඔනේ නම් කේස් එකක් නැ, අලුත් පාස්පොර්ට් එකක් ගනින්.. ඒක නීතියානුකූලයි..

    ඔව්. උන් අපෙන් අහනවා එතැනදී stamp එක පාස්පෝර්ට් එකේ ගහන්නද, වෙනම ගහල දෙන්නද කියලා. උන් දන්නවා middle east වල උන්ගේ stamp එකට case තියෙනවා කියල.
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,203
    12,202
    113
    Ohio, USA
    ඉකාමා එකෙ ( දැන් මුකීම් කාර්ඩ් එකේ ) මෙන්න මේ ප්‍රොෆෙශන්ස් වලින් එකක ඉන්න අයට තමයි සෞදි අරාබියට තමන්ගේ වයිෆ්, ළමයි, තමන්ගේ හෝ වයිෆ් ගේ දෙමව්පියන්ව ස්පොන්සර් පර්මනන්ට් රෙසිඩන්ට් වීසා එකේ ගෙන්න ගන්න පුලුවන්... අනිත් අයට Umrah වීසා එකෙන් පුලුවන් ගෙන්න ගන්න... නමුත් ඒකට Umrah ගෲප් එකකට සම්භන්ධ වෙලා තමයි එන්න වෙන්නේ හේතුව ඒක වන්දනා ගමනක් නිසා... හජ් සීසන් එකට Umrah විසා දෙන්නේ නෑ...නමුත් දැන් මේ ලිස්ට් එකේ ප්‍රොෆෙශන්ස් වල ඉන්න අයට තමන්ගේ අයව Hadjj/Umrah සීසන් එකේ පවා ගෙන්න ගන්න පුලුවන්...

    Eligible professions for Saudi permanent family visa and visit visa.

    Accounts :
    1. Accountant
    2. Accounts Manager
    3. Accounts Verifier
    4. Auditor

    Administration :
    1. Administration Coordinator
    2. Administrative Manager
    3. Administrative Researcher

    Air :
    1. Air Controller
    2. Air Hostess
    3. Air Navigator
    4. Air Transport Manager
    5. Aircraft Landing Controller
    6. Aircraft Maintenance Technician
    7. Aircraft Takeoff Controller
    8. Pilot
    9. Assistant Pilot
    10. Flight Technician

    Aquatic :
    1. Aquatic Specialist

    Archeology :
    1. Archeological Director
    2. Archeological Prospector
    3. Archeological Researcher
    4. Architectural Draftsman

    Army :
    1. Army Officer

    Artist :
    1. Actor
    2. Musician
    3. Composer
    4. Poet
    5. Painter
    6. Singer
    7. Author
    8. Astronomer

    Assistance :
    1. Assistant Engineer (All Specializations)
    2. Assistant General Manager
    3. Assistant Pharmacist

    Aviation :
    1. Aviation Guide
    2. Aviation Technician
    3. Aviation Trainer

    Banking :
    1. Bank Manager
    2. Bank Official
    3. Banker
    4. Banking Business Manager

    Breeding :
    1. Animals Breeding Specialist
    2. Birds Breeding Specialist
    3. Bees Breeding Specialist
    4. Horse Breeding Technician

    Broadcasting :
    1. Broadcasting Manager

    Business :
    1. Business lady
    2. Business Man

    Navy :
    1. Captain of Ship
    2. Cruise
    3. Carrier
    4. Steamship
    5. Cruise Ship Guide
    6. Ship Captain
    7. Ship Maintenance Technician
    8. Ship Supervisor

    Others :
    1. Career Counselor
    2. Chairman (All types)
    3. Executive Director
    4. Religious Person
    5. Regional Director
    6. Consultant (All types)
    7. Cooperative Society Manager
    8. Control Equipments Technician
    9. Decoration Designer
    10. Statistics Specialist
    11. Radio Transmission Technician
    12. Diplomat ( Members of Diplomatic corps)
    13. Director
    14. Earthquake Expert
    15. ECG Technician
    16. Economic Analyst
    17. Electricity Manager
    18. Employees at the Embassies in the GCC countries
    19. Engineer (All specializations)
    20. Executive Manager
    21. Executive Director
    22. Executive Secretary
    23. Farm Manager
    24. Finance Manager
    25. Finance Expert
    26. Economics Expert
    27. Weather Expert
    28. Food Controller
    29. Foodstuff Technician
    30. Gardening Specialist
    31. General Professional Trainer
    32. Surveyor
    33. General Supervisor
    34. General Geologist
    35. Geology Technician
    36. Sociologist
    37. Theatre Manager
    38. Hotel Manager
    39. Well Drilling Technician
    40. Road Controller
    41. Insurance Manager
    42. Investment Manager
    43. Investor
    44. Jeweler
    45. Translator
    46. Scientist
    47. Instructor
    48. Research & Studies Director
    49. Zoology Specialist
    50. Legal Expert
    51. Legal Researcher
    52. Library Manager
    53. Literator
    54. Maintenance Manager
    55. Trader
    56. Manager (All Specializations)
    57. Manager or Director (Government Departments)
    58. Microscopic Technician
    59. Mining Technician
    60. Ministry Undersecretary
    61. Museum Manager
    62. Nutrition Specialist
    63. Operations Analyst
    64. Optical Technician
    65. Partner
    66. Train Maintenance Technician
    67. President or Director of a club
    68. President or Director of a University
    69. Press Photographer
    70. Printing or Publishing Manager
    71. Procurement Representative
    72. Production Director
    73. Professional Security and Safety Technician
    74. Speech Specialist
    75. Program Designer
    76. Program Producer
    77. Proofreader
    78. Support Services Jobs
    79. Quantity Enumerator
    80. Quality Controller

    Cinema :
    1. Cinema Cameraman
    2. Cinema Director
    3. Cinema or Television Producer

    Commercial :
    1. Commercial Broker
    2. Commercial Manager

    IT :
    1. Computer Programmer
    2. Computer Technician
    3. System Analyst
    4. Information Systems Expert

    Company :
    1. Companies
    2. Factory Manager

    Customs :
    1. Customs Clearer
    2. Customs Specialist

    Correspondent :
    1. Newspaper Correspondent
    2. Radio Correspondent

    Lab :
    1. Lab Specialist
    2. Lab Technician
    3. Laboratory Manager

    Land :
    1. Land Hostess
    2. Land Transport Manager

    Marine :
    1. Marine Navigator
    2. Marine Traffic Controller
    3. Marine Transport Manager
    4. Maritime Controller

    Marketing :
    1. Marketing Executive
    2. Marketing Manager
    3. Marketing Controller
    4. Marketing Representative




    Media :
    1. Media Controller
    2. Media Manager
    3. Media Person
    4. Media Specialist
    5. Journalist

    Medical :
    1. Medical Analysis Specialist
    2. Medical Equipment Technician
    3. Medical Therapy Specialist
    4. Medical X-ray Specialist
    5. Pharmaceutical Technician
    6. Pharmacist
    7. Physician (All Specializations)
    8. Physicist
    9. Psychiatrist
    10. Surgeon (All Specializations)
    11. Dental Technician
    12. Dental Fixing
    13. Nurse (Male or Female)
    14. Chemist (All specializations)
    15. Hospital Manager
    16. General Specialist
    17. Veterinary Doctor
    18. X-ray Specialist
    19. X-ray Technician

    Sales :
    1. Sales Executive
    2. Sales Manager
    3. Sales Representative

    Sports :
    1. Sports Medicine Specialist
    2. Sports Representative
    3. Sports Trainer
    4. Player (All sports in a sports club)
    5. Referee (Sports)

    Telecom :
    1. Telecom Technician
    2. Telecom Engineer

    Tourism :
    1. Tourism Agency Manager
    2. Tourist Guide
    3. Travel Agent
    4. Tourism Agent

    Institution :

    1. Teacher
    2. Manager of Library
    3. Institute Manager
    4. Secretary of Library
    5. University Professor
    6. University Student
    7. School Manager
    8. Special Needs Teacher
    9. Lecturer
    10. Professor
    11. College Dean

    TV :

    1. TV Cameraman
    2. TV Programs Presenter
    3. Television Manager
    4. TV Transmission Technician
    5. TV Correspondent

    Court :

    1. Chief Justice
    2. Head of Prosecution
    3. Judge
    4. Lawyer
    5. Advocate
    6. Prosecutor
     
    • Like
    Reactions: nadeeraLK

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,203
    12,202
    113
    Ohio, USA
    ඉකාම එක (මුකීම් කාඩ් එක ) නැති කරගන්න බැහැ තහනම්...එහෙම නැති කරගත්තනම් මුලින්ම රියාල් 1000ක දඩයකුත් දෙවෙනිවතාවට නැති කරගත්තනම් 2000කුත් තුන්වෙනිවතාවේ හෝ ඊට පස්සේ නැතිකරගන්න වාර ගනන් වලට 3000ක දඩයක් ගහනවා...

    කවුරු හරි හොරකම් කරලා නැති වෙලානම් විස්තර එක්කම පැය විසිහතරක් අතුලත තමන්ගේ ස්පොන්සර් හරහා ඇරබික් එකෙන් විස්තර කියලා ලියුමක් සෞදි කෙනෙක් හරහා චැම්බර් ඔෆ් කමර්ස් එකේ සීල් එකත් එක්ක ( සීල් එකට රියාල් 25යි ) පොලීසියට වාර්තා කරන්න වෙනවා..

    තමන්ගේ ස්පොන්සර් 50%ක් හෝ ඊට වැඩි කොටසක් සෞදි රජයට අයත් එකක් නම්, උදාහරනයකට සෞඩියා එයාර්ලයින් එකේ වගේ එකක් නම් සීල් එක අව්ශ්‍ය නැහැ... කම්පනි ලෙටර් හෙඩ් එකේ ලියුම විතරක් ඇති... නමුත් අනිවාර්යෙන්ම සෞඩි කාරයෙක් කම්පනියෙන් යවයි ඌ එක්කම තමයි යන්න ඔනේ...