සස්පෙන්ශන් රෙපෙයාර් කරමු

niresh1989

Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    රත්තරං;17867253 said:
    සාමාන්‍ය දෙකක් 8000ක් වගේ වෙයි මචන්. කාර් එකේ වයසත් එක්ක එන ලෙඩ මිසක් ෆැක්ට්‍රි ෆෝල්ට්ස් නෑ මචෝ

    BJ5P එකේ ක්ලච් ප්ලේට් යන එක එහෙම ෆැක්ට්‍රි ෆොල්ට් එකක්

    Ela . Thank you wewaaaa :cool:
     
    Mr.Gru

    Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    me machan umba eda 141 wikunana thread eke kiwwane man kiwwama 141 eke thel karanne ne kiyala driving skills thama kiyala..ane hoda kolla wage mata kiyapan auto wala thel karanna yana harima widiya mokakda kila..umba liyapu thread ekak nedda..thanks machan...
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    වටිනා ලිපියක් මචන්... බෙදාගත්තට ස්තූතියි. වාහන එන්ජිමක fuel system.cooling system ගැන පොඩි ත්‍රෙඩ් එකක් දාපන් මචන් වෙලාවක් තියෙනවනම් 13+
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    රත්තරං;17867188 said:
    ඔය පොඩි පොඩි වැඩවලටනම් කොයි ගරාජ් එකත් එකයි. ටෙක් මල්ලි කෙනෙක් තමා මමනම් වැඩවලට සෙට් කරගන්නේ හිටං. ගරාජ් එකකට ගිය කාලයක් මතක නෑ. ඕනේ මගුලක් කියල ගෙදරම ගලවනව හිටං.

    හිටං :lol:
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    දැන් පොඩ්ඩක් වාඩි වුනානම් හිටං ඉදල මහන්සිත් ඇතිනේ :eek:

    (patta thread aka)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    me machan umba eda 141 wikunana thread eke kiwwane man kiwwama 141 eke thel karanne ne kiyala driving skills thama kiyala..ane hoda kolla wage mata kiyapan auto wala thel karanna yana harima widiya mokakda kila..umba liyapu thread ekak nedda..thanks machan...

    මචෝ මමඕක ගැන දැම්මා බන් කොහෙද දැම්මේ කියල තමා මතක නැත්තේ.. හිටපන් ත්‍රෙඩ් එකක් දාන්නම් හිටං
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    වටිනා ලිපියක් මචන්... බෙදාගත්තට ස්තූතියි. වාහන එන්ජිමක fuel system.cooling system ගැන පොඩි ත්‍රෙඩ් එකක් දාපන් මචන් වෙලාවක් තියෙනවනම් 13+

    වෙලාව තමා මචෝ අව්ල. මේක දැම්මෙත් කාලෙකට පස්සේ . මම රෙපෙයාර් කරන කරන ඒවා දාන්නම් මීට පස්සේ
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    me machan umba eda 141 wikunana thread eke kiwwane man kiwwama 141 eke thel karanne ne kiyala driving skills thama kiyala..ane hoda kolla wage mata kiyapan auto wala thel karanna yana harima widiya mokakda kila..umba liyapu thread ekak nedda..thanks machan...

    141 එක ගෙදර තියල bus එකේ හිටං යන්න :yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    දල වශයෙන් shock එකක් කියක් වෙනවද හිටං

    දැම්මහම දැම්මා කියල හිටං දැනෙන චයිනීස් එකක් අඩුම 4000ක් වෙනවා
    බූට් දෙකම හිටන් 500ක් අඩුම වෙනවා
    මවුන්ට් එක අඩුම 1500ක් වගේ වෙනවා හිටං

    ස්ටැෆට් එකේ ගනන් ඇහුවොත් කක්කා යනවා හිටං
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    telescopic suspension කියන්නේ මොකක්ද?

    නමෙන්ම කතාව හිටං කියවෙනවා මචන්

    ටෙලස්කෝප් සස්පෙන්ශන් කියන්නේ මචන් ශොක් එක ටෙලස්කෝප් එකක් වගේ දිග ඇරෙන නිසා
     
    rcherath

    Well-known member
  • Sep 5, 2014
    991
    99
    63
    රත්තරං;17867485 said:

    මම රෙපෙයාර් කරන කරන ඒවා දාන්නම් මීට පස්සේ

    වටිනා ලිපියක් මචන්... බෙදාගත්තට බොහොම ස්තූතියි හිටං... :yes::yes::yes: