රත්තරං;17867253 said:සාමාන්‍ය දෙකක් 8000ක් වගේ වෙයි මචන්. කාර් එකේ වයසත් එක්ක එන ලෙඩ මිසක් ෆැක්ට්‍රි ෆෝල්ට්ස් නෑ මචෝ
BJ5P එකේ ක්ලච් ප්ලේට් යන එක එහෙම ෆැක්ට්‍රි ෆොල්ට් එකක්
Ela . Thank you wewaaaa

රත්තරං;17867253 said:සාමාන්‍ය දෙකක් 8000ක් වගේ වෙයි මචන්. කාර් එකේ වයසත් එක්ක එන ලෙඩ මිසක් ෆැක්ට්‍රි ෆෝල්ට්ස් නෑ මචෝ
BJ5P එකේ ක්ලච් ප්ලේට් යන එක එහෙම ෆැක්ට්‍රි ෆොල්ට් එකක්

රත්තරං;17867188 said:ඔය පොඩි පොඩි වැඩවලටනම් කොයි ගරාජ් එකත් එකයි. ටෙක් මල්ලි කෙනෙක් තමා මමනම් වැඩවලට සෙට් කරගන්නේ හිටං. ගරාජ් එකකට ගිය කාලයක් මතක නෑ. ඕනේ මගුලක් කියල ගෙදරම ගලවනව හිටං.

me machan umba eda 141 wikunana thread eke kiwwane man kiwwama 141 eke thel karanne ne kiyala driving skills thama kiyala..ane hoda kolla wage mata kiyapan auto wala thel karanna yana harima widiya mokakda kila..umba liyapu thread ekak nedda..thanks machan...
වටිනා ලිපියක් මචන්... බෙදාගත්තට ස්තූතියි. වාහන එන්ජිමක fuel system.cooling system ගැන පොඩි ත්‍රෙඩ් එකක් දාපන් මචන් වෙලාවක් තියෙනවනම් 13+
හිටං![]()

දැන් පොඩ්ඩක් වාඩි වුනානම් හිටං ඉදල මහන්සිත් ඇතිනේ
(patta thread aka)
me machan umba eda 141 wikunana thread eke kiwwane man kiwwama 141 eke thel karanne ne kiyala driving skills thama kiyala..ane hoda kolla wage mata kiyapan auto wala thel karanna yana harima widiya mokakda kila..umba liyapu thread ekak nedda..thanks machan...

දල වශයෙන් shock එකක් කියක් වෙනවද හිටං
telescopic suspension කියන්නේ මොකක්ද?
රත්තරං;17867485 said:
මම රෙපෙයාර් කරන කරන ඒවා දාන්නම් මීට පස්සේ