**සස්රුත_සිංහල_සෙවුම්_ගැජටය
කස්ටිය කොහොමද..?? , පොස්ට් එකක් දාන්න යන්නේ! මේක වින්ඩොස් විස්ටා හා 7 භාවිතා කරන අයට තමයි. මේක පොඩි ගැජට් එකක්. කට්ටිය දන්නවාද සස්රුත එක ගැන. ශ්රි ලංකාවේ ප්රථම සිංහල සර්ච් එන්ජින් එක. දැකලා නැත්තම් මෙතනින් යන්න. ඉතින් මේකෙන් මොනවා හරි සර්ච් කරගන්න නම් මේ අඩවියට යන්නම ඕනේනේ.. එහෙම නැතුව කරගන්න මෙන්න ක්රමය. මේක මම ඉස්සෙල්ලා කිව්වා පොඩි ගැජට් එකක්. හැදුවේ මගේ යාලුවෙක්. නම උදිත් (UI Creation). මේකෙන් වෙන්නේ ඒ වෙබ් අඩවිය පොඩි ගැජට් එකක් විදිහට වින්ඩොස් සෙවන් හා විස්ටා වල Side Bar එකට දාන එක.. මෙහෙම කිව්වාට තේරුනේ නැත්තම් මෙන්න තියෙනවා තිර සටහන්.. බලලාම ඉන්නකෝ...
මේක ඉතින් ලංකාවේ වැඩක් නේ... කැමති අය බාගන්නකෝ... මෙන්න ලිංක් එක...
වැඩේ හොදයි නේද එහෙනම් Comment , Rep: දලා යන්න මතක ඇතිව.
(මේක උපුටා ගත්තෙ trix hunter බ්ලොග් අඩවියෙන්)
කස්ටිය කොහොමද..?? , පොස්ට් එකක් දාන්න යන්නේ! මේක වින්ඩොස් විස්ටා හා 7 භාවිතා කරන අයට තමයි. මේක පොඩි ගැජට් එකක්. කට්ටිය දන්නවාද සස්රුත එක ගැන. ශ්රි ලංකාවේ ප්රථම සිංහල සර්ච් එන්ජින් එක. දැකලා නැත්තම් මෙතනින් යන්න. ඉතින් මේකෙන් මොනවා හරි සර්ච් කරගන්න නම් මේ අඩවියට යන්නම ඕනේනේ.. එහෙම නැතුව කරගන්න මෙන්න ක්රමය. මේක මම ඉස්සෙල්ලා කිව්වා පොඩි ගැජට් එකක්. හැදුවේ මගේ යාලුවෙක්. නම උදිත් (UI Creation). මේකෙන් වෙන්නේ ඒ වෙබ් අඩවිය පොඩි ගැජට් එකක් විදිහට වින්ඩොස් සෙවන් හා විස්ටා වල Side Bar එකට දාන එක.. මෙහෙම කිව්වාට තේරුනේ නැත්තම් මෙන්න තියෙනවා තිර සටහන්.. බලලාම ඉන්නකෝ...
වැඩේ හොදයි නේද එහෙනම් Comment , Rep: දලා යන්න මතක ඇතිව.
(මේක උපුටා ගත්තෙ trix hunter බ්ලොග් අඩවියෙන්)
apitath adambarayak