සසුන කන කද පනුවෝ

toiya

Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    සසුන කන කද පනුවෝ

    11148610_10152907526509226_7919253463970070847_n.jpg

    පානදුරේ නගරයේ සිඟමන් යදින මනුස්සයෙක් සිටියාලු. ඔහු තරමක් දුරට මානසික අවුල් සහගතව සිටි කෙනෙක්ලු. මේ මනුස්සයා පානදුර නගරයේ ඔර්ලෝසු කණුව ඉදිරිපිට ඇති මංසන්දියේ ඉදිකර ඇති බුද්ධ ප්‍රතිමාව අසලට දිවා කාලයේ පැමිණ මෙසේ කියන්නේලු.

    සිඟන්නා: බුදු හාමුදුරුවනේ.... දවස් ගානක් කෑවේ නෑ. හරිම බඩගිනියි. මං මේ දානේ පාත්‍රය ගන්නද?
    බුදු හාමුදුරුවෝ:( ඒ සිඟන්නාම කටහඬ මාරු කරමින්) කමක් නෑ පින්වත, මේ දානය රැගෙන ගොස් ආහාරයට ගන්න.

    සිඟන්නා දානේ පාත්‍රය රැගෙන පසෙකට ගොස් එය කුස පුරා වලඳයි. ඉන් අනතුරුව ඉඳුල් පාත්‍රය රැගෙන ආපසු බුද්ධ ප්‍රතිමාව අසලට පැමිණේ.

    සිඟන්නා: බුදු හාමුදුරුවනේ බඩ නම් පිරුණා. පාත්තරේ හෝදන්න වතුර තමයි නැත්තේ...
    බුදු හාමුදුරුවෝ: ( ඒ සිඟන්නාම කටහඬ මාරු කරමින්) කමක් නෑ පිංවත මම එය සෝදාගන්නම්.

    පාත්‍රය මල් අසුන මත තබන සිඟන්නා පිටවී යයි. පසුදාත් මේ ලෙසටම පැමිණ මෙයම සිදු කරයි.

    පූර්වාපර සන්ධි ගැලපුම: එදා සිඟන්නා නම් මෙදා සිරි සමන්තභද්‍ර, , කිරිබත්ගොඩ ඥානානන්ද, වටරැක විජිත ආදි උදවියයි
     
    • Like
    Reactions: SLCRI

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අනේ මන්ද බන්.. බුද්ධාගමට වෙන දේ ගැනත් දුකක් තමයි හිතේ තියෙන්නෙ..
     
    shaggy_123

    Well-known member
  • May 10, 2011
    1,583
    657
    113
    sri lanka
    කිරිබත්ගොඩ ඥානානන්ද හාමුදුරුවෝ සසුන වනසන්න මොනවද කරලා තියෙන්නේ
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ඇත්තටම වෙනදේ කියන්නම්. සවුදි වලින් ලංකාවේ ඉන්න අන්තවදී මුස්ලිම් උන්ට සල්ලි එවනවා බුද්ධාගම විනාශ කරන්න, බෞද්ධයාගේ ඉඩම් අල්ලගන්න, බෞද්ධ කෙල්ලොන්ව බැදලා උන්ගේ ආගමට හරවා ගන්න.

    බටහිර රටවලින්, විශේෂයෙන්ම ඇමරිකාවෙන්, නෝර්වේ වගේ රටවල ඉන්න මිෂනරි සෙට් එක, අනෙක් පැත්තෙන් බෞද්ධ භික්ෂූන්ව නොමග යවනවා මත්ද්‍ර්ව්‍යය, මත් පැන්, ලිංගික සේවනයට පුරුදු කරලා (බැලුම් ගලිනුත් මේ ගැන එළි කරා) භික්ෂූන්ව එහෙම් පිටින්ම නොමග යවනවා, දුප්පත් මිනිස්සුන්ව උන්ගේ අසරණ කමෙන් ප්‍රයෝජනයට අරගෙන ආගමට හරවා ගන්නවා, උන්ගේ නගර වලට එක බෞද්ධයෙක්ට එන්න දෙන්නේ නෑ, උන්ගේ නගර වල එක බුදු පිළිමයක් හදන්න දෙන්නේ නෑ. දෙගොල්ලෝම හදන්නේ බෞද්ධාගම විනාශ කරන්නයි. නමුත් අවාසනාවට ගොඩක් දෙනෙක්ට ඕක තේරෙන්නේ නෑ.
     
    Cyberoam

    Member
    Aug 21, 2014
    995
    43
    0
    Sri Lanka
    කිරිබත්ගොඩ ඥානානන්ද ස්වාමින් වහන්සේට අපහාස කරලා පව් පුරවගන්න එපා. අඩුමගානේ අසපුවකට අඩියක් වත් තියල තියෙනවද යාළුවා ඔයා ..
     
    • Like
    Reactions: nrjayasinghe

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,196
    31,926
    113
    කිරිබත්ගොඩ ඥානානන්ද හාමුදුරුවෝ සසුන වනසන්න මොනවද කරලා තියෙන්නේ

    nethfm-palathuru-poojawa-8.jpg

    කන්න නැති මිනිස්සුන්ට දුන්නනම් මිට වඩා පිං වැඩි නැද්ද? :confused:
     
    • Like
    Reactions: toiya and adflavion

    Xione

    Banned
    Jan 10, 2014
    301
    16
    0
    nethfm-palathuru-poojawa-8.jpg

    කන්න නැති මිනිස්සුන්ට දුන්නනම් මිට වඩා පිං වැඩි නැද්ද? :confused:
    උන්ගේ සල්ලි
    උන්ට ඕන විදිහට පින්
     
    shaggy_123

    Well-known member
  • May 10, 2011
    1,583
    657
    113
    sri lanka
    මිට වඩා පින් වැඩි වෙන්නේ නෑ බන්.. බුදු දහමේ තියෙන්නේ කෙනෙක් බුදු රජාණන් වහන්සේට පැහැදෙනවා නම් අය පහදින්නේ ලෝකේ තියෙන අග්‍ර වූ දෙකටයි. එහෙම අග්‍ර වූ දෙකට පහදින කෙනාට ලැබෙන ප්‍රතිපලයත් අග්‍රයි. ඒ කියන්නේ බුදු හමුරුවෝ නමින් තියෙන දෙයකට යමක් පුජා කරොත් එකෙන් ලැබෙන පින වෙන අයට දෙන දානයට වඩා පිනෙන් වැඩි.

    nethfm-palathuru-poojawa-8.jpg

    කන්න නැති මිනිස්සුන්ට දුන්නනම් මිට වඩා පිං වැඩි නැද්ද? :confused:
     
    • Like
    Reactions: nrjayasinghe

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,196
    31,926
    113
    මිට වඩා පින් වැඩි වෙන්නේ නෑ බන්.. බුදු දහමේ තියෙන්නේ කෙනෙක් බුදු රජාණන් වහන්සේට පැහැදෙනවා නම් අය පහදින්නේ ලෝකේ තියෙන අග්‍ර වූ දෙකටයි. එහෙම අග්‍ර වූ දෙකට පහදින කෙනාට ලැබෙන ප්‍රතිපලයත් අග්‍රයි. ඒ කියන්නේ බුදු හමුරුවෝ නමින් තියෙන දෙයකට යමක් පුජා කරොත් එකෙන් ලැබෙන පින වෙන අයට දෙන දානයට වඩා පිනෙන් වැඩි.

    බුදු රජාණන් වහන්සේට පැහැදෙනවා? බුදු රජාණන් වහන්සේගේ ධර්මයට පැහැදෙන එක තමා වෙන්න ඕන. උන්වහන්සේගේ ධර්මයේ කියල නැද්ද කුසට අහරක් නැති මිනිස්සුන්ට අහරක් දීම පිනක් කියල. මේවගේ අපරාද වලින් කොහොමද ධර්මය දකින්නේ? මේකෙන් ධර්මය විකුර්ති කරනවා. මේවට කියන්නෙ අපරාද කියල. :( "යමෙක් ධර්මය දකීද, හෙතෙම බුදු රජාණන් වහන්සේ සරණ යයි"
     
    shaggy_123

    Well-known member
  • May 10, 2011
    1,583
    657
    113
    sri lanka
    මචන් උබ අහල තිබ්බේ මිට වැඩ පින් වැඩි ද කියල නේ. මම උත්තර දුන්නේ ඒකට. කන්න නැති මිනිස්සුන්ට කන්න දෙන එක පිනක් තමයි. එහෙනම් අපි බුද්ධ පුජාව තියන එක. බුදු පිළිම හදන එක . චෛත්‍ය හදන එක ඔක්කොම ධර්මය විකුර්ති කිරීමක් ද. ඒ සල්ලි ඔක්කොම දුප්පත් මිනිස්සුන්ට කන්න දුන්නොත් ධර්මය ආරක්ෂා වෙයිද. මේකෙන් ධර්මය විකුර්ති වෙනවා කියල කියන්නේ කොහොමද.

    බුදු පිළිම හදන එක . චෛත්‍ය හදන එක ඔක්කොම ධර්මය විකුර්ති කිරීමක් ද? යන්නෙ කොහෙද මල්ලෙ පොල් වගේ කතා බං උඹ කියන්නෙ. මම කතා කරන්නෙ පලතුරු වලින් චෛත්‍ය සරසල දාන එකද? ඒව වලින් නිරාහාර ජිවිත කීයක් සතුටු කරන්න පුලුවන්ද කියන එක. බුදු පිළිම, චෛත්‍ය ගැන නෙමේ කතා කරේ. "තම මතය නිවැරදි, වැරදිය යන්න ඔහු තුලින්ම වටහා ගත යුතුයි. එය තවත් අයෙකු හට වටහා දිය නොහැක."
     
    shaggy_123

    Well-known member
  • May 10, 2011
    1,583
    657
    113
    sri lanka
    මචන් මෙතන වෙලා තියෙන්නේ පුජා කිරීමක්. මම උබ කියන එකට එකගයි. මේ පලතුරු දුප්පත් අයට දුන්නොත් එයාලගේ කුසගිනි නිවෙනවා. එකෙන් පිනකුත් වෙනවා. නමුත් මම කියන්නේ එක චෛත්‍ය ට පුජා කිරීමෙන් ඊට වඩා පිනක් වෙනවා කියන එකයි. දානය දෙන කෙනා දන් දෙන්නේ පින් බලා ගෙන නම් එය දිය යුත්තේ පින් වැඩි පුර ලැබෙන දේට නේද. අනිත් එක දානය දෙන කෙනා නෙවෙයිද තීරණය කරන්නේ එය දානය දෙන්න ඕනේ කාටද කියල. අපි එකට සහබාගි වෙන්නේ නැත්තන් අපිට මොකක්ද තියෙන අයිතිය එයට කියන්න එයා අනිත් අයට දුන්න නම් හොදයි මේකට දෙන්නේ නැතිව කියල.

    බුදු පිළිම හදන එක . චෛත්‍ය හදන එක ඔක්කොම ධර්මය විකුර්ති කිරීමක් ද? යන්නෙ කොහෙද මල්ලෙ පොල් වගේ කතා බං උඹ කියන්නෙ. මම කතා කරන්නෙ පලතුරු වලින් චෛත්‍ය සරසල දාන එකද? ඒව වලින් නිරාහාර ජිවිත කීයක් සතුටු කරන්න පුලුවන්ද කියන එක. බුදු පිළිම, චෛත්‍ය ගැන නෙමේ කතා කරේ. "තම මතය නිවැරදි, වැරදිය යන්න ඔහු තුලින්ම වටහා ගත යුතුයි. එය තවත් අයෙකු හට වටහා දිය නොහැක."
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,732
    1
    57,944
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බුද්ධ දේශනාවෙ තියෙන්නෙ ආර්‍ය අෂ්ඨාංගික මාර්ගය අනුගමනය කරන්න කියල නිවන් දකින්න. ඔය කිසිම කෙනෙක් ඒක අනුගමනය කරනවද කියල හිතල බලන්න
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    11148610_10152907526509226_7919253463970070847_n.jpg

    පානදුරේ නගරයේ සිඟමන් යදින මනුස්සයෙක් සිටියාලු. ඔහු තරමක් දුරට මානසික අවුල් සහගතව සිටි කෙනෙක්ලු. මේ මනුස්සයා පානදුර නගරයේ ඔර්ලෝසු කණුව ඉදිරිපිට ඇති මංසන්දියේ ඉදිකර ඇති බුද්ධ ප්‍රතිමාව අසලට දිවා කාලයේ පැමිණ මෙසේ කියන්නේලු.

    සිඟන්නා: බුදු හාමුදුරුවනේ.... දවස් ගානක් කෑවේ නෑ. හරිම බඩගිනියි. මං මේ දානේ පාත්‍රය ගන්නද?
    බුදු හාමුදුරුවෝ:( ඒ සිඟන්නාම කටහඬ මාරු කරමින්) කමක් නෑ පින්වත, මේ දානය රැගෙන ගොස් ආහාරයට ගන්න.

    සිඟන්නා දානේ පාත්‍රය රැගෙන පසෙකට ගොස් එය කුස පුරා වලඳයි. ඉන් අනතුරුව ඉඳුල් පාත්‍රය රැගෙන ආපසු බුද්ධ ප්‍රතිමාව අසලට පැමිණේ.

    සිඟන්නා: බුදු හාමුදුරුවනේ බඩ නම් පිරුණා. පාත්තරේ හෝදන්න වතුර තමයි නැත්තේ...
    බුදු හාමුදුරුවෝ: ( ඒ සිඟන්නාම කටහඬ මාරු කරමින්) කමක් නෑ පිංවත මම එය සෝදාගන්නම්.

    පාත්‍රය මල් අසුන මත තබන සිඟන්නා පිටවී යයි. පසුදාත් මේ ලෙසටම පැමිණ මෙයම සිදු කරයි.

    පූර්වාපර සන්ධි ගැලපුම: එදා සිඟන්නා නම් මෙදා සිරි සමන්තභද්‍ර, , කිරිබත්ගොඩ ඥානානන්ද, වටරැක විජිත ආදි උදවියයි

    nethfm-palathuru-poojawa-8.jpg

    කන්න නැති මිනිස්සුන්ට දුන්නනම් මිට වඩා පිං වැඩි නැද්ද? :confused:

    oluwak nathi un wenuwen kalin liyapu ekak! :yes: :yes:
    සේරුවාවිල_පලතුරු_පූජාව_සහ_හෙල_බොදුනුවා
     
    Last edited: