සසුන කන කද පනුවෝ

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    na eka neme ada kale darmaya kiyala ahanna deyak na mokada minissu suthra abidarmaya hiyagena kiyawan nane ehema kiyawalth therum ganna ba ekayi ehema nathuwa rerukane hamuduruwange poth hari kiyawala thiyenawa nam hoda danimak enawa aththatama budu dahama mokakda kiyala namuth kiyanna kanagatui ewath godak geburui godak ayata thern na

    හ්ම්. ඒකත් ඇත්ත තමයි
     
    Aug 12, 2012
    4,169
    652
    0
    11148610_10152907526509226_7919253463970070847_n.jpg


    පානදුරේ නගරයේ සිඟමන් යදින මනුස්සයෙක් සිටියාලු. ඔහු තරමක් දුරට මානසික අවුල් සහගතව සිටි කෙනෙක්ලු. මේ මනුස්සයා පානදුර නගරයේ ඔර්ලෝසු කණුව ඉදිරිපිට ඇති මංසන්දියේ ඉදිකර ඇති බුද්ධ ප්‍රතිමාව අසලට දිවා කාලයේ පැමිණ මෙසේ කියන්නේලු.

    සිඟන්නා: බුදු හාමුදුරුවනේ.... දවස් ගානක් කෑවේ නෑ. හරිම බඩගිනියි. මං මේ දානේ පාත්‍රය ගන්නද?
    බුදු හාමුදුරුවෝ:( ඒ සිඟන්නාම කටහඬ මාරු කරමින්) කමක් නෑ පින්වත, මේ දානය රැගෙන ගොස් ආහාරයට ගන්න.

    සිඟන්නා දානේ පාත්‍රය රැගෙන පසෙකට ගොස් එය කුස පුරා වලඳයි. ඉන් අනතුරුව ඉඳුල් පාත්‍රය රැගෙන ආපසු බුද්ධ ප්‍රතිමාව අසලට පැමිණේ.

    සිඟන්නා: බුදු හාමුදුරුවනේ බඩ නම් පිරුණා. පාත්තරේ හෝදන්න වතුර තමයි නැත්තේ...
    බුදු හාමුදුරුවෝ: ( ඒ සිඟන්නාම කටහඬ මාරු කරමින්) කමක් නෑ පිංවත මම එය සෝදාගන්නම්.

    පාත්‍රය මල් අසුන මත තබන සිඟන්නා පිටවී යයි. පසුදාත් මේ ලෙසටම පැමිණ මෙයම සිදු කරයි.

    පූර්වාපර සන්ධි ගැලපුම: එදා සිඟන්නා නම් මෙදා සිරි සමන්තභද්‍ර, , කිරිබත්ගොඩ ඥානානන්ද, වටරැක විජිත ආදි උදවියයි


    oya list eken Siri Samanthabhadra swaminwahansewa ain karanna wenawa. :yes: ethuma kiyana dewal godak gamburui. ethuma kiyana dewal therum ganna honda oluwak thiyenna one. :yes:
     
    Nov 27, 2009
    2,139
    107
    0
    nethfm-palathuru-poojawa-8.jpg


    කන්න නැති මිනිස්සුන්ට දුන්නනම් මිට වඩා පිං වැඩි නැද්ද? :confused:

    Danaye anishansha danne ne oba, budu kenek namin, swamin wahansela namin dena danaya godaak wipaka wadi samanya kenekuta denawata wada. eken adahas karanne ne denna epa kiyala duppath ayata.
     
    • Like
    Reactions: erozan

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    ඇත්තටම වෙනදේ කියන්නම්. සවුදි වලින් ලංකාවේ ඉන්න අන්තවදී මුස්ලිම් උන්ට සල්ලි එවනවා බුද්ධාගම විනාශ කරන්න, බෞද්ධයාගේ ඉඩම් අල්ලගන්න, බෞද්ධ කෙල්ලොන්ව බැදලා උන්ගේ ආගමට හරවා ගන්න.

    බටහිර රටවලින්, විශේෂයෙන්ම ඇමරිකාවෙන්, නෝර්වේ වගේ රටවල ඉන්න මිෂනරි සෙට් එක, අනෙක් පැත්තෙන් බෞද්ධ භික්ෂූන්ව නොමග යවනවා මත්ද්‍ර්ව්‍යය, මත් පැන්, ලිංගික සේවනයට පුරුදු කරලා (බැලුම් ගලිනුත් මේ ගැන එළි කරා) භික්ෂූන්ව එහෙම් පිටින්ම නොමග යවනවා, දුප්පත් මිනිස්සුන්ව උන්ගේ අසරණ කමෙන් ප්‍රයෝජනය


    \අවාසනාවට ගොඩක් දෙනෙක්ට ඕක තේරෙන්නේ නෑ.

    දැන් මේ යන සිස්ටම් එකට එක්කො ලංකාව ෆෙඩරල් වෙනවා, නැත්තං මුස්ලිම් රටක් වෙනවා, ඔය බෞද්ධ රටක් කියන එක ලෞකික පැත්තටබර හින්ද අසාර්ථක වෙනවා. "අවාසනාවට ගොඩක් දෙනෙක්ට ඕක තේරෙන්නේ නෑ."
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,197
    31,929
    113
    Danaye anishansha danne ne oba, budu kenek namin, swamin wahansela namin dena danaya godaak wipaka wadi samanya kenekuta denawata wada. eken adahas karanne ne denna epa kiyala duppath ayata.

    මේ පලතුරු වලින් දෙන්නෙ සංඝික දානයක්ද? සැරසිල්ලක්ද කියල ඇස් ඇරල බලන්න?
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,197
    31,929
    113
    බුදු හාමුදුරුවන් උදෙසා දෙන දානය තමා වැඩිම පින් ලැබෙන්නේ..
    උබේ පොස්ට් එක කියවන ගොඩක් අය මේ දානයට අපහාස කරලා පවු පුරවා ගනීවි..
    කරුනු නෙදැන අපහාස කරලා පවු පුරව ගන්න එපා..
    උබ ගැන දුකයි බන්..

    මටත් දුකයි දානය සහ නාස්තිය කියන්නෙ දෙකක් මිස එකක් නොවේ.
     

    pulsedeal

    Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    Bro....

    Hitha Riddawa ganna epa...
    Nodanna aya Tripitakaya kiyavanna.....


    Asarana minissunta denavata vada budunta karana puujaavai uththama...
    kochchara dusilvath bhikshuvakata daanayak dunnath "mama mea daanaya denne Sariyuth mugalan paramparaaven pavatha ena aarya mahaa sanga rathnayatai kiyala hithan dunnoth ..eaka pudgalika na....
    eaka saangikai..ea taram pinak tavath na...
    dan dena kota ea daanaya denne ea hamuduruvanta nemei...
    aarya mahaa sangayaata...:yes::yes::yes:

    tamange nodanna kamata mamath issara evage eva vivechanaya kala:no::no::no:

    eaka mahaa pavak bro....
    nodanna eva katha karanava adui mamath dan:no::no::no:

    eaken apitath nodani paw ekathu venavaa..

    hodamade tripitakaye budda deshanaava kiyavanna.budun venuven issara karapu puujaavan dakkoth meavath pjaavanda hithevi...:yes::yes::yes:
     

    Devin Kolla

    Well-known member
  • May 26, 2012
    944
    493
    63
    සිරි ලංකාවෙ
    qඅනුන් දුන් දාන ව්වෙචනය කරන්න එපා බොලව්..එකෙන් තොපේ හිත් වල තරහක් ඈති වෙලා තොපිට පාප කර්ම එකතු වෙනවා.
    උන් දානෙ දීලා ඉවරයි තොපි ඈයි අල්ලන් ඉන්නෙ

    ඔව් බන්
    මුන් මෙතන කෑ ගහන්නෙ පෝයකට වත් පන්සලකට යන් නැති
    දානයක් දුන්න කාලයක් වත් මතක නැති අමුම අමු කාළකණ්නි.

    යකෝ දැනගනියව්

    හවසට අරක්කු කාලක් බොන්න සල්ලි හිඟාකන හිඟන්නෙක්ට රයිස් එකක් අරන් දුන්නට වඩා
    ගෙදර බූද්ධ පූජාවට බත් මිටක් තියල බුදු රජානන් වහන්සේට පූජා කරන බුද්ධ පූජාව උතුම් බව සහ පින වැඩි බව.
    අනුන් දුන් දාන ව්වෙචනය කරන්න එපා. උඹල කර ගන්නෙ ලොකුම ලොකු පවක්
    උඹලත් දානයක් දීපල්ල ඒකට හරි යන්න උඹල කැමති විදිහකට.
    ඊට පස්සෙ කියවපල්ල ඇති තරම්
    සත 5ක වත් දානයක් දෙන්නෙ නැතුව වෙන කෙනෙක් දුන්න දානයක් විවේචනය කරල නිකන් පව් පුරව ගන්න එපා
     
    Last edited:
    • Like
    Reactions: Cyberoam

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ආමිසයට වඩා ප්‍රතිපත්ති පූජාව උතුම්. .
    දාන, සීල, බාවනා. .

    දාන අතර දුශ්ශීලී කෙනෙක්ටත් සිල්වත් කෙනෙක්ටත් දෙන දානේ අතර ලොකු වෙනසක් තියෙනවා. . ඒක ගිහියටත් , පැවිද්දටත් පොදුයි. .
    දාන අතර උතුම්ම දානය දර්ම දානයයි. .

    බුදුවරයෙක් පහල වන්නේ නිර්වානයට යන මාර්ගය කියාදීමට. .
    එතනදි බුදුවරයෙක්ට දෙන දානයටත් වඩා කුසලයක් ඇසිපිය හෙලන කාලයක් බාවනා කිරීමෙන් ලැබෙන බවයි දේශනා වල සටහන් වෙන්නේ. .

    කොහොම කලත් පුන්‍යකර්මයක් කල විට ඒ පිලිබද සතුටුවී ඒ පින අපිටද අනුමෝදන් කරගැනීම තමයි කලයුතු වන්නේ. .

    චේතනාව කර්මයට මුල්වේ. .