rosa malut tinawane ban, ekat kamak nedda![]()
මොකද්ද රෝස මල් තියෙන එකේ වැරැද්ද? බුදුන්ට මල් පූජා කරන්න තහනමක් නෑනෙ.
rosa malut tinawane ban, ekat kamak nedda![]()
na eka neme ada kale darmaya kiyala ahanna deyak na mokada minissu suthra abidarmaya hiyagena kiyawan nane ehema kiyawalth therum ganna ba ekayi ehema nathuwa rerukane hamuduruwange poth hari kiyawala thiyenawa nam hoda danimak enawa aththatama budu dahama mokakda kiyala namuth kiyanna kanagatui ewath godak geburui godak ayata thern na
![]()
පානදුරේ නගරයේ සිඟමන් යදින මනුස්සයෙක් සිටියාලු. ඔහු තරමක් දුරට මානසික අවුල් සහගතව සිටි කෙනෙක්ලු. මේ මනුස්සයා පානදුර නගරයේ ඔර්ලෝසු කණුව ඉදිරිපිට ඇති මංසන්දියේ ඉදිකර ඇති බුද්ධ ප්රතිමාව අසලට දිවා කාලයේ පැමිණ මෙසේ කියන්නේලු.
සිඟන්නා: බුදු හාමුදුරුවනේ.... දවස් ගානක් කෑවේ නෑ. හරිම බඩගිනියි. මං මේ දානේ පාත්රය ගන්නද?
බුදු හාමුදුරුවෝඒ සිඟන්නාම කටහඬ මාරු කරමින්) කමක් නෑ පින්වත, මේ දානය රැගෙන ගොස් ආහාරයට ගන්න.
සිඟන්නා දානේ පාත්රය රැගෙන පසෙකට ගොස් එය කුස පුරා වලඳයි. ඉන් අනතුරුව ඉඳුල් පාත්රය රැගෙන ආපසු බුද්ධ ප්රතිමාව අසලට පැමිණේ.
සිඟන්නා: බුදු හාමුදුරුවනේ බඩ නම් පිරුණා. පාත්තරේ හෝදන්න වතුර තමයි නැත්තේ...
බුදු හාමුදුරුවෝ: ( ඒ සිඟන්නාම කටහඬ මාරු කරමින්) කමක් නෑ පිංවත මම එය සෝදාගන්නම්.
පාත්රය මල් අසුන මත තබන සිඟන්නා පිටවී යයි. පසුදාත් මේ ලෙසටම පැමිණ මෙයම සිදු කරයි.
පූර්වාපර සන්ධි ගැලපුම: එදා සිඟන්නා නම් මෙදා සිරි සමන්තභද්ර, , කිරිබත්ගොඩ ඥානානන්ද, වටරැක විජිත ආදි උදවියයි
ethuma kiyana dewal godak gamburui. ethuma kiyana dewal therum ganna honda oluwak thiyenna one. 
![]()
කන්න නැති මිනිස්සුන්ට දුන්නනම් මිට වඩා පිං වැඩි නැද්ද?![]()
ඇත්තටම වෙනදේ කියන්නම්. සවුදි වලින් ලංකාවේ ඉන්න අන්තවදී මුස්ලිම් උන්ට සල්ලි එවනවා බුද්ධාගම විනාශ කරන්න, බෞද්ධයාගේ ඉඩම් අල්ලගන්න, බෞද්ධ කෙල්ලොන්ව බැදලා උන්ගේ ආගමට හරවා ගන්න.
බටහිර රටවලින්, විශේෂයෙන්ම ඇමරිකාවෙන්, නෝර්වේ වගේ රටවල ඉන්න මිෂනරි සෙට් එක, අනෙක් පැත්තෙන් බෞද්ධ භික්ෂූන්ව නොමග යවනවා මත්ද්ර්ව්යය, මත් පැන්, ලිංගික සේවනයට පුරුදු කරලා (බැලුම් ගලිනුත් මේ ගැන එළි කරා) භික්ෂූන්ව එහෙම් පිටින්ම නොමග යවනවා, දුප්පත් මිනිස්සුන්ව උන්ගේ අසරණ කමෙන් ප්රයෝජනය
\අවාසනාවට ගොඩක් දෙනෙක්ට ඕක තේරෙන්නේ නෑ.
rosa malut tinawane ban, ekat kamak nedda![]()
Danaye anishansha danne ne oba, budu kenek namin, swamin wahansela namin dena danaya godaak wipaka wadi samanya kenekuta denawata wada. eken adahas karanne ne denna epa kiyala duppath ayata.
බුදු හාමුදුරුවන් උදෙසා දෙන දානය තමා වැඩිම පින් ලැබෙන්නේ..
උබේ පොස්ට් එක කියවන ගොඩක් අය මේ දානයට අපහාස කරලා පවු පුරවා ගනීවි..
කරුනු නෙදැන අපහාස කරලා පවු පුරව ගන්න එපා..
උබ ගැන දුකයි බන්..












qඅනුන් දුන් දාන ව්වෙචනය කරන්න එපා බොලව්..එකෙන් තොපේ හිත් වල තරහක් ඈති වෙලා තොපිට පාප කර්ම එකතු වෙනවා.
උන් දානෙ දීලා ඉවරයි තොපි ඈයි අල්ලන් ඉන්නෙ