මචන් පොඩියට හාල් කොටන බිස්නස් එකක් පටන් ගත්තා. මැෂින් එකකුත් අරගෙන ලියාපදිංචියත් ගත්තා. දැන් පොඩි ලේබල් කෑල්ලක් හදාගෙන කඩවල් වලට දාලා පොඩ්ඩක් බිස්නස් එක ග්‍රෝ කර ගන්න බැලුවෙ.
මචන් දන්න කෙනෙක් ඉන්නවා නම් මට කියනවද සාමාන්‍යයෙන් කල් ඉකුත් වීමේ දිනය දාන්න ඕන දවස් කීයක් වගේද?
ලේබල් එක නිකන් කඩදාසියෙ නැතුව පොඩි ස්ටිකර් එකක් වගේ ප්‍රින්ට් කරොත් ගාන කීයක් වගේ වෙයිද?
දන්න අයගෙන් සහයෝගයක් බලාපොරොත්තු වෙමි. ස්තූතියි !