සහල් පිටි

Commex

Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    මචන් පොඩියට හාල් කොටන බිස්නස් එකක් පටන් ගත්තා. මැෂින් එකකුත් අරගෙන ලියාපදිංචියත් ගත්තා. දැන් පොඩි ලේබල් කෑල්ලක් හදාගෙන කඩවල් වලට දාලා පොඩ්ඩක් බිස්නස් එක ග්‍රෝ කර ගන්න බැලුවෙ.
    මචන් දන්න කෙනෙක් ඉන්නවා නම් මට කියනවද සාමාන්‍යයෙන් කල් ඉකුත් වීමේ දිනය දාන්න ඕන දවස් කීයක් වගේද?
    ලේබල් එක නිකන් කඩදාසියෙ නැතුව පොඩි ස්ටිකර් එකක් වගේ ප්‍රින්ට් කරොත් ගාන කීයක් වගේ වෙයිද?
    දන්න අයගෙන් සහයෝගයක් බලාපොරොත්තු වෙමි. ස්තූතියි !
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,247
    1
    2,927

    Ask out කාර්මික සංවර්ධන මණ්ඩලය, mcn තෙත halda bn කොටන්න ganne , පිටි හදන්නේ කොහොමද bn
     
    • Like
    Reactions: B.Chat

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,270
    49,622
    113
    සේදවත්ත
    මචන් පොඩියට හාල් කොටන බිස්නස් එකක් පටන් ගත්තා. මැෂින් එකකුත් අරගෙන ලියාපදිංචියත් ගත්තා. දැන් පොඩි ලේබල් කෑල්ලක් හදාගෙන කඩවල් වලට දාලා පොඩ්ඩක් බිස්නස් එක ග්‍රෝ කර ගන්න බැලුවෙ.
    මචන් දන්න කෙනෙක් ඉන්නවා නම් මට කියනවද සාමාන්‍යයෙන් කල් ඉකුත් වීමේ දිනය දාන්න ඕන දවස් කීයක් වගේද?
    ලේබල් එක නිකන් කඩදාසියෙ නැතුව පොඩි ස්ටිකර් එකක් වගේ ප්‍රින්ට් කරොත් ගාන කීයක් වගේ වෙයිද?
    දන්න අයගෙන් සහයෝගයක් බලාපොරොත්තු වෙමි. ස්තූතියි !
    ඕකන්ම් ආහාර ස්කසුරුවම් භාරව ඉන්න අමාත්යංශයෙන් අහන්න ඕනේ .
     
    • Like
    Reactions: B.Chat

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    raumak dala balanna anith ayage ewa kochchara kal thiya ganna puluwanda kiyala,

    a ayage 6 months nam uba 5 months dapan.
     
    • Like
    Reactions: Amathi Putha

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    මට කෑම හදද්දි තේරුන විදියට්නම් කඩේ හාල් පිටි බැදල පැකට් කරන්නෙ
    එතකොට කල් තියග්න්න ප්ලුවන්.
    හාල් විතරක් කරල අමරුවෙයි උබට
    පුලුවන්නම්කුරහනුත් කරප්න්. ඩෙක අබරඩ්ඩි මැචින් එක සුද්ද කරප්න් හොදට, නැත්තන් දෙක කලවන් උනොත් ෆුක් වෙයි ප්‍රොඩක්ට් එකට
     
    • Like
    Reactions: B.Chat

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    මම මේක කියෙව්වාම, අපේ ගෙදර තියන හාල් පිටි පැකට් වල Expiry Date එක බැලුවා.

    ඒකේ තියෙන්නේ 2023 සැප්තැම්බර් කියලයි. ඒ කියන්නේ (තායිලන්තයෙන් ඔස්ට්‍රේලියාවට ගෙන්නන) මේ හාල් පිටි වලට අඩුම තරමින් අවුරුදු එකහමාරක් හෝ ඊටත් වඩා (මේවා ගෙදරට ගෙනල්ලත් දැන් මාස දෙකතුනක් වෙනවා) දිග shelf life එකක් තියනවා.

    ඒ අනුව බැලුවාම නම් පුස් කන්න තරම් තෙතමනය නැති, වියලි හාල් පිටි වලට හය මාසයක/අවුරුද්දක විතර කල් ඉකුත් වීමේ දිනයක් දැම්මාට වරදක් නැති වෙයි.

    ව්‍යාපාරය දියුණු වෙන්න කියලා පතනවා!
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,776
    3,187
    113
    37
    @ katubedda
    ඔය වගේ පැකට් වල ප්‍රින්ට් කරන ප්‍රින්ටින් මැෂින් කරන ක‌ෙනෙක් ඉන්නවා. කන්ටැක්ට් ඒක ඔනි නම් pm ඒකක් එවපන්.
    wish you all the best bro.