සහල් මිල යලි ඉහල දමයි.. කිලෝව 30කින් වැඩි කරයි..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    පොලොන්නරුවෙ ප්‍රධාන සහල් මෝල් හිමියන් විසින් සහල් මිල නැවත වතාවක් ඉහළ දමා තිබේ.

    ඒ අනුව කීරි සම්බා සහල් කිලෝවක් රුපියල් 30 කින් සහ සම්බා නාඩු සහල් කිලෝවක් රුපියල් 15 කින් මිල ඉහළ වැඩි කළ බව ප්‍රධාන සහල් නිෂ්පාදන සමාගමක නිලධාරියෙක් සඳහන් කළේය.

    මෙම මිල ඉහළ නැගිීමත් සමග කීරි සම්බා සහල් කිලෝවක් රුපියල් 195ක්, සම්බා සහල් කිලෝවක් රුපියල් 155ක්, නාඩු සහල් කිලෝවක් රුපියල් 130ක් වන බවද ඔහු සඳහන් කළේය.

    සෙසු ප්‍රධාන මෝල් හිමියන් සමග ද සාකච්ඡා කර මෙම මිල වැඩි කිරීම සිදුකළ බවද ඔහු තවදුරටත් පැවසීය.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    aef2971d-6126-46b1-ab07-2f33b55bcf9a-jpeg.134467
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,420
    1
    101,332
    113
    34
    Kalutara
    කීරි සම්බා කොහොමත් තිබ්බේ 200නේ,.. අනික හොයනන්ත් නෑ කීරි සම්බා..
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,515
    6,212
    113
    මීට මාස ගානකට කලිනුත් 5kg packet එක ගත්තෙත් 1100+ ගාන්කට වගෙ මතක
    එතකොටත් එක කිලෝ එකක් 220 වගේ වෙලා
    දැන් කීයද මන්දා. ඊයෙ බැලුව ගන්න තිබ්බෙ නෑ

    media වල 195 කීවට කොහෙවත් නෑ ඒ ගානට
     
    Last edited:

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    මෙහෙමයි මචන්.............
    ...........................................................................................................................................................................................................................................................
    .
    .
    .
    .

    .
    .
    .
    .
    .

    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    .

    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    .














    kuTPv2x.jpg
     
    • Haha
    Reactions: Srilankan1

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,301
    34,975
    113
    මෙහෙමයි.... මාතියා... බත් කන එක සවුක්කියට එච්චරම ඔඳ නේ. තරබාරු තමා වෙනවා. මයියොක්කා බතල ඒම කමු අප්පා.
     

    ruka!

    Well-known member
  • Jun 17, 2011
    767
    871
    93
    ස ' ෆේල්, ඒක ගැන නෙවෙයි අහන්නේ, කයිය ගැහුවට කරපු මගුලක් නැනේ.
    එත් මේ මෝල් ප*යලට දෙන විසඳුම මොකක්ද? ඩඩ්ලියව ජනාදිපති කරන්න වෙයිද solution එකට ? මුන් අරින්නේ තෝරලා බේරලා නෙවෙය්නේ .