සහෝදරයින් සමග ඔන්න අපි ආපහු එකට

Kosala_Wickramasinghe

Well-known member
  • Jun 3, 2011
    2,241
    514
    113
    යාළුවොත් එක්ක
    සහෝදරයින් සමග ඔන්න අපි ආපහු එකට

    කොහොමද හැමෝටම:):):):):)

    මටත් විභාග ගෝනියක් විතර:rofl: කරන්න තිබ්බ නිසා එළකිරි එන්නම වුනේ නෑ :(:(:nerd:
    දැන් ඉතින් ඒක අහවරයි :rolleyes::love::love:

    එළකිරියේ ගොඩක් වෙනස්කම් වෙලා නේද

    ඩොලි ගැනත් දැනගන්න ලැබුන මටත්:( මගෙනුත් ඒකට කඳුළු එකතුවෙච්ච බවනම් කියන්නම ඕන :(:(:(:(

    49cfcc8a_sad_small.jpg



    සහෝදර සහෝදරියෝ ගොඩක් ප්‍රමෝශන් වෙලා තියෙනවා දැක්ක ඉතින් ඔක්කොටම එක සැරේට සුබපතනවා !!!
    ජයෙන් ජයම වේවා හැමෝටම !!
    කරන කියනදේවල් ඔක්කොම හරියන්න ඕන :) :) :)

    Best%20Wishes%20Sms.jpg


    1253117559.jpg



    මේ සැරේ විභාගේලියන එළකිරි මල්ලිලා නංගිලටත් හදවතින්ම සුබ ප්‍රර්ථනා කරනවා !!!
    විභාගෙට බයවෙන්න එපා පාඩම් කරපුවගෙන්ම විභාගේ එන්න ඕනි.
    උපරිම සාර්ථකත්වයක් ලැබෙයි ඔයාලට
    විභාගෙට ධෛර්යය වාසනාව ශක්තිය ඔයගොල්ලන්ට ලැබෙන්න හදවතින්ම පතනවා:rolleyes::rolleyes::):)


    fruitful.gif
    goodluck.jpg




    ඉතින් එන්න අපි පොඩ්ඩක් නිදහසේ කතාකරමු...
     
    Last edited:

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,674
    818
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    අම්මෝ.......... AL තියෙනවා නේද? උඹ දැන් කිවුවමයි මතක් උනෙත්. කරපු කාලෙ මතක් වෙද්දීත් එපාවෙනවා. Nywy මේ සැරේ කරන හැමෝටම හොඳින්ම කරගන්න ලැබෙන්න කියල wish කරනවා.​
     

    Kosala_Wickramasinghe

    Well-known member
  • Jun 3, 2011
    2,241
    514
    113
    යාළුවොත් එක්ක
    අම්මෝ.......... AL තියෙනවා නේද? උඹ දැන් කිවුවමයි මතක් උනෙත්. කරපු කාලෙ මතක් වෙද්දීත් එපාවෙනවා. Nywy මේ සැරේ කරන හැමෝටම හොඳින්ම කරගන්න ලැබෙන්න කියල wish කරනවා.​

    එකනම් ඇත්ත දැන් තියෙන ප්‍රශ්නත් එක්ක මොනවා වෙයිද කියල හිතාගන්න බෑ මේ සැරේ