සහෝදරයින් සමග ඔන්න අපි ආපහු එකට
ඉතින් එන්න අපි පොඩ්ඩක් නිදහසේ කතාකරමු...
කොහොමද හැමෝටම

මටත් විභාග ගෝනියක් විතර
කරන්න තිබ්බ නිසා එළකිරි එන්නම වුනේ නෑ 

දැන් ඉතින් ඒක අහවරයි

එළකිරියේ ගොඩක් වෙනස්කම් වෙලා නේද
ඩොලි ගැනත් දැනගන්න ලැබුන මටත්
මගෙනුත් ඒකට කඳුළු එකතුවෙච්ච බවනම් කියන්නම ඕන 

සහෝදර සහෝදරියෝ ගොඩක් ප්‍රමෝශන් වෙලා තියෙනවා දැක්ක ඉතින් ඔක්කොටම එක සැරේට සුබපතනවා !!!
ජයෙන් ජයම වේවා හැමෝටම !!
කරන කියනදේවල් ඔක්කොම හරියන්න ඕන

මේ සැරේ විභාගේලියන එළකිරි මල්ලිලා නංගිලටත් හදවතින්ම සුබ ප්‍රර්ථනා කරනවා !!!
විභාගෙට බයවෙන්න එපා පාඩම් කරපුවගෙන්ම විභාගේ එන්න ඕනි.
උපරිම සාර්ථකත්වයක් ලැබෙයි ඔයාලට
විභාගෙට ධෛර්යය වාසනාව ශක්තිය ඔයගොල්ලන්ට ලැබෙන්න හදවතින්ම පතනවා

Last edited: